Elakiri Professors come!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නේ උඹලා මේක සන්කීර්ණ කරගෙන..බී 747 කොන්වීයර් බෙල්ට් එකක් උඩ තිබ්බොත් යනවා තමා. හැබැයි එතකොට වීල්ස් වල වේගය කොන්වේයර් බෙල්ට් එකට වඩා වැඩියි.මෙතන වීල්ස් ඇක්ටිව් නෙවේ පැසිව්..ඒක හරි. දැන් ඊලඟට මෙතන කන්ඩිශන් එකක් දීලා තියනවනේ..ඒ කියන්නේ මේ පරීක්ශනය සිදුකරන ඕනෑම මොහොතක කොන්වේයර් බෙල්ට් එකේ ප්‍රවේගය වීල්ස් වල ප්‍රවේගයේ - අගයලු.. (ඒ කියන්නේ මෙතන ස්කිඩ් වෙන ප්‍රශ්නෙකුත් නෑ) ප්‍රශ්නෙ තියෙන්නේ. ජෙට් ඇන්ජිනෙ වලින් හෝ ප්‍රොපෙලර් වලින් ප්ලේන් එ වලින් ප්ලේන් එක යද්දී වීල්ස් වල වේගෙ කොන්වෙයර් බෙල්ට් එකේ වේගෙට සමාන නොවෙන එක ...ඒ කියන්නෙ.. මේ කොන්ඩිශන් එක නිරීක්ශනය වෙන තාක් කල් ප්ලේන් එක ඉදිරියට යන්නෙ නෑ. උදා හරනයක් වශයෙන් දුවන පටියක් උඩ කාරෙකක් ලනුවකින් ඇදලා අල්ලාගෙන හිටියොත් ඔයාලට තේරෙයි කාරෙක එකතැන තියනවා.. හැබැයි ඔයාලට අතට යම් කිසි බලයකුත් දැනෙයි. අන්න ඒ බලය සමාන කරන්න පුලුවන් කාරෙකේ පිටිපස්සෙන් දෙන බලයට ..ඉස්සරහින් ඇද්දත් එකයි..පිටිපස්සෙන් තල්ලු කරත් එකයි..අපි පිටිපස්සෙන් දෙන බලය වෙනුවට පුන්චි ජෙට් ඇන්ජිමක් ආදේශ කරන්න පුලුවන් අන්න ඒ මොහොතේ බලන්න.. හරියටම කාරෙකේ රෝද වල වේගයයි..කැරකෙන පටියේ වේගයයි සමානයි කරියට මේ ගැටලුවේදී වගේ.. කෝ කාරෙක ඉස්සරහට යනවද නෑනෙ..හැබැයි අර බලය තව ටිකක් වැඩි කලොත්..ඒ කියන්නෙ.. තව ටිකක් හයියෙන් කාරෙක ඇද්දොත් කාරෙක ඉස්සරහට යනවා...හැබැයි එතකොට කාරෙකේ රෝදවල වේගය අර කැරැකෙන පටියේ වේගයට වැඩියි..අන්න ඒකයි මම කියන්නේ:(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Anna ubata waraduna place eka machan..car eka issarahata yanne roda walin belt eka matha therapumak athi karala

    Habai plane eka yanne engine eka magin awata wayu golaya matha therapumak athi karala
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kisi prashnayak nathuwa flight eka take off karanna puluwan

    ehema bari nam aircraft carrier walin therumak na aircraft carrier wala wenneth
    oya demane

    car duwanne roda walin flight vada karanne air turbine with wings walin
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කැරියර් වල එහෙම පස්සට යන බෙල්ට් එකක් නෑ නේ බං රබර් පටියක් ඇදල ඒකෙන් නේ එක පාරට ප්ලේන් එක විදින්නෙ ? :eek: :eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    Anna ubata waraduna place eka machan..car eka issarahata yanne roda walin belt eka matha therapumak athi karala

    Habai plane eka yanne engine eka magin awata wayu golaya matha therapumak athi karala

    ඔතන තියෙන්නෙ එහෙම කාරෙකක් නෙවේ මචන්..ඔතන තියෙන්නෙ ජෙට් ඇන්ජින් එකෙන් යන කාරෙකක්..හොඳට කල්පනා කරලා බලන්න. කාරෙක ලණුවකින් දාලා අතින් අදිනවා කියන්නෙ ජෙට් ඇන්ජින් එකකඉන් පස්සෙන් තල්ලු කරනවා වගේ තමා ..කාරෙකට තියන ලනුව අල්ලන් දුවන බෙල්ට් එක මත කාරෙන නිශ්චලව තියන වෙලාවෙ අපේ අත මත බලයක් ක්‍රියා කරනවා...අන්න ඒ වෙලාවෙ මගේ නිරීක්ෂනය කාරෙකේ රෝද වල වේගයයි බෙල්ට් එකේ වේගයයි සමානයි කියන එක..මම වැරදි නම් මගේ අවුල මට වැරදුනෙ කොතනද කියලා තේරෙන්නැති කම..ඒක තේරුම් කරලා දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පටිය දුවනකං නග්ගන්න බෑ :no: :no:
    එක පාට්ට පටිය නැවැත්තුවොත් එහෙම වේගෙන් ඉස්සරහට විදල නග්ගනව :yes: :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කැරියර් වල එහෙම පස්සට යන බෙල්ට් එකක් නෑ නේ බං රබර් පටියක් ඇදල ඒකෙන් නේ එක පාරට ප්ලේන් එක විදින්නෙ ? :eek: :eek:

    carrier eka yana gaman ita prathi wirudda athata thamai take off karanne
    rabar patiyak adalaa neme carrier eke thiyenawaa hydraulic gun ekak, ekata
    fighter jets wala rode sambanda karanawa, hydraulic gun eken take off karanawa
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    carrier eka yana gaman ita prathi wirudda athata thamai take off karanne
    rabar patiyak adalaa neme carrier eke thiyenawaa hydraulic gun ekak, ekata
    fighter jets wala rode sambanda karanawa, hydraulic gun eken take off karanawa

    එතකොට කැරියර් එක නවත්තලා තිබ්බොත්:dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔතන තියෙන්නෙ එහෙම කාරෙකක් නෙවේ මචන්..ඔතන තියෙන්නෙ ජෙට් ඇන්ජින් එකෙන් යන කාරෙකක්..හොඳට කල්පනා කරලා බලන්න. කාරෙක ලණුවකින් දාලා අතින් අදිනවා කියන්නෙ ජෙට් ඇන්ජින් එකකඉන් පස්සෙන් තල්ලු කරනවා වගේ තමා ..කාරෙකට තියන ලනුව අල්ලන් දුවන බෙල්ට් එක මත කාරෙන නිශ්චලව තියන වෙලාවෙ අපේ අත මත බලයක් ක්‍රියා කරනවා...අන්න ඒ වෙලාවෙ මගේ නිරීක්ෂනය කාරෙකේ රෝද වල වේගයයි බෙල්ට් එකේ වේගයයි සමානයි කියන එක..මම වැරදි නම් මගේ අවුල මට වැරදුනෙ කොතනද කියලා තේරෙන්නැති කම..ඒක තේරුම් කරලා දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්:)

    Hari mama wardi nm niwaradi krpn

    Car eke roda karakenne axle eka magin..axle eka wate newe.. ethakota roda wala rotation eka axle ek magin body ekata transfer wenawa

    Plane eke rod karakenne axle eka wate..axle magin newe.. ethakota kisima rotation ekak body ekata transfer wenne na..axle ek wate karakenawa witharai

    :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට කැරියර් එක නවත්තලා තිබ්බොත්:dull:

    nawaththalaa thiyala take off karanawata vadiya yana gaman take off karanna
    puluwan air wala wasiya ganna puluwan muhudene hulan enne prathi wirudda athatane, ekai carrier eka yana gaman take off karanne
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    Hari mama wardi nm niwaradi krpn

    Car eke roda karakenne axle eka magin..axle eka wate newe.. ethakota roda wala rotation eka axle ek magin body ekata transfer wenawa

    Plane eke rod karakenne axle eka wate..axle magin newe.. ethakota kisima rotation ekak body ekata transfer wenne na..axle ek wate karakenawa witharai

    :rolleyes:

    මම ඔය කිව්වෙ සෙල්ලම් කාරෙකක් ගැන ..ඇත්ත කාරෙකක් උනත් රියර් වීල් ඩ්‍රයිව් එකක් නම් ඒකෙ පස්සෙ රෝද කැරකෙන්නෙ ඇක්සල් එක මගින්..ඉස්සරහ රෝද කැරකෙන්නෙ ඇක්සල් එක වටේ..නිව්ට්‍රල් කලොත් රෝද දෙවර්ගයම කැරකෙන්නෙ ඇක්සල් එක වටේ..මේ නිසා තමයි පිටිපස්සෙයි ඉස්සරහයි රෝද වලට ඝර්ශනය දෙවිදියකට යොදන්නේ.
    . for your reference..
    https://www.quora.com/Direction-of-friction-in-cars-front-and-rear-tyres-as-well-as-on-bicycles-front-and-rear-tyres
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    carrier eka yana gaman ita prathi wirudda athata thamai take off karanne
    rabar patiyak adalaa neme carrier eke thiyenawaa hydraulic gun ekak, ekata
    fighter jets wala rode sambanda karanawa, hydraulic gun eken take off karanawa

    ඉතිං බං ප්‍රතිවිරුද්ධ අතට take off කරන්නෙ එතකොට වාතයට සාපේස්සව වැඩි වේගයක් ලැබෙන නිසානෙ ප්ලේන් එකක් උඩ නග්ගද්දි වේගය මනින්න ඕනෙ වාතයට සාපේක්ශවනෙ කැරියර් එක ඉස්සරහට යද්දි කැරියර් එක යන පැත්තට විරුද්ද පැත්තට කැරියර් එකට වඩා වේගෙන් හුලඟක් හමනවනං කැරියර් එක යන දිහාවටම නග්ගන එක තමා ලේසි :eek: :eek:
    මෙහෙම පටියක් උඩ යද්දි එහෙම වෙන්නෑ වායුගෝලයට සාපේක්ශව ප්ලේන් එක චලිත වෙන්නෑ ඉතිං නග්ගන්න බෑ :no: :no:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මම ඔය කිව්වෙ සෙල්ලම් කාරෙකක් ගැන ..ඇත්ත කාරෙකක් උනත් රියර් වීල් ඩ්‍රයිව් එකක් නම් ඒකෙ පස්සෙ රෝද කැරකෙන්නෙ ඇක්සල් එක මගින්..ඉස්සරහ රෝද කැරකෙන්නෙ ඇක්සල් එක වටේ..නිව්ට්‍රල් කලොත් රෝද දෙවර්ගයම කැරකෙන්නෙ ඇක්සල් එක වටේ..මේ නිසා තමයි පිටිපස්සෙයි ඉස්සරහයි රෝද වලට ඝර්ශනය දෙවිදියකට යොදන්නේ.
    . for your reference..
    https://www.quora.com/Direction-of-friction-in-cars-front-and-rear-tyres-as-well-as-on-bicycles-front-and-rear-tyres

    ethakota uba kiyana widihata axle eka wate karakeddith wheel wala rotation eka body eka transfer wenna one neda?

    wadiya one na..axle ekata gahala thiynne wheel ekak newe thadi bearing ekak kiyala hithapnko :baffled:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බං ප්‍රතිවිරුද්ධ අතට take off කරන්නෙ එතකොට වාතයට සාපේස්සව වැඩි වේගයක් ලැබෙන නිසානෙ ප්ලේන් එකක් උඩ නග්ගද්දි වේගය මනින්න ඕනෙ වාතයට සාපේක්ශවනෙ කැරියර් එක ඉස්සරහට යද්දි කැරියර් එක යන පැත්තට විරුද්ද පැත්තට කැරියර් එකට වඩා වේගෙන් හුලඟක් හමනවනං කැරියර් එක යන දිහාවටම නග්ගන එක තමා ලේසි :eek: :eek:
    මෙහෙම පටියක් උඩ යද්දි එහෙම වෙන්නෑ වායුගෝලයට සාපේක්ශව ප්ලේන් එක චලිත වෙන්නෑ ඉතිං නග්ගන්න බෑ :no: :no:

    umba kiyana widihata fighter jets hadana unta aircraft carrier hadapu unta
    varadilaa :rolleyes:

    flight ekak vada karanne roda wala balekin neme air power eken, ithin
    ton 50 60 geniyanna puluwan nam air turbine walin oya belt ekak mokakda
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    ethakota uba kiyana widihata axle eka wate karakeddith wheel wala rotation eka body eka transfer wenna one neda?

    wadiya one na..axle ekata gahala thiynne wheel ekak newe thadi bearing ekak kiyala hithapnko :baffled:

    නෑ නේද බොඩි එකට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නෑ.බොඩි එක යන්නේ රෝද නිසා නෙවෙයි අර අදින ලනුව නිසා.මොකද කාර් එක නියුට්‍රල් කරලා තමා අදින්නේ..බෙයාරින්ග් එක ගැන කල්පානා කරන්න ඕනෙ..පොඩ්ඩක් ඉන්න..:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    ඒත් ඉතින් ඒකමනෙ වෙන්නෙ.. බෙයාරින්ග් හරි කරපු කාර් එකකත් නියුට්‍රල් එකේ තියන කාර් එකකත් ප්ලේන් එකකත් වෙනසක් නෑ නෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    ethakota uba kiyana widihata axle eka wate karakeddith wheel wala rotation eka body eka transfer wenna one neda?

    wadiya one na..axle ekata gahala thiynne wheel ekak newe thadi bearing ekak kiyala hithapnko :baffled:

    හරි මන් ප්‍රශ්නයක් අහන්නම්.. ප්ලෙන් එක යනවා කියලා මම පිළිගන්නවා..ඔයත් පිළිගන්නවද?:)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒත් ඉතින් ඒකමනෙ වෙන්නෙ.. බෙයාරින්ග් හරි කරපු කාර් එකකත් නියුට්‍රල් එකේ තියන කාර් එකකත් ප්ලේන් එකකත් වෙනසක් නෑ නෙ

    umbalaa wage un thamai lankave engineers welaa thiyenne :lol: