The Flash බලන උන් වරෙල්ල.

God Speed

Member
Apr 25, 2017
71
9
0
The Flash බලන උන් වරෙල්ල.

Latest එපියේ Savitar suite එකෙන් එලියට ආවනේ ඒත් කව්ද කියල පෙන්නුවෙ නෑ.. :shocked:

උඹල හිතන විදිහට කව්ද ඒ? :nerd:

2017-04-26_132010.jpg
 
  • Like
Reactions: Mid Night Fighter

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ambo can be oi!

nathi wendath pluwan.. iris maranda widiyak nane flash

මම timeline එක කෑවා..speed force එකෙන් warn කරා time travel කරන්න එපා කියලා.. (The.Flash.2014.S02E21 ) එක කියලා තමා ආයිමත් speed එක දුන්නේ :(

එත් උන් කියපු දේ අහන්නේ නැතුව ගිහින් අතීතෙට ගිහින් ආයිමත් සැරයක් timeline එක කෑවනේ

I did same mistake twice :( :(

213836-I-Never-Make-The-Same-Mistake-Twice-Minion.jpg
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
uba villain kenek wenne ai ? Iris geniwa maranne mokada? Ube love ekane.

mamanam confuse :confused::confused:

Iris මැරෙන්න ඕන වොලී බේරන්න නම්....අනාගතේ Iris තමා කිව්වේ වොලී බේරන්න අතීතෙට ගිහින් Iris මරන්න කියලා :(

කියනකම් කට ඇරගෙන හිටියේ..ඔය ගැනිට මන් කොහොමත් කැමති නැහැ... :P හැට හතර මායම් දාලා අසරණ මාව අල්ලා ගත්තා :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කිසි තේරුමක් නැති බහුබූත කතා ඔහොම දුවන්න පුලුවන් වෙනවද බං මිනිස්සුන්ට එතකොට උසේන් බෝල්ට් ඉබ්බෙක්ද විකාර :dull: :dull:
හීන ලෝක වල ජීවත් වෙන පිස්සන්ට හොඳයි ප්‍රේම දඩයම වගේ හරිහමං කතාවක් බලන්න පින නැති උන් අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :no: :no:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
කිසි තේරුමක් නැති බහුබූත කතා ඔහොම දුවන්න පුලුවන් වෙනවද බං මිනිස්සුන්ට එතකොට උසේන් බෝල්ට් ඉබ්බෙක්ද විකාර :dull: :dull:
හීන ලෝක වල ජීවත් වෙන පිස්සන්ට හොඳයි ප්‍රේම දඩයම වගේ හරිහමං කතාවක් බලන්න පින නැති උන් අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :no: :no:

අනේ උබේ GoT :angry::angry:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Latest එපියේ Savitar suite එකෙන් එලියට ආවනේ ඒත් කව්ද කියල පෙන්නුවෙ නෑ.. :shocked:

උඹල හිතන විදිහට කව්ද ඒ? :nerd:

2017-04-26_132010.jpg

future flash​

:shocked: ubada e ? or Ronnie Da?

Ronnie ??? ane manda itin ::dull:

මුලින් පචයක් ගැහුවේ මචන්ලා...ඇත්තටම Savitar කියන්නේ Ronnie :sorry:

කළු කුහරයක් තුලට රොනී යනවා දැක්කනේ 1 season එකේ අන්තිමේ කතාව..රොනී යන්නේ අතීතෙට.....එහෙදි තමා ඔය කිට් එක ලැබෙන්නේ...අර ගල් ගෙඩියෙන් speed පවර් එක ලැබෙනවා දුවන්න..ඒ නිසා තමා Savitar පලවෙනි Speedster වෙන්නේ ( God of Speed)

ආයිමත් කෙට්ලින් හොයන එද්දී තමා බැරියා යන්නේ අම්මව බේර ගන්න...ඒ නිසා speed force එකෙන් නිකුත් වෙන තරංග වලට අහු වෙලා රොනී speed force එකේ හිරවෙනවා..speed force එකේදී දකින්නේ තමන්ගේ ලොකුම දුක...(කෙට්ලින් මැරෙන එක)

එක දැක දැක රොනී අවුරුදු ගානක් ඉන්නවා හිර වෙලා..ඒ නිසයි බැරි (මගෙන් :P) පලි ගන්න ඕන වෙන්නේ..ඒ නිසයි පළිගන්න Iris මරන්නේ... :(

Killer frost warm කරන්න පුළුවන් රෝනිට විතරයි..ඒ නිසයි ඔය ෆොටෝ එකේ තැනදී කෙලින්ම Killer frost එකග වෙන්නේ Savitar ට..

දැන් බනින්න එපා ඉස්සරහට වෙන දේ කිව්වා කියලා.. :P
 
Last edited:

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කිසි තේරුමක් නැති බහුබූත කතා ඔහොම දුවන්න පුලුවන් වෙනවද බං මිනිස්සුන්ට එතකොට උසේන් බෝල්ට් ඉබ්බෙක්ද විකාර :dull: :dull:
    හීන ලෝක වල ජීවත් වෙන පිස්සන්ට හොඳයි ප්‍රේම දඩයම වගේ හරිහමං කතාවක් බලන්න පින නැති උන් අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :no: :no:

    ඔව්.. :dull: සමහර කතා වල දුවනවා.. සමහර කතා වල මකරු උඩ පියඹනවා.. එක විකාරයයි.. මුන්ට පින නෑ ස්වප්නා ප්‍රේම දඩයම වගේ ලස්සන කතා බලන්න... :sorry: