The 20 best smartphones in the world

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බොරු දාන්න එපා යකෝ ලෝකෙ හොදම phone එක තමයි Oppo :rolleyes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමත් sony හොදයිනේ. durability , performance , waterproof , camera. :love:
    Galaxy S7 , Iphone 7/7+ වල image sensor එක හදන්නේත් sony තමා :lol:

    යකෝ image sensor හැදුවා කියලා උන් හොද වෙන්නේ කොහොමද.එහෙනම් samsung නේ iphone ප්‍රොසෙසර් එක හදන්නේ.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    යකෝ image sensor හැදුවා කියලා උන් හොද වෙන්නේ කොහොමද.එහෙනම් samsung නේ iphone ප්‍රොසෙසර් එක හදන්නේ.
    image sensor නිසම හොදයි කිව්වේ නෑ!එත් durability , waterproof perfect :yes: Noise Cancellation (Sony MDRXB950BT/B )වගේ Sound technology නිසාත් perfect :D:D:love: