මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක් රුපියල් 40 ත් 50 ත් අතර මිල ගණන්වලට අලෙවි කරන තැඹිලි ගෙඩියක් රුපියල් 120 ක් වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබන බව වාර්තා වනවා.
ඊයේ (26 ) කොටහේන නගරයේදී මෙලෙස තැඹිලි වෙළෙන්දකු විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු පුවත්පතක් වාර්තා කරනු ලැබුවා.මේ සම්බන්ධව ඔහුගෙන් විමසූ විට දුන් පිළිතුර වූයේ තැඹිලි ගණන් බවයි.
NETH FM
Last edited:








gahe thiyala pala kiyala thiyenne.. dan un enneth na. me awuruddatama awe na.. 