Part 01
මචන්ස්ලා අද මල්ලි අතින් Tv එක වැටුනා.Tv එක sub එකේ කොනක වැදුනේ.Tv එක on කරලා බැලුවම මේ වගේ ඉරි ගිහිල්ලා.වීදුරු කැඩිලා නෑ.
ඉරි ගියපු එක විතරයි අවුල
![]()
මට කියපල්ලා අවුලක් නැතිව warranty claim කරගන්නේ කොහොමද කියලා?
tv එක panasonic led tv එකක්
ගත්තේ damro එකෙන්
Part 02
damro එකෙන් ගෙඩෙට්ට ආව
18500 යනවා කිව්වා panel එක දාන්න
තවත් elakiri එකේම බොක්කක් කිව්ව 18500 අරන් දාන්නෙත් original panasonic නෙවෙයිලු
ඊට වඩා අඩුවට කරගන්න තැනක් කියපන්කො chinese panel එකක් උනත් කමක් නෑ
18500 යනවා කිව්වා panel එක දාන්න
තවත් elakiri එකේම බොක්කක් කිව්ව 18500 අරන් දාන්නෙත් original panasonic නෙවෙයිලු
ඊට වඩා අඩුවට කරගන්න තැනක් කියපන්කො chinese panel එකක් උනත් කමක් නෑ
Last edited: