තැඹිලි_RS_120යි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    R.jpg

    මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 40 ත් 50 ත් අතර මිල ගණන්වලට අලෙවි කරන තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබන බව වාර්තා වනවා.

    ඊයේ (26 ) කොටහේන නගරයේදී මෙලෙස තැඹිලි වෙළෙන්දකු විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු පුවත්පතක් වාර්තා කරනු ලැබුවා.මේ සම්බන්ධව ඔහුගෙන් විමසූ විට දුන් පිළිතුර වූයේ තැඹිලි ගණන් බවයි.



    NETH FM​
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගිනිඅරං හිටියත් 120ක් දීලනං තැඹිලි බොන්නෑ මංනං.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය රුපියල් 20-30 ක් වැඩිකරලා විකුණලා තැබිලි කාරයා රජ වෙන්නේ නෑ බන් :)
    අනික රස්නේ කලේදී ඇරෙන්න වැසි කාලේදී තැබිලි වලට ඉල්ලුම නෑ :no:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලට කොකා කොලා බොන්න
    පුලුවන් කොම්පැනි කාරයොයි
    ගිනි කඩ කාරොයොයි දියුනු
    කරන්න, ඇගටත් හොද ලෙඩටට්ත් හොද
    තැබිලි ගෙඩියක් බොන්න දාහක් දේවල්
    බලනව. අර අහින්සක මනුස්සයට එදාවේල
    හොයා ගන්න එකටත් උබල බලන්නේ
    වපර ඇහෙන්. තැබිලි විකුන්නනෙ
    අහින්සක සින්හල මිනිස්සු කියල
    අමතක කරන්න එපා. අනික ඒ වගේ
    මනුස්සයෙගෙන් හරි පොලට ගිහින්
    අහින්සක අම්මගෙන් හරි
    කවදාවත් කේවල් කරල
    ගන්න එපා මචන්ලා, ඒ මිනිස්සු ඒ
    දගලන්නේ දියුනු වෙන්න නෙමෙයි එදා
    වේල හොයාගන්නයි...:no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,926
    1
    9,720
    113
    Gampaha
    6.50 ta kapanawa kiwwe mokakda?
    mehe kapanne lorryen awith 6.50 ta.. nath nam wheel eke nam 10ta.. mama dan ape gedara ewa kapanna denne na.. pare yana ekek ahu unoth uta gahakata 100k dila bagannawa. nath nam gahema pol wenawa. ai yako eka ekata 6.50/10 thabili denne mokatada.. :angry: gahe thiyala pala kiyala thiyenne.. dan un enneth na. me awuruddatama awe na.. :rofl:
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    apit tabili kelinma vikunanna tanak tiyenavanam kiyapallako,ape game tika kadan avit vikunanava eheta?