මං දැක්ක

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචංල මන් ඊයෙ රෑ හීනෙන් දැක්ක මිනී පෙට්ටියක තීන්ත ගානව,:sorry:
    දැන් මන් ඉන්නෙ හෙන අවුලෙන්,
    ලොකු කරදරයක් වෙයි කියල හිතෙනව :(
     
    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    lol pissu da bn .
    methana uba mini pettiyaka unath theentha ganawa kiyanne , aluth katayuttakata elabenawa kiyana eka .
    mini petti , nayi , ballo , ehema dakina eka asuba pala nemei .
    uba job eka maru kranna or kadayak daanna wath , wena mokak hari aluth wadak patan ganna innawa da me tike ?
    baya wenna epa .
    good luck ..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    pissuda bn
    minipetti dekkanam ewage deyak wennema na

    lol pissu da bn .
    methana uba mini pettiyaka unath theentha ganawa kiyanne , aluth katayuttakata elabenawa kiyana eka .
    mini petti , nayi , ballo , ehema dakina eka asuba pala nemei .
    uba job eka maru kranna or kadayak daanna wath , wena mokak hari aluth wadak patan ganna innawa da me tike ?
    baya wenna epa .
    good luck ..
    තීන්ත දැක්කම ධන ලාභලු
    මන් හිතුවෙ සීය ඉවරයි කියල
    නිවාඩු දාන්ටත් බෑ බන් මේ දවස්වල
    එදා අලිය දැක්ක දවසෙ රු1000ක අැදුන:rofl:

    ah,, dan hari badu banis
    උබත් ඒම දැකල තියෙනවද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් දැක්ක මෝචරියෙ ලාච්චු වල තව මිනී දෙකක් එක්ක මගෙ මිනිය දාල තියෙන මුලු ඇඟම නිල් වෙලා කවුරු හරි මිනිය අඳුරගන්න ආව මාත් පැත්තකට වෙලා බලං හිටිය :dull: :dull:
    එහෙම ලොකු කරදරයක් වුනේ නං නෑ :no: :no:
    කොහොමත් සතියකට දෙතුන් වතාවක් මැරෙනව මැරෙන්න යනව මැරිල ඉන්නව මොකක් හරි පේනව :sorry: :sorry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිහිනෙන් තමාගේ මරණය ඒ වගේම ඊට සම්බන්ද අනෙකුත් දේ මිනී පෙට්ටි ඇත් දල වගේ දේවල් දකින අය ඉන්නවා. ඇතැමුන් සිතන්නේ මෙය ඉතාමත් අසුබ පෙර නිමිත්තක් බවයි.තමන්ගේ මරණය සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායක බව පුර්වචාරීන් ප්‍රකාශ කොට තිබෙනවා. බලාපොරොත්තු ඉටුවන කාල පරිච්චේදයක් ඉදිරියේදී එළඹෙන බව මෙයින් කියැවෙනවා. අසනීප වී සිටින අවස්ථාවක තම මරණය සිහිනෙන් දැකීමෙන් අසනීප දුරුවී සුවය සැලසෙනවා. ඉතාමත් ශෝකීව සිටිනවා දැකීම මෙන්ම හඬනවා දැකීමද සුබදායකයි. නමුත් බොහෝ දෙනා මෙවැනි සිහින දැකීමෙන් බියට පත්වෙනවා. මෙම සිහින මගින් ඉදිරි සාර්ථකත්වය කියාපානවා.

    මිනී පෙට්ටියක් දැකීමෙන් සුබදායක අරංචියක් අසන්නට ලැබෙනවා. මරණයක් හෝ අවමංගල පෙරහැරක් දැකීම තුළින් ගෞරවය වර්ධනය වීම, අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබීම සිදුවෙනවා. එල්ලා මරනු ලැබූ අයෙක් දැකීමද සුබදායකයි. එයින් පැවසෙන්නේ අනපේක්ෂිත අයුරින් ලැබෙන වාසියක් පිළිබඳවයි.

    ඔබගේ ගැටලු සහිත සිහින ඇත්නම් විමසන්න
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බඩුම තමා එහෙනම්. browser history clear කරලා මැශින් එකේ ජිල් එහෙම ඩිලිට් කරලා සූදානම් වෙයන් දැන් :lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාත් දැක්ක මෝචරියෙ ලාච්චු වල තව මිනී දෙකක් එක්ක මගෙ මිනිය දාල තියෙන මුලු ඇඟම නිල් වෙලා කවුරු හරි මිනිය අඳුරගන්න ආව මාත් පැත්තකට වෙලා බලං හිටිය :dull: :dull:
    එහෙම ලොකු කරදරයක් වුනේ නං නෑ :no: :no:
    කොහොමත් සතියකට දෙතුන් වතාවක් මැරෙනව මැරෙන්න යනව මැරිල ඉන්නව මොකක් හරි පේනව :sorry: :sorry:
    Prathipala monada.
    සිහිනෙන් තමාගේ මරණය ඒ වගේම ඊට සම්බන්ද අනෙකුත් දේ මිනී පෙට්ටි ඇත් දල වගේ දේවල් දකින අය ඉන්නවා. ඇතැමුන් සිතන්නේ මෙය ඉතාමත් අසුබ පෙර නිමිත්තක් බවයි.තමන්ගේ මරණය සිහිනෙන් දැකීම ඉතාමත් සුබදායක බව පුර්වචාරීන් ප්‍රකාශ කොට තිබෙනවා. බලාපොරොත්තු ඉටුවන කාල පරිච්චේදයක් ඉදිරියේදී එළඹෙන බව මෙයින් කියැවෙනවා. අසනීප වී සිටින අවස්ථාවක තම මරණය සිහිනෙන් දැකීමෙන් අසනීප දුරුවී සුවය සැලසෙනවා. ඉතාමත් ශෝකීව සිටිනවා දැකීම මෙන්ම හඬනවා දැකීමද සුබදායකයි. නමුත් බොහෝ දෙනා මෙවැනි සිහින දැකීමෙන් බියට පත්වෙනවා. මෙම සිහින මගින් ඉදිරි සාර්ථකත්වය කියාපානවා.

    මිනී පෙට්ටියක් දැකීමෙන් සුබදායක අරංචියක් අසන්නට ලැබෙනවා. මරණයක් හෝ අවමංගල පෙරහැරක් දැකීම තුළින් ගෞරවය වර්ධනය වීම, අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබීම සිදුවෙනවා. එල්ලා මරනු ලැබූ අයෙක් දැකීමද සුබදායකයි. එයින් පැවසෙන්නේ අනපේක්ෂිත අයුරින් ලැබෙන වාසියක් පිළිබඳවයි.

    ඔබගේ ගැටලු සහිත සිහින ඇත්නම් විමසන්න
    :)
    බඩුම තමා එහෙනම්. browser history clear කරලා මැශින් එකේ ජිල් එහෙම ඩිලිට් කරලා සූදානම් වෙයන් දැන් :lol:

    මීට කලින් දෙපාරක් ඒම කරා බන්, මැරුනෙ නෑනෙ මන්