Strike karanne Mahindawa genna ne ban. Mata nan Mahinda enawa nan hodai. Mahinda SAITAM ekath rajayata gani ne?![]()
Gani ube Ammawa rajayata.............. Gon kariya
Strike karanne Mahindawa genna ne ban. Mata nan Mahinda enawa nan hodai. Mahinda SAITAM ekath rajayata gani ne?![]()
unp පොන්සියො රැල මරු ව්කල්ලෙන් කියව්නව වගේ.. තොපි උඩ පැන්නට වැඩක් නැ..නෙවිල් ප්රනාන්දුගෙ *ක ලෙව කෑවට වැඩක් නැ..සයිටම් වහන්ඩම වෙනව..ප්‍රධාන ප්‍රස්නෙ ගැන කතා නොකර පුද්ගලික කාරනා කියවල වැඩක් නැ...
![]()
aparade ban mun mehe dukvidinne

රජයේ වයිද්‍යා නිලදාරීන් බෙහෙත් අනුමතකරන මණ්ඩලයේ නැහැ බන්. එතන ඇමති සහ සෞක්‍ය අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල පොරක් ඉන්නවා. මම එක හොඳට දන්නවා.
දොස්තර මොන නමින් ලිව්වත් ලෙඩා spc කියල ඉල්ලුවම හරිනේ. නැත්නම් ප්හාර්මසියේ ඉන්න කෙල්ලට ඕන බෙහෙත් ගත්තනම් හරිනේ.
Ona modayekta ona deyak kiyanna puluwan ban kisima source ekak noda.
Strike karanne Mahindawa genna ne ban. Mata nan Mahinda enawa nan hodai. MR awama strike na ne? Mahinda SAITAM ekath rajayata gani ne?![]()

එකට තමා උබට තේරුණා වැඩේ ගොනා කියල දිඉන් දිගටම පෙන්නන එපා
කිව එකේ එක වැරද්දක් තියනව නම් පෙන්නහන්
ඔව් එතකොට මල් පිපෙයි
කුරුල්ලෝ ගී ගයයි
දොස්තරලා ලෙඩ්ඩු එක්ක සතුටින් ගොඩාක් කල් ඉදියි
අයි බන් උබලගේ පොලොස් කොට්ටෝරුව ඕක ඇරියේ
කවුරුවත් ඔක ඇරල නැ ඔක නිති විරොධි ආයතනයක්...නිති විරොදිව පවත්වාගෙන යන ගනිකා මඩම් වලින් එන ගනිකාවන්ගෙන් බේත් ගන්ඩද කියන්නෙ??? එහෙමද ආස?
ඔවු ස්ට්‍රයික් කලාම හෙට මහින්දට රට දෙනවාඑකට තමා උබට තේරුණා වැඩේ
මහ බැකුව මහ දවල් හොර කාපු රනිල හොදට රට කරනවනෙ නේද??? 
රටම විකුනමු.
..මහින්ද එපා...

තොපේ ආංඩුව එක්ටා ගෙනැල්ල කෙල්වනකං. ප්රශ්නය තමන්ගෙ වෙනකං දාර්ශනිකව ඉන්නේ නැතුව කිව්වේ. ඕන එකෙක් ඕන එකක් කියහං මට අවුලක් නෑකලාද නැද්ද කියලා හොයලා බලහන්

අයි ලොක්ක ශිෂත්වත් දුන්නේ
Umbala witharai okkoma danne umba kiyana deyata proof dapan ban.
රජයේ වයිද්‍යා නිලදාරීන් බෙහෙත් අනුමතකරන මණ්ඩලයේ නැහැ බන්. එතන ඇමති සහ සෞක්‍ය අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල පොරක් ඉන්නවා. මම එක හොඳට දන්නවා.
දොස්තර මොන නමින් ලිව්වත් ලෙඩා spc කියල ඉල්ලුවම හරිනේ. නැත්නම් ප්හාර්මසියේ ඉන්න කෙල්ලට ඕන බෙහෙත් ගත්තනම් හරිනේ.
මං දන්නේ නෑ ලංකාවෙනම් දැන් කොහොම වෙනවද කියලා. ඉස්සර නම් යන්න ඕන එවුන් තුන්වෙනි පාරෙන් හරි ගියා, එහෙම ඕන්නැති මං වගේ වුන් පළවෙනි පාරෙන් බයෝ ගිහින් යන්න ඕන තැනට ගියා. යමින් ඉන්නවා( දැං කියයි ගොං රැල නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන සුද්දන්න්ට දෙන්න ගිහින් කියලා. මගේ ෆීල්ඩ් එකේ උසස් අධ්‍යාපනය සදහා යන්න ඕන හින්ද ගියේ. හැබැයි ඇත්තටම ගියාම එන්න හිතක් නෑ ලංකාවෙ එවුන් ඉන්න ළිදවල් වල තරම හින්දා)
මට මෙඩිකල් යන්න බැරිවුනා ඒත් මට ඇරියස් එකක් නෑ මාත් එක්ක පාඩම් කරලා මෙඩිසින් ගිය එකා ගැන, ඌ යන්න ඕන හින්ද මෙඩිසින් ගියා මං බයෝ ගියා. සරලයි.
ගොඩක් ඉගෙන ගන්න ඕන කාලෙ කාබාසිනිය වෙච්ච අය සල්ලි තිවුනට ස්ටේටස් නැති හින්දා/ සල්ලි හින්ද ඇරියස් කවර් කර ගන්නෙ. ඒක ඩොකාලගෙ වැරැද්දකට වඩා සමාජ ක්‍රමේ හැටි, සමහර ඩොකාලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒකයි අවුල.
මෙහෙ ඕස්ට්‍රේලියාවෙනම් මෙඩිසින් යන්න මාරම වැඩකාරයෙක් වෙන්න ඕන. ලකුණු තිවිලත් බෑ ආයෙ එක්සෑම් වෙන වෙන ඇසෙස්මන්ට් තියනවා, ලංකාවටත් වඩා අමාරුයි. මාරම ස්ටෑන්ඩර්ඩ්. ඒත් මෙහෙ එවුන්ට කැසිල්ල නෑ මෙඩිසින්ම යවනවා කියලා ලක්ෂ ගනන් වියදම් කරන්න. TAFE කෝස් කල්ලා ටැප් එකක් හදන් ඉන්නෙ වැඩි හරියක් ඔසී සුද්දෝ.( උන් හොදට හම්බ කරනවා වගේම ආතල් එකේ ඉන්නව) ගොඩක් මහන්සි වෙලා උගන්නන්නෙ ඒශියන් අය. දැන් ලංකාවෙ අම්මණ්ඩිලා මෙහෙත් ටියුශන් පටන් අරං . මෙහෙ ආණ්ඩුවෙ දොස්තර කෙනෙක් $ 100000 විතර ගන්නෙ. $ 200000 ගන්නේ කන්සල්ටන්ට් ලෙවල් එකේ.
Private GP ලනම් 300000 හෝ ඊට වැඩියෙන් හොයනවා. මං දන්න එකෙක් ඉන්නවා ලැම්බොගිනියක් තියන් ,හැබැයි ඌගෙ වත්ත සුද්ද කරන එකා එන්නෙ බෙන්ස් එකෙන්
මේ කෙ දාල තිවුන ඒවා දැකලා ලියන්න හිතුනෙ අනික ඉන්දියන් පකිස්තාන් බංගලි ඩිග්රි කාරයො මෙහෙ ජොබ් නැතුව වාත වෙනවා ලංකාවෙ එවුන්ට සාපේක්ෂව .
තාම ලංකාවෙ කියලා ලැජ්ජ නැතිව කියන්න පුළුවන්තොපේ ආංඩුව එක්ටා ගෙනැල්ල කෙල්වනකං. ප්රශ්නය තමන්ගෙ වෙනකං දාර්ශනිකව ඉන්නේ නැතුව කිව්වේ. ඕන එකෙක් ඕන එකක් කියහං මට අවුලක් නෑ
කාටවත් මොකුත් දුන්නෙ නැ...සයිටම් කියන්නෙ නිතිවිරොධිව පවත්වාගෙන යන ගනිකා මඩමක් එච්චරයි.. ඔක වැහුවනම් ප්‍රස්න ඉවරයි..මහින්ද මහින්ද ගල වැඩක් නැ නැ මොකද මහින්ද නෙමේ දැන් රට කරවන්නෙ...
කමිටු සාමාජිකයන්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
මේක යකගෙ වැඩක්නෙ...බේත් ගැන තීරනය කරන්ඩ දොස්තරල නැතුව ඉන්ජිනියර්ල දාන්ඩ කියලද බන් කියවන්නෙ...මොන්ගල්ද??දැන් හැම බේතම spc එකේ තියෙනවද??? දන්න දෙයක් කියපන් බන්කමිටු සාමාජිකයන්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් (රජයේ වෛද්‍ය)
NMRA ප්‍රධාන විධායක නිළදාරී (රජයේ වෛද්‍ය)
විශේෂඳ වෛද්‍යවරු 4ක් (රජයේ වෛද්‍ය)
ඖෂධ වෛද්‍ය විද්‍යා මහාචාර්ය (රජයේ වෛද්‍ය බලපත් ලාභි නේද)
මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ඉන්නවා. වෙනත් වෘත්තීන් වල අය 4ක් ඉන්නවා (ඒ අතුරින් රජයේ වෛද්‍යවරුත් ඉන්නවා)
බොරු කියන්න එපා!!!!!!!
දුප්පත් මිනිස්සු SPC සීන් දන්නෙත් නෑ සමහරු. දන්න අය බය යි දොස්තර මහත්තය හොඳ එක ලිව්ව කියල හිතල
http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
යන්න මියා යන්න. උයා සින්හලෙන් ම කියවල බලන්නකො පනත
http://nmra.gov.lk/images/stories/new/pdf/legislations/5s_nmdra.pdf
Dදුවන්න ගහන්න? අනේ පලයන් බන් යන්න.ලෙඩක් හැදිලා අමාරු වුනාම කලිසමේ ගූ හුජ්ජ පෙරා ගෙන අනේ දොස්තර මහත්තයෝ කියාගෙන එන එවුන් එනවා මෙතන ගහන්න කතා කරන්න.. උඹල වගේ මහා ලොකු කී බෝර්ඩ් වීරයෝ පුළුවන් නම් ඕක කරලා පෙන්නපන්..