GMOA -එහෙමද ආස ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    GMOA පාදෙණිය ඇතුළු කුහක දොසරලා ටික SITAM එක පිටින් දාල වැඩ වර්ජනය කරන්නේ බජට් එකෙන් කාර් පර්මිට් එකට කෙලිය නිසා නේද ?

    උබලට වියදම් කරපු අපේ සල්ලි වලින් කිරි හරක් ටිකක් හැදුවනම් ලංකාවෙන් බාගයකට නොමිලේ කිරි දෙන්න තිබුනා
    උබලට ලෙඩ්ඩු දුවන්න ගහන දවස වැඩි අතක නෙමයි
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔව් ලෙඩට දුකට බේතුත්, ඒ කිරිහරක් ගෙන්ම ගන්න තිබුනා. මට මැවිලා පේනවා සින්හලු ගව පට්ටි ලඟ පෝලිමේ ඉන්නවා:P
     
    • Like
    Reactions: wdisankalpa

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    puduma kuhakayo ban mun.
    sama sawukya widya peetayata wiruddawa weda kala
    munge lamai loku iskola walata da ganda weda kala
    dan thawa magulak allagena minissunwa thalanawa.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    ඔව් ලෙඩට දුකට බේතුත්, ඒ කිරිහරක් ගෙන්ම ගන්න තිබුනා. මට මැවිලා පේනවා සින්හලු ගව පට්ටි ලඟ පෝලිමේ ඉන්නවා:P

    මුන්ගෙයි හරක්ගෙයි දැන් ලොකු වෙනසක් නෑ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇත්තටම දොස්තරලා කියන්නේ උතුම් සත්ව කොට්ඨාශයක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    ඇත්තටම දොස්තරලා කියන්නේ උතුම් සත්ව කොට්ඨාශයක්

    ඔව් ඔව් පින්තුරයක් අරන් පහන පත්තු කරපන්

    18221537_10155205816764326_2083635729367445684_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න එස්.බී. එලකිරි ඇවිත්

    yGnaWPQ.png

    උඹ පව් බන් .රෙප්කැපුවාම මට රිදෙනවා කියලා හිතුවද?
    උඹ ඔච්චර රෙප් ගැන හිතනවනම් මෙන්න මගෙන් රෙප් ටිකක්:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    ඔව් ලෙඩට දුකට බේතුත්, ඒ කිරිහරක් ගෙන්ම ගන්න තිබුනා. මට මැවිලා පේනවා සින්හලු ගව පට්ටි ලඟ පෝලිමේ ඉන්නවා:P

    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේවගෙන් ආණ්ඩුවට දනේනේනෙවත් නෑ

    ආණ්ඩුව පැත්තක දාපන්කෝ ඔය ඉස්පිරිතාල වල පෝලිමේ ගිහින් ඉන්නේ අන්ත අසරණ දුප්පත් මිනිස්සු ගොඩක් වෙලාවට වයසක උදවිය සල්ලි දීලා බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සු ,. මුන් තිරිසන්නු වගේ දඩමීමා කරගෙන ඉන්නේ අහිංසක අසරණ අය . කොහේ ගියත් තැලෙන්නේ දුප්පතා වගේම අසරණ අය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.

    පිළිකුල් කරන්න ඕන බන්
    සිරාම
    ඔකුං එක දවසක් ස්ට්‍රයික් කරලා ඉතුරු දවස වල ජිවිත බෙරනවනේ
    පිළිකුල් නෙමෙයි ඕකුන්ව මරල දන්නා ඕන :yes::yes:
     
    • Like
    Reactions: Shaiman
    :lol::lol::lol:
    ඕවා කියන්න එපා මුට තරහ යයි

    අනෙහ් මංද බං ඔය එක්ට බෙක්ට ගෙනැල්ලා මොක වෙන්නෙ කියලා තාම තේරෙන්නෙ නැති හින්දනෙ අවුල. ලංකාවෙ ඉන්න හොදම වැඩ්ඩෝ ටික පිටරට යයි. උන්ට අවුලක් නෑ. අනාතයො තමයි චාටර් වෙන්න්
     
    දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.

    ජනතාව ඉල්ලන් කාලනෙ ඉන්නෙ.. ආයෙ පාරක් ඉල්ලන් කෑවා කියලා වෙනසක් නෑ
     
    මේවගෙන් ආණ්ඩුවට දනේනේනෙවත් නෑ

    එහෙනම් පාදෙණිය ලොක්කට කියන්න ඕනෙ සිංගප්පූරුවෙ ඉස්ටයික් කරන්න කියලා.. අද හවසට නවලෝකෙ හිටියොත් බලල කියපං