තැඹිලි_RS_120යි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබලට කොකා කොලා බොන්න
    පුලුවන් කොම්පැනි කාරයොයි
    ගිනි කඩ කාරොයොයි දියුනු
    කරන්න, ඇගටත් හොද ලෙඩටට්ත් හොද
    තැබිලි ගෙඩියක් බොන්න දාහක් දේවල්
    බලනව. අර අහින්සක මනුස්සයට එදාවේල
    හොයා ගන්න එකටත් උබල බලන්නේ
    වපර ඇහෙන්. තැබිලි විකුන්නනෙ
    අහින්සක සින්හල මිනිස්සු කියල
    අමතක කරන්න එපා. අනික ඒ වගේ
    මනුස්සයෙගෙන් හරි පොලට ගිහින්
    අහින්සක අම්මගෙන් හරි
    කවදාවත් කේවල් කරල
    ගන්න එපා මචන්ලා, ඒ මිනිස්සු ඒ
    දගලන්නේ දියුනු වෙන්න නෙමෙයි එදා
    වේල හොයාගන්නයි...:no:


    මචන් එහෙමයි කියලා බඩුමුට්ටු වලට පට්ට අසාධාරණ ගණන් නම් ගෙවන්නෙපා. දුප්පත්කමට බිස්නස් කරන මිනිස්සුන්ගෙ බඩු මුට්ටු විකුණගන්න කතා බහ කරන ස්වරයයි දුප්පත්කම දඩමීමා කරගෙන කපටිකමෙන් බිස්නස් එක කරන කළුකඩකාරයොයි වෙනම අඳුනගනින්. රුපියල් 10ට තැඹිලි අරන් ඒවා 120ට විකුණනවා කියන්නේ තනිකර කළුකඩ බිස්නස්. එක්කෝ අතරමැදියෝ පට්ට තොගයක් ඉඳලා. දුප්පත්කමට වඩා මනුස්සකමයි වටින්නේ. මනුස්සකමෙන් කෙනෙක් සාධාරණව දෙයක් කරනවා නම් උට මේ ලෞකික ජීවිතේ කෙලවුනත් ලෝකෝත්තර ජීවිතේ හරියනවා ඒ වෙලඳාම නිසාම. දුප්පත්කමෙන් ඉද්දි කපටිකමෙන් කලුකඩ වෙලඳාම කරනවා නම් උට මේ ජීවිතේ යාදුන්නත් අනිවා එව්වා පල දෙනවා.