ගයත්‍රී

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් හිතුවෙ දොස්තරලට හැගිම් දැනිම් නැ කියලා :rofl:
    බලන් ගියාම අපිට වඩා අන්තය් :angry:

    ඕකට තියන අසහනේ උඹල දන්නවා නම් එළකිරි එන්නෙත් නෑ :yes:

    වයසක අංකල් කෙනෙක්ට අතවර කරලා ඔය ඉන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකට තියන අසහනේ උඹල දන්නවා නම් එළකිරි එන්නෙත් නෑ :yes:

    වයසක අංකල් කෙනෙක්ට අතවර කරලා ඔය ඉන්නේ

    ඔන්න ආවා. මට මඩ ගහන කොට නොටි‍ෆිකේශන් හදන්ද හොට්ටො ඉන්නේ. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ආවා. මට මඩ ගහන කොට නොටි‍ෆිකේශන් හදන්ද හොට්ටො ඉන්නේ. :angry::angry:

    අපි මේවා පුරුදුවෙන්න කරන වැඩ නෙවෙයි මල්ලි :cool:

    සිරාවට ඕයි එළකිරි එන්නෙත් ඉඳල හිටලා හැබැයි උඹට මඩක් වැඩෙන වෙලාවට ගානට සෙට් වෙනවා :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි මේවා පුරුදුවෙන්න කරන වැඩ නෙවෙයි මල්ලි :cool:

    සිරාවට ඕයි එළකිරි එන්නෙත් ඉඳල හිටලා හැබැයි උඹට මඩක් වැඩෙන වෙලාවට ගානට සෙට් වෙනවා :rofl:

    ලොල්. :rofl::rofl:

    අන්න අරුණයා ඊස් බැක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල්. :rofl::rofl:

    අන්න අරුණයා ඊස් බැක්.

    ඔව් ඔව් මම දැක්ක.....ඔක්කොමත් හරි 2015 පස්සේ රෙජිස්ටර් වෙච්ච උන් "අඩෝ අරුණයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් මම දැක්ක.....ඔක්කොමත් හරි 2015 පස්සේ රෙජිස්ටර් වෙච්ච උන් "අඩෝ අරුණයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ :rofl:

    ගොඩක් උන් පරණ අකවුන්ට් අත ඇරලා අලුත් එව්වා හදන් ආපු උන් බං. :rofl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :D:D කළවා දෙකේ කැත බලපන් පොඩ්ඩක් තූ විතරක්. :angry::angry:
    එයා කෙට්ටුවට ඉදල එකපාර මහත් වෙල :dull:

    ඕකට තියන අසහනේ උඹල දන්නවා නම් එළකිරි එන්නෙත් නෑ :yes:

    වයසක අංකල් කෙනෙක්ට අතවර කරලා ඔය ඉන්නේ

    :lol::lol::lol:
    තුක් විතරක් :rofl:

    ටිකක් ලොකු ලය්න් එකෙන් ඉන්නෙ දොස්තර නිසා වෙන්න ඇති
    හෙන ගෙමක් දිල දවසක් ලෙඩකට උදව්වක් ඉල්ලගත්තෙ
    වැන්දෙ නැති එක විතරයි :dull:
    එහෙම තමා ලොකු මිනිස්සු :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එයා කෙට්ටුවට ඉදල එකපාර මහත් වෙල :dull:

    :lol::lol::lol:
    තුක් විතරක් :rofl:

    ටිකක් ලොකු ලය්න් එකෙන් ඉන්නෙ දොස්තර නිසා වෙන්න ඇති
    හෙන ගෙමක් දිල දවසක් ලෙඩකට උදව්වක් ඉල්ලගත්තෙ
    වැන්දෙ නැති එක විතරයි :dull:
    එහෙම තමා ලොකු මිනිස්සු :yes:

    කිසිම ලොකු ලයින් එකක් නැහැ. inbox ක්ලියර් කරන්න කම්මැලියි. අවශ්‍යය PM තියෙනවා එකින් එක බල බල ඩිලීට් කරන්න ඕනේ. කම්මැලියි ඒකයි. :angry::angry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කිසිම ලොකු ලයින් එකක් නැහැ. inbox ක්ලියර් කරන්න කම්මැලියි. අවශ්‍යය PM තියෙනවා එකින් එක බල බල ඩිලීට් කරන්න ඕනේ. කම්මැලියි ඒකයි. :angry::angry:

    :nerd::nerd:
    මන් හිතුව මන් අලුත් නිසා, ඔයල වගේ ඉගෙනගත්ත් කෙනෙකුත් නොවන නිසා ගනන් ගන්නෙ නැ කියල :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :nerd::nerd:
    මන් හිතුව මන් අලුත් නිසා, ඔයල වගේ ඉගෙනගත්ත් කෙනෙකුත් නොවන නිසා ගනන් ගන්නෙ නැ කියල :yes:

    තොට මං එදා රිප්ලයි කලේ මගේ on call දවසක ෆෝන් එකෙන් ලොග් වෙලා. :angry::angry: