
(ත්රෙඩ් එක කියෙව්වෙ නැති නිසා මේ ගැන තිබුණද දන්නෙත් නෑ..) මම ගිය හැම තැනකම එහෙමයි.. ඉන්ඩියන් උන් හත් අට දෙනා එක්ක මම තනියම ෆේස් කරපු අවස්ථා ගොඩාක් වැඩි.. ඒ වගේම ඉන්ටවීව් කරන්න ඉන්නෙත් ගොඩක් තැන් වල ඉන්ඩියන් උන්මයි...
ඉතින් සෑහෙන අමාරුයි ඇතුළට පැන ගන්න.. සමහර උන්ට බ්රවුසරයක් ඕපන් කර ගන්න තේරෙන්නෙත් නෑ.. එහෙම තියෙද්දිත් උන්ට ජොබ් තියෙනවා...
ඒත් අපි දෙන්නම එළියට ආවේ මූනවල් දෙක කරන්.. කම්පැනි දෙකේම ඉන්ඩියන් උන් විතරයි හිටියේ..