මොනවා උනත් පරණ මෙම්බර්ස්ල ඔර්ජිනල් එකවුන්ට් වලින් එනකොට සතුටුයි![]()

වෙල්කම්බැක් වෙල්කම්බැක් මචන්.. දකින්නත් සතුටුයි Original Account එකෙන් Online එනවා දැක්කාම. Anyway දැන් ඉතින් වලතරයාට දෙවියන්ගේම පිහිටයි..![]()

a unata a uma thamai.![]()

කනට මී පැණි වැක්කෙරුව වගේ බ්රෝ...කොච්චර කාලෙකින්ද මෙහෙම වචන ටිකක් ඇහුවේ...![]()
![]()
ඔක්කොමත් හරි 2015 පස්සේ එකවුන්ට් හදපු උනුත් "අඩෝ උඹ ආපහු ආවද" කියන එකනේ වැඩේ![]()

පට්ට වීඩියෝ එක යකෝ. ඒ කාලෙත් දෙතුන් පාරක් ඇහුව. උඹ කොහෙද ගිහින් හිටියෙ?