

අපිනම් සාදාකාලිකවම ලංකාවේ විසිට් එකකට ගියොත් ඇරෙන්න. 
මචං අරන් යන්න ඕනෙ මුදල් ප්රමාණය ගැනත් අදහසක් දෙන්න. ලෙඩක් එහෙම හැදුනොත් බෙහෙත්ගන්න එහෙමත් එපෑ. ඒ ඔක්කොටම හරියන ගානක් දල වශයෙන් කියන්න. යන කෙනෙකුට වැදගත් වෙයි.අපිනම් සාදාකාලිකවම ලංකාවේ විසිට් එකකට ගියොත් ඇරෙන්න.


good post.....tour ekkata dawas 5k 6k ena kenekuta wedagath wisthara tikakuth dapan free welawaka
මාත් යනවා බන්ගිහින් පාරේ යන වාහන video කරලා youtube දානවා
![]()
![]()
![]()
![]()

dubai elakiri eke inna kattiya set wemuda![]()

Machan godak watina thread ekak........ uba kivwa hari... me kaale jobak hoyagannawa kiyanne patta amaru wadak.........
Thawa deyak...... certificates okkoma atestate/certify karagena enna one.... naththan apahu lankawata yawanna wenawa....... hama ekakama eka illanne na.... eth ithin illuwoth mehen karaganna patta gaanak gewanna wenawa..... ekath puluwannam add karaganna......
Jayaweva....
අම්මටසිරි.. කොනක ඉඳලම දාලා තියෙන්නේ.. කියන්න කිසිම දෙයක් නෑ පට්ටම ත්රෙඩ් එක..![]()
රස්නේ ගැන නම් කියලා වැඩක් නෑ.. මමත් මේ පණ බයේ ඉන්නේ රාමදාන් සීන් එක නිසා..
පස්සේ විස්තර කියන්නම්කෝ..
ඒ වගේම ඉන්ඩියන් උන් එක්ක අයි.ටී සහ අනිත් ඔෆිස් ජොබ් වලට අම්බානක පට්ට තරඟයක් තියෙන්නෙ..(ත්රෙඩ් එක කියෙව්වෙ නැති නිසා මේ ගැන තිබුණද දන්නෙත් නෑ..) මම ගිය හැම තැනකම එහෙමයි.. ඉන්ඩියන් උන් හත් අට දෙනා එක්ක මම තනියම ෆේස් කරපු අවස්ථා ගොඩාක් වැඩි.. ඒ වගේම ඉන්ටවීව් කරන්න ඉන්නෙත් ගොඩක් තැන් වල ඉන්ඩියන් උන්මයි...
ඉතින් සෑහෙන අමාරුයි ඇතුළට පැන ගන්න.. සමහර උන්ට බ්රවුසරයක් ඕපන් කර ගන්න තේරෙන්නෙත් නෑ.. එහෙම තියෙද්දිත් උන්ට ජොබ් තියෙනවා...
එකම බිල්ඩින් එකේ කම්පැනි දෙකක මමයි තව කොල්ලෙකුයි ඉන්ටවීව් දෙකකට ගියා.. ඌ නෙට්වර්කින් සහ සී.සී.ටීවී. මම අයි.ටී රිලේටඩ් ඔෆිස් ඇඩ්මින්.. මට ඌව හම්බ උනෙත් එදාමයි.. කතා කරද්දිම තේරුණා මිනිහට සැලකිය යුතු දෙයක් පුලුවන් කියලා..ඒත් අපි දෙන්නම එළියට ආවේ මූනවල් දෙක කරන්.. කම්පැනි දෙකේම ඉන්ඩියන් උන් විතරයි හිටියේ..
මචං අරන් යන්න ඕනෙ මුදල් ප්රමාණය ගැනත් අදහසක් දෙන්න. ලෙඩක් එහෙම හැදුනොත් බෙහෙත්ගන්න එහෙමත් එපෑ. ඒ ඔක්කොටම හරියන ගානක් දල වශයෙන් කියන්න. යන කෙනෙකුට වැදගත් වෙයි.අපිනම් සාදාකාලිකවම ලංකාවේ විසිට් එකකට ගියොත් ඇරෙන්න.