මුන් මේක ගහගන්නෙ නෑ.. උබල උන්ගෙ යුධ ශක්තිය කියවන එකේ පොඩ්ඩක් කියපල්ලකො දැන් මේ යුද්ධෙ පටන් ගත්තොත් ෆය්වර්, ෆීලාන්සර්, අප්වර්ක්, වගේ කරන අයට මොන වගේ විදියට බලපායිද?
ඔය සේරම ප්‍රශ්න ඇති කරන්නේ ඇමරිකන් එවුන් බන්.. කොහේ හරි රටක පොඩි හරි අවුලක් තියනව දැක්කොත් මුන්ටික දුවගෙන ගිහින් පොඩි camp කෑල්ලක් අටවගෙන තියන ප්‍රශ්න ටික වැඩි කරනව..![]()














Trump leaves door open for military action against North Korea
President Donald Trump would not rule out the use of military force against North Korea in an interview on CBS's "Face the Nation" on Saturday, just hours after Pyongyang launched a missile test in defiance of international pressure.
oya de 99% ayata therenne na, dan godak aya inne N.K nuke karanna ona
kiyana mathe namuth us un loketama karanne prashna dana eka kiyalaa
therenne na![]()






iye derane may reli baladdi dekka yatin danawa N. korea first attack ekata ready kiyala..update nedda bn ?
![]()
