GMOA -එහෙමද ආස ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඒ රෑන්ක්.. ඒව ඉතින් තනිකර දොස්තර ල ගෙම වැඩ නෙවෙයි නේද? ඒක නෙවේ උඹේ මතය මොකක්ද? සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීමද වසා දැමීමද?

    තනිකර දොස්තල නැතුව උබද ඒව ගොඩ දැම්මෙ?? මොනවද කියවන්නෙ පිස්සුද බන්..සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීම.:yes:
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    GMOA පාදෙණිය ඇතුළු කුහක දොසරලා ටික SITAM එක පිටින් දාල වැඩ වර්ජනය කරන්නේ බජට් එකෙන් කාර් පර්මිට් එකට කෙලිය නිසා නේද ?


    උබලට වියදම් කරපු අපේ සල්ලි වලින් කිරි හරක් ටිකක් හැදුවනම් ලංකාවෙන් බාගයකට නොමිලේ කිරි දෙන්න තිබුනා
    උබලට ලෙඩ්ඩු දුවන්න ගහන දවස වැඩි අතක නෙමයි

    Ane me wage mee haraken,, :D:D:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    තනිකර දොස්තල නැතුව උබද ඒව ගොඩ දැම්මෙ?? මොනවද කියවන්නෙ පිස්සුද බන්..සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීම.:yes:

    තීරණ ගත් පොලිටික්කො (නොමිලේ බෙහෙත් දීම... ලෙඩ්ඩුන්ට සහන දීම.. ත්‍රිපෝෂ දීම ආදී සියක් දේවල්) තව ආර්ථිකය පවත්වාගෙන යාම මොකද රට සෝමාලියාව වගේ උනානම් කොච්චර හොඳ දොස්තරල හිටියත් ළදරු මරණ අනුපාත මාතෘ මරණ අනුපාත පහත දාන්න බෑනෙ
    පවුල් සෞඛය සේවිකාවො
    නර්ස් ල.. ඇටෙන්ඩන්ට් ල

    තනිකරම දොස්තරල කියනවනම් ඉතින් විහිළුවක් :yes: වැඩි දායක්ත්වය දොස්තරල කියල කිව්වත් නම් තව කමක් නෑ

    සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීම.:yes:
    ඒක තමා කෙරෙන්න ඕන.. ඕක වහලම දාන්න කියන උන්ටනම් අංගොඩ අරන් ගිහින් බේත් දෙන්න ඕන
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [SIZE="[SIZE="4"]7[/SIZE]"]
    ඔව් බන් එකෙන්ම වහල දැමු මොකටද බන් ඕකෙන් තව දොස්තරලා
    අපේ දැනට ඉන්න දොස්තරලා ටික කරන සේවෙයට මල් තියෙල වදින්න ඕන
    උන්ගේ මාරම standers තියෙන්නේ
    මාර qualified
    රටට මාරම ආදරෙයි
    සල්ලි වලට නවෙන්නේ නෑ


    (මගේ පරණ තේර්ඩ් අරන් බලන්න මම සුළුතර මනුස්සකම දන්නදොස්තරලා ගැන දාල තියෙනවා )
    [/SIZE]

    උබේ ඇස පෙන්නේ නැත්තම් කකුල් ලෙවකන දොස්තර ගාවට ගිහින් ඇස පෙන්න ගනින්
    ලොකුවට දාන්නම අඩිල ;);)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ



    ඉතින්බන් මේකේ කොහෙද තියෙන්නේ gmoa එකේ හෝ යම් වෘත්තීය සමිතියක එවුන් දාන්න ඕනේ කියලා. රජයේ දොස්තරලා හිටියත් උන්ව පත් කරන්නේ ඇමති හෝ අමාත්‍යංශ ලේකම් නේ. රජයේ හැම ඩොකාම gmoa ට සපෝර්ට් නැහැ. අනික මෙතන බහුතරය දොස්තර නොවන අයනේ?

    :yes::yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාදුක්ක රෝහලේ වෛද්‍යවරු වැඩ
    (බුද්ධික කුමාරසිරි)

    මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති.

    රෝහලේ සේවය කරන ද්‍යෛවරු 10 දෙනාගෙන් හය දෙනෙකු සේවයට වාර්තා කර ඇත.

    :lol::lol::lol::lol:
    ඉතින් උන් උබේ කකුල ලෙව කවද?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Thotath anka ganithaya bari da? 8ta 5i (5nuth 4k one nam Doctors la wenna puluwan)

    Anika mama GMOA kathawak kiwwe naha

    Apo lankawe un ekka tharka karanwata wada hodai kata bima ulagannawa...

    Dan doctors la bahutharaya brand name eken behetha liyanne ledaa ta adareta ne... Eka doc kenek eka brand ekak liyaddi thawa kenek wena brand ekakuth wen akenekk thawa brand ekakuth liyanawa. Noliyawena brand ekak na. Oya hamotama commis hambenawa/.. Ewa jara weda. GMOA eka nelum malen upan aya kianawanam ithin wihilu thama... Sama saukkaya ayata 4 years degree epa kiala, RMO lata degree piliganna ba kiala kaa gahapu ayane :P

    Mama SAITM privatize thiyaganna newe eka fully government karanna one kiana ekek ragama peete wage..

    Api giyaaa :P
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    වැරදියි. අපේ රටේ එවුන් යනකොට යන්නේ consultant, speciality doctor, speciality registrar

    Ape rateth Consultant kenek TAX - FREE 1,000,000 WADA hoyanawa channel karala witharak.

    Umba kiyana widiyata England wala max salary 70K pounds. Oken tax 40% giyama gana 42K wage ne ban.

    Maseta 3500. Lankawe mudalin 7 Lakhs wage
    :rofl:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකාලෙත් දක්ෂයට ශිෂ්‍යත්ව ලැබුනා,අනික් අතට ලක්ෂ 120 හරි අරන් කමක් නැ ප්‍රමිතියක් ඇතුව දාන්න ඔනේ,එතකොට පුලුවන් එකා ඔවාට යයි,දැන් ඉංගලන්තේ Eton College කියන පාසැල ගැන උඔ අහලා ඇතිනේ,ඉංගලන්තේ තියෙන හොඳම පාසැලක් එක,එකේ අවුරුද්දක් ඉගෙන ගන්න,පාසැල් ගාස්තු විතරක් ලක්ෂ 70 වත් පනිනවා,ඉතින් එවාගේ පාසැලකට හැමොටම යන්න බැ,නමුත් යන්න බැරි මිනිස්සු කියන්නෙ නැ අනේ Eton එක වහලා දාන්න අපිට යන්න බැනේ කියලා,මම දන්න ළමයෙක් ඉන්නවා මෙඩිසින් කරන්න පිටරට ගිහින් තියෙන්නෙ සිංහපුත්‍ර එකෙන් සල්ලි අරන්,දැන් දොස්තර වෙලත් එකේ පොලි ගෙවනවා තාම,එ 120 වඩා වැඩි,එහෙම අය ඔන තරම් ඉන්නවා,ඉට නරක නැද්ද ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් හැදෙන එක,හැබැයි ප්‍රමිතියක් ඇතුව,SAITM එකේ ගොඩක් ගැටලු තිබ්බා,මුලින් ගත්තු බැජස් වලත් ගැටලු තිබ්බා නමුත් පස්සෙ ගත්තු එවා එහෙම නැ,SAITM එකට එහෙම තත්වයක් උදා උනේ SMC එකෙන් Minimum Standards දුන්නෙ නැති නිසයි,උඔ දන්නවාද SAITM එක කි පාරක් ඔක ඉලලා තියනවාද කියලා ? උඔලා මෙතන කතා කරන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැතුව,නිකන් trend එකට,SAITM එකේ ඉන්නවා ලන්ඩන් A/L කරලා A Stars අරන් Places තියපු අයත්,උඔ දන්නවාද SAITM මුල් බැජස් ඇරෙන්න අනික් බැජස් අරන් තියෙන්නෙ UGC එකේ අය ඇවිත් interview කරලා කියලා ? නැ නේ,දැන් ගෙයින් ගෙට යන අපතයෝ සෙට් එකක් ඉන්නවා මෙහෙම කියාගන "SAITM එකේ ඉන්නවා Art,Commerce කරපු අය අම්මේ තාත්තෙ,එ අය තමා ඔයගොල්ලන්ට ඉස්සරහට වෙද කම් කරන්නෙ කියලා,මුන් මේ කියන්න හදන්නෙ මොකක්ද හා:dull:,ඔව් SAITM එකේ Art,Commerce & Maths කරපු අය ඉන්නවා නමුත් එ අය කරන්නෙ Medicine නෙමෙයි,Art කරපු එවුන් මල්ටිමිඩියා වගේ දෙවල් කරනවා,Commerce කරපු ඇයෝ මැනේජ්මන්ට් වගේ එවා කරනවා,Maths එවුන් UGC එකෙන් approved කරපු ඉන්ජිනියරින් කොර්ස් එක හරි අර AIT or RMIT එකෙන් දෙන කොර්ස් එක කරනවා,SAITM එකේ අඩු පාඩු තිබ්බා,දැනටත් තියෙනවා නමුත් එවා SAITM එකට විතරක් තනියෙන් හදාගන්න බැ එකට රජයෙන්,SMC & GMOA එකෙත් උදව් ඇතුව වෙන්න ඔන වැඩක්,හැබයි සම සෞඛ්‍ය ලට අවුරුදු 4 ඩිග්‍රියක් දෙන්න එපා කියලා කැ ගහපු උන්ගෙන් ඔවා නම් බලාපොරොත්තු වෙන්න බැ :no: ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල හැදුවේ Dr නෙවිල් ප්‍රනාන්දු SAITM එකට,පස්සෙ එකේ clinical training බැ කිව්වට පස්සෙ,රජයේ රොහලක් ඉල්ලුවා clinical training යන්න පස්සෙ GMOA එක ලෙඩේ ඇද්දා දෙන්න බැ කියලා,පස්සෙ නඩු තින්දුවකින් අවිස්සාවේල්ලෙ රෝහල හම්බවුනා SAITM එකේ ළමයින්ට clinical training යන්න,පස්සෙ එකට training ගියාට පස්සෙ එතනත් හරියට එ ළමයින්ට එක කරන්න දෙන්නෙ නැල්ලු ලෙඩ දානවලු එකේ ඉන්න දොස් තර ලා.................කතා කරලා වැඩක් නැ,තව මේ ගැන කියනවා නම් කියන්න පුලුවන් වැඩක් නැ....

    වෙන රටවල් අදින්න එපා මචන්
    එංගලන්තේ නිකන් උගන්නන්නේ නෑ
    උන් වෙන රටවලින් සල්ලි හිගන්නෙත් නෑ
    ලංකාවට හැරෙන්නවත් බැ උන්ගේ දල එක පුද්ගල අදායම එක්ක
    ලංකාව වගේ දරිද්‍ර රටකට ලක්ෂ 120 කියන්නේ හීනයක්
    ලංකාවේ බහුතරය වෙනුවෙන් මම නම් කතා කරන්නේ මචන්

    ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැතුව කොහොමත් එකේ ළමයි වෛද්‍ය ශිෂ්‍යයෝ වෙන්නේ නැ මචන්
    එහෙම කට්ටියකට ලෙඩ්ඩුන්ව බාරදෙන්නේ නෑ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Mage fb eke ekek innawa pare yana ballekta hachimak giyath eka fb dala GMOA ekatai rajaye campus walatai banina. Strike dawas wqlata matath kammali ne uwa rape karala. Dawasak hodatama rape wela poat serama delete karala dan danne ne :(

    Thawa ekek innawa koi weleth gov uni walata bana bana innawa sliit eke ekek. Moko ahuwama u kiyanawa saitm unta wadak na eth support karanne saitm wahuwama nawathinnathuwa unve slitt uth wahai kiyala bayelu :rofl:

    ඔහොම හැසිරෙන එවුන් හරක් මචං එකේ දෙකක් නැ,ස්ලිට් එක ගැන කියනවා නම් ඔක සයිටම් වගේ ආයතනයක් නෙමෙයි,එක උඔ ඌට කියලා දෙන්න,ස්ලිට් එක තියන භුමිය මුලින් තිබිලා තියෙන්නෙ දෙමළ මනුස්සයෙකුට,ඔක අන්නාසි වත්තක්,පස්සෙ 83 ජුලි කලබල වලින් පස්සෙ එ මනුස්සයා ඔවා දාල ගිහින් ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔය ඉඩම පවරගත්තා මහපොලට,එයාගේ අදහස වෙලා තිබිලා තියෙන්නෙ ඔතන තාක්ශනික විශවිද්‍යලයක් හදලා එතනම මහපොල මුලස්ථානය හදන්න,නමුත් එයාගේ මරණයත් එක්ක ඔක්කොම යට ගියා,පස්සෙ

    මේ ටික දිවයින පත්තරෙන් .........

    පසු කලෙක කිංස්‌ලි ටී. වික්‍රමරත්න මහතා රටේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස පත්වේ. එවක අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා සමඟ එක්‌ව වික්‍රමරත්න ඇමැතිවරයා ඇමැති මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරන්නේ මාලබේ පිහිටි මහපොළ ඉඩමේ තොරතුරු තාක්‌ෂණ ආයතනයක්‌ පිහිටුවීම අනුමත කරවා ගැනීමටය. මෙය මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අරමුණ හා සමගාමී තීරණයකි. කෙසේ හෝ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්‌ මත මෙම තොරතුරු තාක්‌ෂණ ආයතනය පසු කාලීනව මොරටුව විශ්වවිද්‍යාලය සමග අනුබද්ධ කිරීමටද කැබිනට්‌ මණ්‌ඩලය එදා එකඟ වී ඇත.

    මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලද වැදගත් තීන්දුවකට එළැඹේ. ඒ යෝජිත තොරතුරු තාක්‌ෂණ ආයතනය ඉදිකිරීම සඳහා මහපොළ භාර අරමුදලෙන් රුපියල් කෝටි 50 ක මුදලක්‌ ආයෝජනය කිරීමටය. ඒ අනුව තොරතුරු තාක්‌ෂණ ආයතනය 1999/2000 කාලයේදී ඉදිකර අවසන් වේ. බොහෝ දෙනෙක්‌ දන්නා මාලබේ තොරතුරු තාක්‌ෂණ ආයතනය (SLIIT) ආරම්භ වන්නේ ඒ ආකාරයටය.

    එහෙත් SLIIT බිහිවන්නේ, ඊට ආයෝජනය කරනුයේ මහපොළ භාර අරමුදලේ මුදල් බව සහ එය ඉදිකර තිබෙන්නේ මහපොළට අයත් භූමියක බව බොහෝ දෙනා නොදනී.

    SLIIT එක කියන්නෙ කාටවත් අයිති එකක් නෙමෙයි (Company Limited by Guarantee) SLIIT එක බොර්ඩ් එකකින් දුවන්නෙ,භුමිය,ගොඩනැගිලි වල අයිතිය ආණ්ඩුවේ.මහපොල ශිෂ්‍යත්ව අරමුදලට හැම වර්ශයකම SLIIT එකෙන් මුදලක් යනවා.මේක මහපොල අරමුදලට අයත් ආයතනයක් කිව්වත් වරදක් නැ.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Thotath anka ganithaya bari da? 8ta 5i (5nuth 4k one nam Doctors la wenna puluwan)

    Anika mama GMOA kathawak kiwwe naha

    Apo lankawe un ekka tharka karanwata wada hodai kata bima ulagannawa...

    Dan doctors la bahutharaya brand name eken behetha liyanne ledaa ta adareta ne... Eka doc kenek eka brand ekak liyaddi thawa kenek wena brand ekakuth wen akenekk thawa brand ekakuth liyanawa. Noliyawena brand ekak na. Oya hamotama commis hambenawa/.. Ewa jara weda. GMOA eka nelum malen upan aya kianawanam ithin wihilu thama... Sama saukkaya ayata 4 years degree epa kiala, RMO lata degree piliganna ba kiala kaa gahapu ayane :P

    Mama SAITM privatize thiyaganna newe eka fully government karanna one kiana ekek ragama peete wage..

    Api giyaaa :P

    මං ඌ කිව එකට ඔවු කිවේ බලහන්

    බහුතරය එහෙම ලියනවද මං දන්නේ නැ
    කොටින්ම උබ දන්නෙත් නැ මචන්
    එහෙම ලියන උන් ඉන්නවා එක පිලිගන්නවා

    සම සෞක්‍ය එකේ ප්‍රශ්නේ මොකක්ද කියන එක හොයල බලහන්කො බන්
    එහෙම කරා නම් වෙන්න තිබුණු දේ

    මාත් කියන්නේ එක තමා
    ලංකාවේ එක පුද්ගල අදායම ඔය ගාන දරන්න පුළුවන් දවසට ඕව හරියයි
    දැන් ඕවා වලින් විනාස වෙන්නේ රජයේ ඒවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    වෙන රටවල් අදින්න එපා මචන්
    එංගලන්තේ නිකන් උගන්නන්නේ නෑ
    උන් වෙන රටවලින් සල්ලි හිගන්නෙත් නෑ
    ලංකාවට හැරෙන්නවත් බැ උන්ගේ දල එක පුද්ගල අදායම එක්ක
    ලංකාව වගේ දරිද්‍ර රටකට ලක්ෂ 120 කියන්නේ හීනයක්
    ලංකාවේ බහුතරය වෙනුවෙන් මම නම් කතා කරන්නේ මචන්

    ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැතුව කොහොමත් එකේ ළමයි වෛද්‍ය ශිෂ්‍යයෝ වෙන්නේ නැ මචන්
    එහෙම කට්ටියකට ලෙඩ්ඩුන්ව බාරදෙන්නේ නෑ


    හා,ලංකව කවදාවත් දියුනු වෙන්නෙ නැත්තෙත් මේ හැම දෙයක්ම නිකන් දෙන නිසා තමයි,හරි හැමදාම හැම දෙයක්ම නිකන් කමු............අන්න එකයි අපේ වෙනස..........
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113

    වෙන රටවල් අදින්න එපා මචන්
    එංගලන්තේ නිකන් උගන්නන්නේ නෑ
    උන් වෙන රටවලින් සල්ලි හිගන්නෙත් නෑ
    ලංකාවට හැරෙන්නවත් බැ උන්ගේ දල එක පුද්ගල අදායම එක්ක
    ලංකාව වගේ දරිද්‍ර රටකට ලක්ෂ 120 කියන්නේ හීනයක්
    ලංකාවේ බහුතරය වෙනුවෙන් මම නම් කතා කරන්නේ මචන්

    ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැතුව කොහොමත් එකේ ළමයි වෛද්‍ය ශිෂ්‍යයෝ වෙන්නේ නැ මචන්
    එහෙම කට්ටියකට ලෙඩ්ඩුන්ව බාරදෙන්නේ නෑ

    හරි මම ප්‍රශ්න දෙකක් උබෙන් අහන්නම්
    1) උබ දොස්තර කෙනෙක්ද ?
    2) ලක්ෂ 120 කට නැතිව ප්‍රමිතියක් එක්ක ලක්ෂ 8 විතර මෙඩිසින් ඩිග්රි එක දෙනවට කැමැතිද ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හා,ලංකව කවදාවත් දියුනු වෙන්නෙ නැත්තෙත් මේ හැම දෙයක්ම නිකන් දෙන නිසා තමයි,හරි හැමදාම හැම දෙයක්ම නිකන් කමු............අන්න එකයි අපේ වෙනස..........

    නිකන් නොකන්න නම් ලංකාවේ එක පුද්ගල අදායම වැඩි කරන්න ඕන
    එකට තමා රජයක් පත කලේ නැත්තම් බහුතරය වන දුප්පත් උන්ට කෙලවන්න නෙමෙයි
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම පත්තරේ දැක්ක දවසක් අවුරුද් 6ය 7කට උඩින් ලංකාදීප මුල් පිටුවෙ ලංකාවෙ උපාධිධාරීන් ට ආණ්ඩුව දරන වියදම... වෛද්‍ය උපාධියට ලක්ෂ 10ක් වගේ තිබ්බෙ? ඇත්ත මොකක්ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි මම ප්‍රශ්න දෙකක් උබෙන් අහන්නම්
    1) උබ දොස්තර කෙනෙක්ද ?
    2) ලක්ෂ 120 කට නැතිව ප්‍රමිතියක් එක්ක ලක්ෂ 8 විතර මෙඩිසින් ඩිග්රි එක දෙනවට කැමැතිද ?

    1.මම දොස්තර කෙනෙක් නෙමෙයි
    2.ඒ වගේ ගානකට දානවා නම් මගේ පෞද්ගලික මතය අනුව මම කැමති.එතකොට ඔය කියන දශමේ අඩු උන් ඇත්තටම ඕකට යනවා.එතකොට එකටත් ඇතිවෙන තරගේ නියමයි .