TV help - Part 02

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Part 01​

    මචන්ස්ලා අද මල්ලි අතින් Tv එක වැටුනා.Tv එක sub එකේ කොනක වැදුනේ.Tv එක on කරලා බැලුවම මේ වගේ ඉරි ගිහිල්ලා.වීදුරු කැඩිලා නෑ.
    ඉරි ගියපු එක විතරයි අවුල

    OGcaEYJ.jpg

    මට කියපල්ලා අවුලක් නැතිව warranty claim කරගන්නේ කොහොමද කියලා?

    tv එක panasonic led tv එකක්
    ගත්තේ damro එකෙන්

    Part 02

    damro එකෙන් ගෙඩෙට්ට ආව
    18500 යනවා කිව්වා panel එක දාන්න
    තවත් elakiri එකේම බොක්කක් කිව්ව 18500 අරන් දාන්නෙත් original panasonic නෙවෙයිලු

    ඊට වඩා අඩුවට කරගන්න තැනක් කියපන්කො chinese panel එකක් උනත් කමක් නෑ​
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඔරිජිනල් පැනල් එක ගන්න නම් පැනසොනික් ඩීලර්ව සෙට් කර ගන්න වෙනවා මචන්. එහෙම නැත්නම් කාට හරි කියලා ගෙන්න ගන්න බලපන්. පැනල් එක නම් ඔය ගනන් වෙනවා. ඔයිට වැඩි උනත් අඩු නම් වෙන්නේ නැති වෙයි:dull:
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔරිජිනල් පැනල් එක ගන්න නම් පැනසොනික් ඩීලර්ව සෙට් කර ගන්න වෙනවා මචන්. එහෙම නැත්නම් කාට හරි කියලා ගෙන්න ගන්න බලපන්. පැනල් එක නම් ඔය ගනන් වෙනවා. ඔයිට වැඩි උනත් අඩු නම් වෙන්නේ නැති වෙයි:dull:

    18500 aragenath un danne chinese or innovex pannel ekaklu:frown:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ai ban aththatama lcd led tv ekak parissamin pawichchi karanna bari
    tv eka hoda arakshaa kari thakin thibba nam hitha hithaa katta kanne nane

    oka hadanawata vadiya labai aluth ekak ganin
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Panel nm okkoma wge chinese thma bn panal bulk manufactures la inne tika denai

    :no:

    sony panasonic samsung lg sharp panal manufacture karanne unmayi, anith brand wala pawichchi karanne tcl and samsung, lg, panel

    panasonic sony sharp panal manufacture karanne unge malaysia wala thiyena
    manufactur plant wala

    pc monitor wala viewsonic ara anith okkogema use wenne benq samsung lg
    tcl panel ewaa okkoma chinaa
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :no:

    sony panasonic samsung lg sharp panal manufacture karanne unmayi, anith brand wala pawichchi karanne tcl and samsung, lg, panel

    panasonic sony sharp panal manufacture karanne unge malaysia wala thiyena
    manufactur plant wala

    pc monitor wala viewsonic ara anith okkogema use wenne benq samsung lg
    tcl panel ewaa okkoma chinaa

    original panasonic tv vs chinese pannel wenasa kohomada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    18ක දීලා රෙපෙයාර් කරන්නෙ නැතුව අලුත් එකක් ගන්න එක ලාබ නැද්ද බන් 30ක් විතර උනත්
    මොකද අලුත් එකකට වොරන්ටි අලුතෙන්ම ලැබෙනවා, පරන එක හදලා තව ටික කාලෙකින් කෙලඋනොත් ඒ ගානත් අපරාදෙ
    මම උනා නම් ඔන්න ඔය කැඩිච්ච මගුල විසික් කරලා දාලා අලුත් එකක් ගන්නවා බන්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    18ක දීලා රෙපෙයාර් කරන්නෙ නැතුව අලුත් එකක් ගන්න එක ලාබ නැද්ද බන් 30ක් විතර උනත්
    මොකද අලුත් එකකට වොරන්ටි අලුතෙන්ම ලැබෙනවා, පරන එක හදලා තව ටික කාලෙකින් කෙලඋනොත් ඒ ගානත් අපරාදෙ
    මම උනා නම් ඔන්න ඔය කැඩිච්ච මගුල විසික් කරලා දාලා අලුත් එකක් ගන්නවා බන්

    meka nm 35500

    eka thama bn ahuwe meeta wada aduwata karaganna thanak thynwda kyla