බ්ත්තර කන උන් වරෙල්ලා

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බ්ත්තර කන උන් වරෙල්ලා

    මචන්ලා පොඩි දෙයක් දැන ගන්නයි thread එක දාන්නේ..

    Egg-Bulls-eye6.jpg

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ බිත්තර කද්දි කහ මදේ කන්නේ නෑ. කොලෙසටරෝල් වලට බලපානවලු කහ මදේ කාපුවම..

    මට තව කොල්ලෙක් කිව්වා ඇග හදා ගන්න ඕන නම් දවසට බ්ත්තර 5 ක් විතර කාපන් කහමදේ නැතුව කියලා. ඌත් කියනවා කහ මදේ කෑවම බඩ එහෙම එනවලු. ඌ ම කිව්වා අර්ජුන් කමලනාත් කියන නලුවා ඇග හදාගන්න දවසට බිත්තර 10ක් ද කොහෙද කාපු කතාවක්:rolleyes::rolleyes:

    මම නම් බ්ත්තර කද්දි කහමද කනවා.. මොකද හිතන්නේ මචන්ලා මේ කතාව ගැන??
     
    • Like
    Reactions: Money Mike

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනා හදාගත්තත්
    ලිවර් කොලෙස්ට්‍රොල්(LDL) නම්
    හදා ගන්න එපා ලේසියෙන්
    හොද කරන්න බෑ. ඒකට ඔය කහ
    මදේ බලපානව.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන්ලා පොඩි දෙයක් දැන ගන්නයි thread එක දාන්නේ..

    Egg-Bulls-eye6.jpg

    මගේ යාලුවෙක් ඉන්නවා ඌ බිත්තර කද්දි කහ මදේ කන්නේ නෑ. කොලෙසටරෝල් වලට බලපානවලු කහ මදේ කාපුවම..

    මට තව කොල්ලෙක් කිව්වා ඇග හදා ගන්න ඕන නම් දවසට බ්ත්තර 5 ක් විතර කාපන් කහමදේ නැතුව කියලා. ඌත් කියනවා කහ මදේ කෑවම බඩ එහෙම එනවලු. ඌ ම කිව්වා අර්ජුන් කමලනාත් කියන නලුවා ඇග හදාගන්න දවසට බිත්තර 10ක් ද කොහෙද කාපු කතාවක්:rolleyes::rolleyes:

    මම නම් බ්ත්තර කද්දි කහමද කනවා.. මොකද හිතන්නේ මචන්ලා මේ කතාව ගැන??

    අයියෝ සල්ලි බිත්තර කහමදේ විසිකරනවද උයා!:baffled::baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kaha mada godak knna epa.
    ekak dekak nam awulak ne dawasata.
    bittara walinma goda yanna amarui ))))
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මොනා හදාගත්තත්
    ලිවර් කොලෙස්ට්‍රොල්(LDL) නම්
    හදා ගන්න එපා ලේසියෙන්
    හොද කරන්න බෑ. ඒකට ඔය කහ
    මදේ බලපානව.

    ehenam aru kiwwa kathawe aththak athi neda macho :nerd::nerd: