ඩුබායි

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නියම විස්තරයක්
    11.gif



    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: signshop

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මාත් යනවා බන් :dull: ගිහින් පාරේ යන වාහන video කරලා youtube දානවා :dull: :rofl: :P :D
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    sahana watinawa...mawa ekk visiting walin gnnawa qwe...visa ekat mail kara qwa ...tama hmbun na bn
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Machan godak watina thread ekak........ uba kivwa hari... me kaale jobak hoyagannawa kiyanne patta amaru wadak.........

    Thawa deyak...... certificates okkoma atestate/certify karagena enna one.... naththan apahu lankawata yawanna wenawa....... hama ekakama eka illanne na.... eth ithin illuwoth mehen karaganna patta gaanak gewanna wenawa..... ekath puluwannam add karaganna......

    Jayaweva....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. කොනක ඉඳලම දාලා තියෙන්නේ.. කියන්න කිසිම දෙයක් නෑ පට්ටම ත්‍රෙඩ් එක..
    11.gif

    රස්නේ ගැන නම් කියලා වැඩක් නෑ.. මමත් මේ පණ බයේ ඉන්නේ රාමදාන් සීන් එක නිසා..:sorry:
    පස්සේ විස්තර කියන්නම්කෝ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ වගේම ඉන්ඩියන් උන් එක්ක අයි.ටී සහ අනිත් ඔෆිස් ජොබ් වලට අම්බානක පට්ට තරඟයක් තියෙන්නෙ..:dull: (ත්‍රෙඩ් එක කියෙව්වෙ නැති නිසා මේ ගැන තිබුණද දන්නෙත් නෑ..) මම ගිය හැම තැනකම එහෙමයි.. ඉන්ඩියන් උන් හත් අට දෙනා එක්ක මම තනියම ෆේස් කරපු අවස්ථා ගොඩාක් වැඩි.. ඒ වගේම ඉන්ටවීව් කරන්න ඉන්නෙත් ගොඩක් තැන් වල ඉන්ඩියන් උන්මයි...:oo: ඉතින් සෑහෙන අමාරුයි ඇතුළට පැන ගන්න.. සමහර උන්ට බ්‍රවුසරයක් ඕපන් කර ගන්න තේරෙන්නෙත් නෑ.. එහෙම තියෙද්දිත් උන්ට ජොබ් තියෙනවා...

    එකම බිල්ඩින් එකේ කම්පැනි දෙකක මමයි තව කොල්ලෙකුයි ඉන්ටවීව් දෙකකට ගියා.. ඌ නෙට්වර්කින් සහ සී.සී.ටීවී. මම අයි.ටී රිලේටඩ් ඔෆිස් ඇඩ්මින්.. මට ඌව හම්බ උනෙත් එදාමයි.. කතා කරද්දිම තේරුණා මිනිහට සැලකිය යුතු දෙයක් පුලුවන් කියලා..:yes: ඒත් අපි දෙන්නම එළියට ආවේ මූනවල් දෙක කරන්.. කම්පැනි දෙකේම ඉන්ඩියන් උන් විතරයි හිටියේ..:baffled: