Animated map shows how religion spread around the world

EVC

Well-known member
  • Sep 15, 2008
    28,736
    21,005
    113
    koheda ban lankawa hindu wune ???
    isarahata kiyaya lankawa kiyaneth india kiyala
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,392
    16,042
    113
    koheda ban lankawa hindu wune ???
    isarahata kiyaya lankawa kiyaneth india kiyala

    :no:

    download.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    koheda ban lankawa hindu wune ???
    isarahata kiyaya lankawa kiyaneth india kiyala

    බුද්ධාගම එන්න කලින් හින්දු වගේ තමා නේද :oo: මේකේ හැබැයි ලංකාව බෞද්ධ කියල පෙන්නන්නේ නෑ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,736
    21,005
    113
    බුද්ධාගම එන්න කලින් හින්දු වගේ තමා නේද :oo: මේකේ හැබැයි ලංකාව බෞද්ධ කියල පෙන්නන්නේ නෑ.

    thread eka dapu ekata awlak kiyanawa newy meke mulin hodata highlighted karana lanka lokuwata hindu kiyala but Buddhism kiyala pennakota lanka oriented karala naha

    balana ekata penne sl kiyanne meka hinduma thama kiyala :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    thread eka dapu ekata awlak kiyanawa newy meke mulin hodata highlighted karana lanka lokuwata hindu kiyala but Buddhism kiyala pennakota lanka oriented karala naha

    balana ekata penne sl kiyanne meka hinduma thama kiyala :yes::yes:

    වීඩියෝ එක හදපු උන්ගේ වැරැද්ද.ලංකාව පොඩි රටක් හින්දා වෙන්න ඇති.ඔය ඇමරිකාවේ සමහර උන් ලංකාව දන්නෙත් නැහැ.උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේම කොටසක් කියලා.:D