North Korea vs United State- World War III (Daily Update)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මෙහෙ උඩ පැන්නට දකුණු කොරියාවට ගැහුවොත් අපේ උන් කී දාහකට රස්සා නැතිවෙයිද :oo: ඒ හින්ද ගහන්න නං එපා කිම් අයියේ :no:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපි මෙහෙ උඩ පැන්නට දකුණු කොරියාවට ගැහුවොත් අපේ උන් කී දාහකට රස්සා නැතිවෙයිද :oo: ඒ හින්ද ගහන්න නං එපා කිම් අයියේ :no:

    10,000 asanna ganak hitiya 2014.. dan nam danne neh bn
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,077
    113
    33
    ෆින්ලන්ඩ්
    ජේමිස්බන්ඩා007;22180615 said:
    BREAKING

    Japan says tremors 'caused by nuclear explosion'
    Japanese authorities have declared that a 6.3 magnitude earthquake in North Korea was caused by a nuclear explosion.

    The earthquake occurred close to a nuclear testing site. It would be North Korea's sixth nuclear test to date.

    North Korea hoda kemak kanna yanne...

    China, Japan, USA, South Korea okkoma aekahu wela gahai wage.

    1a para test 2kuk karanna puluwan num North korea karayth lesi pahasu 1k nemai...(within 1 hour)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,077
    113
    33
    ෆින්ලන්ඩ්
    උතුරු කොරියා භූමිය ආශ්‍රිතව දැවැන්ත කම්පනයක් සිදුව තිබෙනවා.

    අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම කම්පය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවයි.

    එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් හටගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

    මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙනවා.

    මෙම කම්පනයත් සමග දකුණු කොරියාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ද වහාම කැඳවා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

    දකුණු කොරියානු මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ මෙය කෘත්‍රිම භූ කම්පනයක් බවයි.

    මීට පෙර එවැනි කම්පන වාර්තා වූ සෑම අවස්ථාවකදීම හෙළි වුයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම හේතුවෙන් එම කම්පන සිදුව තිබු බවයි.

    මේ අතර බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

    හයිඩ‍්‍රජන් බෝම්බයක් ලෙස සැලකෙන එය උතුරු කොරියානු නායක කිම් ජොන් අං විසින් පරීක්ෂා කිරීමේ ඡායාරූප ද එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

    උතුරු කොරියාව සඳහන් කලේ එම බෝම්බය බැලස්ටික් මිසයිලකට සවි කළ හැකි බවයි.

    උතුරු කොරියා නායකයා අදාළ බෝම්බය පරීක්ෂා කරන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වී පැය කිහිපයකට පසුවයි මෙම කම්පනය සිදුවී ඇත්තේ.

    http://www.hirunews.lk/
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    North Korea hoda kemak kanna yanne...

    China, Japan, USA, South Korea okkoma aekahu wela gahai wage.

    1a para test 2kuk karanna puluwan num North korea karayth lesi pahasu 1k nemai...(within 1 hour)

    :lol: chinnu රුසියානු udau තියෙනවා nk වලට china වල hithawathma රටක් nk,
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,077
    113
    33
    ෆින්ලන්ඩ්
    :lol: chinnu රුසියානු udau තියෙනවා nk වලට china වල hithawathma රටක් nk,

    Chinese President Xi Jinping and his Russian counterpart Vladimir Putin agreed Sunday to appropriately deal with the latest nuclear test conducted by the Democratic People's Republic of Korea.

    The two leaders agreed to stick to the goal of denuclearization on the Korean Peninsula and keep close communication and coordination to deal with the new situation.

    http://news.xinhuanet.com/english/2017-09/03/c_136580090.htm
     
    ඔය බොරුවට අමෙරිකාව කුලප්පු වෙන නිසා , nk උන්ට පවර් එක දෙන්නෙ චින්නු රුසියානු උන් ඔච්චර සම්බාදක දලා නො කො උන්ට ගානක් නැත්තේ china උන් දිගටම සප්ලයි එක දෙන නිසා