Online Help Ekak(Please Read)

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    Web sites hadanna puluwan,graphics designing, 3d animation,programming (hugak kalekin kale na) puluwan.Woo-commerce karagena yanawa me tike thaniyama store ekak hadanawa.mata bari ekama de SEO and online marketing

    මාත්ත් කරන්නේ ඔයා උඩ දාලා තියන ඒ වගෙන් එකක් තමයි.වෙන මොකුත් ඕනේ නෑ. උනන්දුවයි කැපවීමයි තිබ්බනම් ඇති. මන් අවරුදු 5 කට විතර කලින් A/L's කරන්න ගත්ත අලුත වගේ fiverr , peoplesperhour වගේ කරා. 4න් එකක් ගත්තා ලැප් එකක් ගත්තා ටැබ් එකක් ගත්තා. එ කාලේ ඉතින් ඒවානේ මූලික අවශ්‍යතා :D ඊට පස්සේ Exam නිසා නැවැත්තුව පාර ආයේ කලේ නෑ මොකද අලුතින් පටන් ගන්න අමාරු නිසා.

    අයෙත් මේ පෙබරවාරි අග මම fiverr පටන් ගත්තා. දවස් දෙකක් ගියා gig එක හදන්න. මෙන්න මේ මාසේ earnings.

    35dc8qp.png

    ගිග් එකේ title එක description එක keywords ටික හරියට දාලා ලැබෙන ගානට වඩා වටිනා service එකක් දෙනවනම් orders ගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ.පුළුවන් දෙයක් තියන්වම් කියලා දෙන්නම්.:yes:
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    website hadanna kiwwe nikan cms install karannada nathnam php html css js etc puluwanda
    woocommerce psd to theme puluwanda ?
    cms witharak nemei php html css puluwan mata.woocommerce thama in progress.habai psd to theme barima na thama experience adu nisa hugak wela yanawa
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    කඩ්ඩ බැරි එකා;21519941 said:
    උබ කොල්ලෙක්ද කෙල්ලෙක්ද නැත්නම් දෙකටම නැති එකෙක්ද කියපන් ඉස්සෙල්ලම?
    girl kenek
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    ඔය කොයි එක කරනන්ත් මුලිකව ඉගෙනගෙන මදි නේ.
    එකට ප්‍රයෝගික පුහුණුවක් තියෙන්න ඕනේ. ඔය ගිග්ස් දාන හුගක් ය හොද කොම්පැනි එකක මහන්සි වෙලා වැඩ කල අය. ඒ යට අනික් යට වඩා ඉක්මනට ඕනේ වැඩක් කරන්න පුළුවන්. ඉතිං ගාන අඩුයි.
    ඒ නිසා මම හිතන්නේ ඔයා මුලිං ඔයා ඉගන ගත්ත දේවල් ප්‍රයෝගිකව යොදන්න පුළුවන් තැනක අඩුම ගානේ අවරුදු 2 ක් වත් වැඩ කරන්න. ඉන් පස්සේ ඔයාට තේරෙයි සල්ලි හම්බ කරන්න ඕනේ විදිහ.

    ගෙදරට වෙලා කොම්පිඋටර් එක ලග ඉන්න එක කොහෙත්ම හොද දෙයක් නෙමේ.
    wada karalai dan gedara inne.:nerd:
    :nerd::yes:
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    Ikman eke ehema mama dakka part time wada thiyanawa.
    Thawa Freenlancer wage website wala wada ona tharam thibuna.
    Ikman eke wadi hariya fake.ekko initial deposit ekak thiyanna one,mama try kala.Freelancer eke try karanawa thamath
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    මාත්ත් කරන්නේ ඔයා උඩ දාලා තියන ඒ වගෙන් එකක් තමයි.වෙන මොකුත් ඕනේ නෑ. උනන්දුවයි කැපවීමයි තිබ්බනම් ඇති. මන් අවරුදු 5 කට විතර කලින් A/L's කරන්න ගත්ත අලුත වගේ fiverr , peoplesperhour වගේ කරා. 4න් එකක් ගත්තා ලැප් එකක් ගත්තා ටැබ් එකක් ගත්තා. එ කාලේ ඉතින් ඒවානේ මූලික අවශ්‍යතා :D ඊට පස්සේ Exam නිසා නැවැත්තුව පාර ආයේ කලේ නෑ මොකද අලුතින් පටන් ගන්න අමාරු නිසා.

    අයෙත් මේ පෙබරවාරි අග මම fiverr පටන් ගත්තා. දවස් දෙකක් ගියා gig එක හදන්න. මෙන්න මේ මාසේ earnings.

    35dc8qp.png

    ගිග් එකේ title එක description එක keywords ටික හරියට දාලා ලැබෙන ගානට වඩා වටිනා service එකක් දෙනවනම් orders ගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ.පුළුවන් දෙයක් තියන්වම් කියලා දෙන්නම්.:yes:
    mona wage gig ekakda danna ona? I mean category? mama wordpress theme install karana ekak damma,habai matama hithenawa eka simple wadi kiyala.full website creation ekak danna hithan inne,ada hadanna one.thanks malli
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,954
    8,191
    113
    Chilaw
    hari.oya kiwwa wage karannam.habai cards add karanna kiwwe? eka therune na.mata thiyena ekama prashne trendy videos monawada kiyana eka.habai thawa prashnayak thamai oya tiger production wage nameswain dala thiyena videos gaththama problem ekak wenawada? mokada mama eka thread ekaka dakka videos danna puluwan kiyala youtube ekenma aran

    :confused: mechchcara kal uba ussala dapuwatama me views ne kiyanne :sorry: pissuda bn, aluthin hadala dapan, aluth videos. slideshow hari kamak ne aluthin hadpan, ussanna epa
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    mona wage gig ekakda danna ona? I mean category? mama wordpress theme install karana ekak damma,habai matama hithenawa eka simple wadi kiyala.full website creation ekak danna hithan inne,ada hadanna one.thanks malli

    oyaama hithanna itin kawruhari kenk wordpress install kranna witarak oyagen service eka ganiyda kiyala. hamawelema anith ayata wada wadi service ekak denna. Reputation ekak hadagaththata passe oya demand karanna. :yes:
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    oyaama hithanna itin kawruhari kenk wordpress install kranna witarak oyagen service eka ganiyda kiyala. hamawelema anith ayata wada wadi service ekak denna. Reputation ekak hadagaththata passe oya demand karanna. :yes:
    hmmm..hithuwema nathi deyak..true story.thank you so much!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    ආදුනිකයෙක්ට Fiverr තමයි මුලින්ම අඩිය තියන්න හොදම තැන.එතනින් සල්ලිටිකක් හොයාගෙන අනිත් ඒවට ට්‍රයිකරාට කමක් නෑ.SEO ඕන නම් මේව බලන්න ආරම්භයක් විදියට. https://www.youtube.com/channel/UCDYOc2dGHL_cp-GioqYaaUw
     
    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    ආදුනිකයෙක්ට Fiverr තමයි මුලින්ම අඩිය තියන්න හොදම තැන.එතනින් සල්ලිටිකක් හොයාගෙන අනිත් ඒවට ට්‍රයිකරාට කමක් නෑ.SEO ඕන නම් මේව බලන්න ආරම්භයක් විදියට. https://www.youtube.com/channel/UCDYOc2dGHL_cp-GioqYaaUw
    THANKS FRND
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    oyage number eka pm karanna.
    mama oyata udaw karannam.

    Anyway monada oya karanne. programming da? design wage ewada?

    මූ බලහන්කෝ..යකෝ.. :D:D:D:D
    අඩෝ මගේ නම්බරෙත් PM කරන්නම්..:lol::lol::lol:
    මටත් කියලා දියන්කෝ.. :D:D:D