හිටන් නම් වැස්සවලාහක දෙවියා මහනුවර මැයි රැළිය තිබ්බ නිසාලු මැයි පළවෙනිදා නුවරට වැස්සේ,ඊළඟ අවුරුද්දේ වැස්ස නැත්තේ කොහෙටද එහෙට හිටන් මැයි රැළිය අරන් යනවලු...