කෙල්ලෙක්ගෙ සීන් එකක්

adaraya2

Member
May 5, 2017
1
1
0
කෙල්ලෙක්ගෙ සීන් එකක්

මචංලා අපේ institute එකේ කෙල්ලෙක් මට කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙල්ල මාත් එක්ක chat කරනවත් එක්ක. ඒ කෙල්ල කියන්න/අඟවන්න හදනවා මට කැමතියි කියන එක. ඒකිගේ යාළුවොත් මම යනකොට ඒකිට විහිලු කරනවා. ඒ වුනාට seen එක තියෙන්නේ මම කැමති type එකේ කෙල්ලෙක් නෙමෙයි බන් ඒකි. නමුත් පවු කියලත් හිතෙනවා. මොකක්හරි උපදෙසක් දීපල්ලකෝ.:nerd::nerd::nerd:
 
  • Like
Reactions: mag123

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනුකම්පාව පාල එක භූමිකම්පාවක් කරගන්න එපා:)

    (උබේ ටයිප් නෙමේ කියල කිව්ව් නිසා කිව්වේ )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කෙල්ලගෙ නම්බරේ එවපන් බලන්ඩ..මම කතා කරල කියන්නම් ගැලපෙනවද නැද්ද කියල..
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ආදරයක් දැනෙන්න් නැත්නන් අනුකම්පාවට ලව් කරන්න් යන්න් එපා
    තෙරුමක් නැ :no:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    dan ube kamathi type eka mokadda ekige type eka mokadda kiyala dapan nathuwa udau karanne kohomada :lol:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මරුසිරා;21578307 said:
    අනුකම්පාව පාල එක භූමිකම්පාවක් කරගන්න එපා:)

    (උබේ ටයිප් නෙමේ කියල කිව්ව් නිසා කිව්වේ )

    :yes::yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    maxresdefault.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubata galapenne naththam ithin hariyanne nane. anukanpawa paththaka thiyala ubata hari kiyala hithena de karapan
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මචංලා අපේ institute එකේ කෙල්ලෙක් මට කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙල්ල මාත් එක්ක chat කරනවත් එක්ක. ඒ කෙල්ල කියන්න/අඟවන්න හදනවා මට කැමතියි කියන එක. ඒකිගේ යාළුවොත් මම යනකොට ඒකිට විහිලු කරනවා. ඒ වුනාට seen එක තියෙන්නේ මම කැමති type එකේ කෙල්ලෙක් නෙමෙයි බන් ඒකි. නමුත් පවු කියලත් හිතෙනවා. මොකක්හරි උපදෙසක් දීපල්ලකෝ.:nerd::nerd::nerd:

    Well I'm in the same situation, and I'm letting it flow.
    I'm observing the situation and hopefully time will fix it
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Magen kello 5 denek ahala thiyenawa 😂 Awasaneta ahuwa kellata hadawatha denna be koyala eki mata ude hawa call karana eka nawaththuwa 😐

    Iskole 2i daham pasale 1i thawa dihaka ekai,
    Hebei mama yalu une mata hitha giyapu kella ekka.
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Ape unta kellek katha kaloth manussakamen e kalla kamathi kiyala heena mawanawa.
    :D :D :D :D

    uba machan heeneka inne dan nagitapan. wadata yanan welawa hari