ne ban kisi deyak kare ne mama me pw eka hoyanawa![]()

මේ අර පේමන්ට් එක රිලීස් කරන්නෙයි කිව්වා. නැත්තම් අරයට කේස් ලු. එයාගෙන් අඩුකරගන්නවය කිව්වා..

utto invoice awe ne thama
මේ අර පේමන්ට් එක රිලීස් කරන්නෙයි කිව්වා. නැත්තම් අරයට කේස් ලු. එයාගෙන් අඩුකරගන්නවය කිව්වා..

utto invoice awe ne thama![]()
අර හදිස්සියි හදිස්සියි කියල සාම්පල් එකක් කරගත්ත එකේ අප්ඩේට් අද වෙනකල් නැහැ..ඒකත් අපිම මතක් කරල අහන්න ඕනි..

හලෝ යාලුවා!!!![]()
හලෝ හලෝ.. මම මේ හදිස්සියට රංගුවට පනිවුඩේ තියන්න ආවේ.. බොන තැන් වල අපි වගේ නොබොන උන් ගැවසෙන්න හොද නැහැ.. මම මාරු..