North Korea vs United State- World War III (Daily Update)

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    :rofl::confused::baffled:

    1rVClP.jpg
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,345
    113
    මුන් මේක ගහගන්නෙ නෑ.. උබල උන්ගෙ යුධ ශක්තිය කියවන එකේ පොඩ්ඩක් කියපල්ලකො දැන් මේ යුද්ධෙ පටන් ගත්තොත් ෆය්වර්, ෆීලාන්සර්, අප්වර්ක්, වගේ කරන අයට මොන වගේ විදියට බලපායිද?

    Kelawenaaa nee bn apita.......... haffoooii
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය සේරම ප්‍රශ්න ඇති කරන්නේ ඇමරිකන් එවුන් බන්.. කොහේ හරි රටක පොඩි හරි අවුලක් තියනව දැක්කොත් මුන්ටික දුවගෙන ගිහින් පොඩි camp කෑල්ලක් අටවගෙන තියන ප්‍රශ්න ටික වැඩි කරනව.. :D

    :yes::yes::yes:

    oya de 99% ayata therenne na, dan godak aya inne N.K nuke karanna ona
    kiyana mathe namuth us un loketama karanne prashna dana eka kiyalaa
    therenne na :dull:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මිසයිලයක් ඩවුන්

    North Korea carries out missile test in defiance of UN
    US and South Korean officials say launch of missile, amid high tensions on the Korean Peninsula, appears to have failed.
    :sorry::sorry:

    North Korea test-fired a ballistic missile in the early hours of Saturday morning, reports in South Korea said, amid rising military tensions with the US.

    The missile, launched from a region north of the capital, Pyongyang, appeared to have blown up a few seconds into flight, South Korea's Yonhap news agency said.

    US officials said the missile did not leave North Korean territory and was probably a medium-range missile known as a KN-17.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    Trump leaves door open for military action against North Korea

    President Donald Trump would not rule out the use of military force against North Korea in an interview on CBS's "Face the Nation" on Saturday, just hours after Pyongyang launched a missile test in defiance of international pressure.
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Trump leaves door open for military action against North Korea

    President Donald Trump would not rule out the use of military force against North Korea in an interview on CBS's "Face the Nation" on Saturday, just hours after Pyongyang launched a missile test in defiance of international pressure.

    Trump is a fucking pussy says one thing and does something else Im starting to like kim he said he will not stop testing and he didnt.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    iye derane may reli baladdi dekka yatin danawa N. korea first attack ekata ready kiyala.. :confused::nerd: update nedda bn ?:baffled::baffled:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    North Korea: US bomber flight pushes two countries on brink of nuclear war


    North Korea on Tuesday said the United States’ decision to fly two supersonic B-11B Lancer bombers in the area in a training drill is a provocation and puts the two countries on the brink of a nuclear war.

    "The reckless military provocation is pushing the situation on the Korean peninsula closer to the brink of nuclear war," the North's official KCNA news agency said on Tuesday, according to Reuters.


    http://www.foxnews.com/world/2017/0...ushes-two-countries-on-brink-nuclear-war.html
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පසුගිය කාලය තුල වඩාත් කතා බහට ලක්වූ අන්තර්ජාතික පුවත බවට පත් වුයේ උතරු කොරියාවේ ක්‍රියාකලපයයි . විවිද රටවල් විවිද අදහස් පල කරද්දී සහ නොයෙක් සම්භාදක පැනවීම සිදු කලත් ඔවුන් විසින් තම න්‍යෂ්ටික අවි පිළිබද පරීක්ෂණ සිදු කිරීම නතර කිරීම නොකරණ ලද අතර එය තවත් වැඩි කළේය . මෙම තත්වය මත ඇමරිකා එක්සත් ජනපදය කිහිප අවස්ථාවකම උතුරු කොරියාවට අනතුරු අගවිම්ද කරන ලදී . උතරු කොරියාව එයාට පිළිතුරු ලෙස පැවසුවේ අප මවිත කරන දෙයකි . තමන්ට තර්ජනය කලොත් ඇමරිකාව සුළු මොහොතකින් විනාශ කල හැකි බවයි. කෙසේ හෝ මෙම තත්වය හමුවේ ඇමරිකාව විසින් කාල් විල්සන් ලෙස හදුන්වන විශාල යුද නෞකාව උතුරු ඇමරිකාව දෙසට පිටත් කර හැරියේ යුදමය අව්ස්ත්වකට අවතීර්ණ වීමටයි. ලෝවාසීන් බහුතරයක් බියෙන් පසුවූයේ යුද්ධයක් ඇති වුවොත් සිදුවන අනිටු ප්‍රතිපල දෙසයි. මෙම යුද්ධය ඇති වුවොත් එය තුන් වන ලෝක යුද්ධය බවට පත්වන් අතර එමෙන්ම විශාලම න්‍යෂ්ටික අවි භාවිතා වන යුද්ධය බවටද පත් වෙනවා.

    උතුරු කොරියාව සතු මිසයිල මගින් පහර දීමට හැකි දුර ප්‍රමාණයන් පිළිබද පහත සටහනින් බලාගැනීමට පුළුවන්

    කෙසේ වෙතත් උතුරු කොරියාව වෙත ගමන් කල කාල් විල්සන් නෞකාව පසුව ගමන් මග වෙනස් කර ජපානය වෙතට ගමන් කර ඇත.

    එයාට අදාල වීඩියෝව පහතින් ඇත .


    මේ වනවිට උණුසුම් මත ගැටුම් ක්‍රමයෙන් අඩු වී ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජෝම් අතර සාකච්චා පැවැත්වීමට තීරණය කර ඇත. නමුත් එයද අවින්ශ්චිත තත්වයක පවතී . එයට හේතුව වන්නේ ධවල මන්දිර ප්‍රකාශක විසින් කරන ලද ප්‍රක්ෂයයි . ඉන් කියවෙන්නේ සාකච්චා පැවැත්වීමට පෙර උතුරු කොරියාව විසින් මිසයිල අත්හදාබැලීම් වහා නතර කල යුතුය යන්නයි . මෙතෙක් සැම අවස්ථාවක උතූරු කොරියාව විසින් මෙම අවස්ථාවලදී දැඩි ප්‍රකාශ සිදුකල අතර මේ සදහා ලැබෙන පිළිතුරත් සමග පවත්නා සාමකාමී වටපිටාව බොහෝවිට උඩුයටිකුරු වීමට ඉඩ ඇත . කාලයට ඉඩ දී බලා සිටිමු

    http://puwatha.com/%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80/
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Trump ගහනව ගහනව කියනව හැබැයි මෙහෙම ගියොත් Kim වෙන මිනිහෙක් එක්ක පැනල යනව :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,428
    8,571
    113
    දකුණු කොරියාවේ ඇමරිකන් සෙබළු 28000ක් විතර ඉන්නවා. ගොඩක්ම අය ඉන්නේ දේශ සිමාවේ. යුද්දයක් ඇති උනොත් ඕකෙන් ගොඩක් දෙනෙක්ට ජිවිතේ අහිමි වෙන්න තියන ඉඩකඩ වැඩියි. එක නිසා තම ඇමරිකාව ගහන්න බයේ ඉන්නේ. උතුරු කොරියාව ඕක දන්නා නිසා තම පම්පෝරි ගහන්නේ.