මට ADHD

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොනාද මේකෙ ප්‍රයෝජන,
    මන් අහල තියෙනව ලෝකෙ අලුත් දේවල් කරපු ුයටත් ADHD තිබුන කියල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    wikipedia article කියෝල තමන්ට තියෙන මානසික රෝග තීරණය කරන්න යන්න එපා. එකම ලක්ශණය රෝග කිහිපයක තියෙන්න පුලුවන් උඹ කරන්නෙ ඔක්කොම ටික කියෝනව symptoms ටික බලනව එක symptom එකක් තියෙනව ඒ කියන්නෙ ඒ article එකේ තියෙන ලෙඩේ මටත් තියේ :dull: :dull:
    කෘමිනාශක බීපං ඕව ඔක්කොම හොඳ වෙනව. අපේ පැත්තෙ එකෙක් එහෙම බීල හොඳ වුනා. පෙට්ටියෙ වැතිරිලා හිටිය තිබ්බ කිසිම ලෙඩක් නෑ :yes: :yes:
     
    • Like
    Reactions: ctooi

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    wikipedia article කියෝල තමන්ට තියෙන මානසික රෝග තීරණය කරන්න යන්න එපා. එකම ලක්ශණය රෝග කිහිපයක තියෙන්න පුලුවන් උඹ කරන්නෙ ඔක්කොම ටික කියෝනව symptoms ටික බලනව එක symptom එකක් තියෙනව ඒ කියන්නෙ ඒ article එකේ තියෙන ලෙඩේ මටත් තියේ :dull: :dull:
    කෘමිනාශක බීපං ඕව ඔක්කොම හොඳ වෙනව. අපේ පැත්තෙ එකෙක් එහෙම බීල හොඳ වුනා. පෙට්ටියෙ වැතිරිලා හිටිය තිබ්බ කිසිම ලෙඩක් නෑ :yes: :yes:

    :yes::yes::yes: hacros patas mama recommend karanawa.. :)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    INDIGO CHILDREN ARE THE CHANGE THE WORLD NEEDS

    The whole system is fighting against the indigo children, and while this may be a natural response from a bunch of under-evolved people who are afraid to be replaced by the better, the indigo children are needed more than ever.

    This is why if you or your child are diagnosed with ADHD, know that you have been recognized as a genuine Indigo Child. Instead of feeling stigmatized and dubbed ‘crazy’, you can be thankful for being one of the best things that have happened to this planet.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    wikipedia article කියෝල තමන්ට තියෙන මානසික රෝග තීරණය කරන්න යන්න එපා. එකම ලක්ශණය රෝග කිහිපයක තියෙන්න පුලුවන් උඹ කරන්නෙ ඔක්කොම ටික කියෝනව symptoms ටික බලනව එක symptom එකක් තියෙනව ඒ කියන්නෙ ඒ article එකේ තියෙන ලෙඩේ මටත් තියේ :dull: :dull:
    කෘමිනාශක බීපං ඕව ඔක්කොම හොඳ වෙනව. අපේ පැත්තෙ එකෙක් එහෙම බීල හොඳ වුනා. පෙට්ටියෙ වැතිරිලා හිටිය තිබ්බ කිසිම ලෙඩක් නෑ :yes: :yes:

    උබත් බීපන්කො ඒම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව ඔච්චර හිතන්න එපා..
    හොදට නාල, පිරිසිදු ඇදුමක් ඇදලා ලිදට පැනපං සේරම ඉවරයි..
    නාලාකරල පිරිසිඩුව පලයං ගොන් වළහැඩි පරයා හොදේ තොගෙ මලගමට එන උන්ට ගෙදර උන්ට වතුර ටිකක් වත් බොන්න දෙන්න හම්බෙන්නේ නෑ නැත්තං..
    ආයෙ ලිං ඉහින්නයි එක එක පකවල් කරන්න බෑනේ බූරුවෝ මල ගෙවල් අස්සේ..
    ඒ හින්ද හොදට පිරිසිදු වෙලා ලිදට පැනපං තෝ ටොපා නැති පකා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes: hacros patas mama recommend karanawa.. :)

    දැන් ඒක එනවද බං ? තහනම් කලාද කොහෙද නේ :oo: :oo:

    උබත් බීපන්කො ඒම

    GOT S07 / 08 balanna tianawa :P:P

    මේ දීල තියෙන්නෙ උත්තරේ got බලල ඉවරයක් වෙනකං මැරුවත් මැරෙන්නෑ යකෝ අමනුස්සයෙක් වෙලා හරි එනව :baffled: :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව ඔච්චර හිතන්න එපා..
    හොදට නාල, පිරිසිදු ඇදුමක් ඇදලා ලිදට පැනපං සේරම ඉවරයි..
    නාලාකරල පිරිසිඩුව පලයං ගොන් වළහැඩි පරයා හොදේ තොගෙ මලගමට එන උන්ට ගෙදර උන්ට වතුර ටිකක් වත් බොන්න දෙන්න හම්බෙන්නේ නෑ නැත්තං..
    ආයෙ ලිං ඉහින්නයි එක එක පකවල් කරන්න බෑනේ බූරුවෝ මල ගෙවල් අස්සේ..
    ඒ හින්ද හොදට පිරිසිදු වෙලා ලිදට පැනපං තෝ ටොපා නැති පකා.

    හුකාගනින්:dull:
    අැයි බනින්නෙ මට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව ඔච්චර හිතන්න එපා..
    හොදට නාල, පිරිසිදු ඇදුමක් ඇදලා ලිදට පැනපං සේරම ඉවරයි..
    නාලාකරල පිරිසිඩුව පලයං ගොන් වළහැඩි පරයා හොදේ තොගෙ මලගමට එන උන්ට ගෙදර උන්ට වතුර ටිකක් වත් බොන්න දෙන්න හම්බෙන්නේ නෑ නැත්තං..
    ආයෙ ලිං ඉහින්නයි එක එක පකවල් කරන්න බෑනේ බූරුවෝ මල ගෙවල් අස්සේ..
    ඒ හින්ද හොදට පිරිසිදු වෙලා ලිදට පැනපං තෝ ටොපා නැති පකා.

    ළිඳකට මිනිහෙක් පැනල මැරුණොත් ළිඳ වහල දානව පරයො තෝ ඉහ ඉහ බොනව ඇති :baffled: :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    දැන් ඒක එනවද බං ? තහනම් කලාද කොහෙද නේ :oo: :oo:

    මේ දීල තියෙන්නෙ උත්තරේ got බලල ඉවරයක් වෙනකං මැරුවත් මැරෙන්නෑ යකෝ අමනුස්සයෙක් වෙලා හරි එනව :baffled: :baffled:

    උබයත් ADHD OR OCD tv bala bla gdrta wela innwa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ළිඳකට මිනිහෙක් පැනල මැරුණොත් ළිඳ වහල දානව පරයො තෝ ඉහ ඉහ බොනව ඇති :baffled: :baffled:

    ගෙදර ලිද වහල දැම්මම උගේ ගෙදර උන් වතුර බොන්නේ තොගේ ගෙදර ලිදෙන්ද මිනිහෝ..
     
    • Like
    Reactions: craabeysinghe

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙදර ලිද වහල දැම්මම උගේ ගෙදර උන් වතුර බොන්නේ තොගේ ගෙදර ලිදෙන්ද මිනිහෝ..

    වෙන ළිඳක් කපන්න ඕනෙ බූරුවො එතකං අහල පහල ගෙදරකිං ඉල්ලං තමා බොන්න වෙන්නෙ :baffled: :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    වෙන ළිඳක් කපන්න ඕනෙ බූරුවො එතකං අහල පහල ගෙදරකිං ඉල්ලං තමා බොන්න වෙන්නෙ :baffled: :baffled:

    තො හිතුවද මිනිහෝ බිබිලේ උණුවතුර ලිං කපලා තියෙනවා වගේ වත්ත පුරාම ලිං කප කප යනවා කියල මේ වගේ ගොන් පකෙක් මලාම...
    තෝ මලත් ඔච්චර තමයි මිනිහෝ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තො හිතුවද මිනිහෝ බිබිලේ උණුවතුර ලිං කපලා තියෙනවා වගේ වත්ත පුරාම ලිං කප කප යනවා කියල මේ වගේ ගොන් පකෙක් මලාම...
    තෝ මලත් ඔච්චර තමයි මිනිහෝ..

    මිනිහෙක් වැටිල මැරිච්ච ලිං වලිං වතුර බොන්න හොඳ නෑ කියල කතාවක් තියෙනව බූරුවො තෝ ඒකවත් අහල නැද්ද තෝ ගෙදර ළිඳට පැනල මැරිල බලපං ගෙදර උන් වතුර බොයිද කියල :baffled: :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මිනිහෙක් වැටිල මැරිච්ච ලිං වලිං වතුර බොන්න හොඳ නෑ කියල කතාවක් තියෙනව බූරුවො තෝ ඒකවත් අහල නැද්ද තෝ ගෙදර ළිඳට පැනල මැරිල බලපං ගෙදර උන් වතුර බොයිද කියල :baffled: :baffled:

    කතා තිබුනට අපිට මොකද මිනිහෝ..
    මෙ ලංකාවේ මොනවටද කතා නැත්තේ..
    තෝ ලිදට පැනලා මැරෙන්න කලින් ටක්ගලා ගොඩ ඇවිල්ලා වතුර ටිකක් බීල ඔය සාමාජේ තියෙන මිත්‍යා මතය වෙනස් කරලා ආයෙ එහෙම්මම ලිදට පැනලා මැරියං..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කතා තිබුනට අපිට මොකද මිනිහෝ..
    මෙ ලංකාවේ මොනවටද කතා නැත්තේ..
    තෝ ලිදට පැනලා මැරෙන්න කලින් ටක්ගලා ගොඩ ඇවිල්ලා වතුර ටිකක් බීල ඔය සාමාජේ තියෙන මිත්‍යා මතය වෙනස් කරලා ආයෙ එහෙම්මම ලිදට පැනලා මැරියං..

    අපෝ උඹත් එක්ක කතා කල්ල බේරෙන්න බෑ :baffled: :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    අපෝ උඹත් එක්ක කතා කල්ල බේරෙන්න බෑ :baffled: :baffled:

    කතා තිබුනට අපිට මොකද මිනිහෝ..
    මෙ ලංකාවේ මොනවටද කතා නැත්තේ..
    තෝ ලිදට පැනලා මැරෙන්න කලින් ටක්ගලා ගොඩ ඇවිල්ලා වතුර ටිකක් බීල ඔය සාමාජේ තියෙන මිත්‍යා මතය වෙනස් කරලා ආයෙ එහෙම්මම ලිදට පැනලා මැරියං..

    කනවැද්දුම් ගෑනු දෙන්නෙක් වගේ කෙහෙවලු පටලව ගන්නෙ නැතිව අහපුදේට උත්තර දීපල්ල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කනවැද්දුම් ගෑනු දෙන්නෙක් වගේ කෙහෙවලු පටලව ගන්නෙ නැතිව අහපුදේට උත්තර දීපල්ල

    අපි කෙහෙවලු බැරි නං මොන රෙද්ද පටලෝ ගත්තත් තොට මොකද මිනිහො :baffled: :baffled:
    පටලගන්න එකක් අපි පටලෝගන්නං උඹ ඕන්නැති රෙද්දවල් හොයන්නැතුව පැත්තකට වෙලා ඉඳපංකො :baffled: :baffled:
    බැරිනං ළිඳේ පැනල මැරියං :baffled: :baffled: -Red Frame