මේ අවුරුද්දේ නම් නෙවෙයි. 2019 දි යන්න කියල හිතන් ඉන්නවා.
නියමයි බන්. මේ thread එක දකිනකොටත් අමුතු ගැම්මක් එනවා.
මේ වගේ හීන තියෙන බොහොමයක් අය කිරියේ ඇති.
ඒ වගේම තවමත් අනාගතය ගැන හරියට තීරණය නොකරපු අයත් ඕන තරම් ඇති.
ඒ හැමෝටම පෙන්න මේ thread එක උඩින් තියන්න අපි help එකක් දෙමු.
Rep++
Last edited: