GMOA -එහෙමද ආස ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තීරණ ගත් පොලිටික්කො (නොමිලේ බෙහෙත් දීම... ලෙඩ්ඩුන්ට සහන දීම.. ත්‍රිපෝෂ දීම ආදී සියක් දේවල්) තව ආර්ථිකය පවත්වාගෙන යාම මොකද රට සෝමාලියාව වගේ උනානම් කොච්චර හොඳ දොස්තරල හිටියත් ළදරු මරණ අනුපාත මාතෘ මරණ අනුපාත පහත දාන්න බෑනෙ
    පවුල් සෞඛය සේවිකාවො
    නර්ස් ල.. ඇටෙන්ඩන්ට් ල

    තනිකරම දොස්තරල කියනවනම් ඉතින් විහිළුවක් :yes: වැඩි දායක්ත්වය දොස්තරල කියල කිව්වත් නම් තව කමක් නෑ

    සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීම.:yes:
    ඒක තමා කෙරෙන්න ඕන.. ඕක වහලම දාන්න කියන උන්ටනම් අංගොඩ අරන් ගිහින් බේත් දෙන්න ඕන
    මම දෙන්නම් ඔකට හොදම උදාහරනයක්..අර්තිකේ ගමුකො...තීරන ගන්නෙ පොලිටික්කො නම් ආර්තික විශේසඤයොත් ඉන්නවනෙ...ආර්තිකේ උඩ ගියාද???? මොකො උනේ? ඉන්ජිනේරු පැත්ත ගමුකො පොලිටික්කොත් ඉන්නවනෙ මොකො උනේ??? නිතිය ගමුකො පොලිටික්කොත් ඉන්නව ලොයර්ලත් ඉන්නව නිතිය හොදද???තර්කයක් නැ..තනිකරම දොස්තරල තමා..කිසිම විහිලුවක් නැ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    1.මම දොස්තර කෙනෙක් නෙමෙයි
    2.ඒ වගේ ගානකට දානවා නම් මගේ පෞද්ගලික මතය අනුව මම කැමති.එතකොට ඔය කියන දශමේ අඩු උන් ඇත්තටම ඕකට යනවා.එතකොට එකටත් ඇතිවෙන තරගේ නියමයි .

    එහෙම නම් උබ එල කොල්ලෙක්
    එතකොට කුහකයෝ ටික නැට්ට කක්කි පැත්තේ ගහගෙන ඉදියි
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    මම දෙන්නම් ඔකට හොදම උදාහරනයක්..අර්තිකේ ගමුකො...තීරන ගන්නෙ පොලිටික්කො නම් ආර්තික විශේසඤයොත් ඉන්නවනෙ...ආර්තිකේ උඩ ගියාද???? මොකො උනේ? ඉන්ජිනේරු පැත්ත ගමුකො පොලිටික්කොත් ඉන්නවනෙ මොකො උනේ??? නිතිය ගමුකො පොලිටික්කොත් ඉන්නව ලොයර්ලත් ඉන්නව නිතිය හොදද???තර්කයක් නැ..තනිකරම දොස්තරල තමා..කිසිම විහිලුවක් නැ..

    හරි හරි මහින්ද තමයි පොර
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම පත්තරේ දැක්ක දවසක් අවුරුද් 6ය 7කට උඩින් ලංකාදීප මුල් පිටුවෙ ලංකාවෙ උපාධිධාරීන් ට ආණ්ඩුව දරන වියදම... වෛද්‍ය උපාධියට ලක්ෂ 10ක් වගේ තිබ්බෙ? ඇත්ත මොකක්ද?

    මට මුදල මතක නැ,නමුත් මම දන්න විදියට ආන්ඩුවෙන් දන්ත වෛද්‍යවරෙයෙක් හදන්න තමයි වැඩියෙන්ම වියදම් කරන්නෙ (මේක වැරදි නම් දන්න කෙනෙක් කියන්න) Pera විතරනේ තියෙන්නෙත්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේ යකෝ නිව්ස් එකක් උඹලට දැනගන්න. මම මේක අනුමත කරන්නෙවත් වැරදියි කියන්නෙවත් නෑ. ජස්ට් නිවුස්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එළඹෙන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

    අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මෙලෙස ඔහුට මෙලෙස සිතාසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    මහාචාර්ය සරත් විජේසූරිය හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා එස්. තුරෙයි රාජා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

    එස් බී පාරක් අපහාස කරල හිරේ ගියා වගේ මෙයත් යයි මං හිතන්නෙ. මොකද වීඩියෝ සාක්ෂි පවා තියෙනවනෙ... අනික ආණ්ඩුවට විරුද්ධයි නෙ :baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    නිකන් නොකන්න නම් ලංකාවේ එක පුද්ගල අදායම වැඩි කරන්න ඕන
    එකට තමා රජයක් පත කලේ නැත්තම් බහුතරය වන දුප්පත් උන්ට කෙලවන්න නෙමෙයි

    පෞද්ගලික වෛද්‍ය විද්‍යල දැම්මා කියලා දුප්පත් එවුන්ට කෙලවෙන්නෙ නැ බං හා හා,පෞද්ගලික වෛද්‍ය විද්‍යලයෙන් පාස් අවුට් වෙලා රජයේ රෝහලක වැඩට ආපු එකත් රජයේ පඩිය අරන් ලෙඩාට නිකන් තමයි බෙහෙත් කරන්නෙ,එවාගේම ප්‍රියිවට් කරනකොට ඔය රජයේ ඉගෙනගත්තු එවුනුත් ප්‍රියිවට් කාරයොත් දෙගොල්ලොම සල්ලි ගරනවා ලෙඩ්ඩුන්ගෙන් (කිහිප දෙනෙක් හැරෙන්න) අනික ප්‍රියිවට් වෛද්‍ය විද්‍යල දැම්මා කියලා රජයේ එවා වැහෙන්න නැ,ඔය දෙකම උගන්වන්නෙත් එකම මහාචාරයවරු/ආචාර්යවරු,පිටරටින් ආපු එවුන් නැ,ලංකාවේ ආර්ථිකේ හදන්න නම් දැන් ඉන්න එක ගොබිලෙකුට්වත් බැ,නමුත් මෙහෙම ප්‍රියිවට් කැම්පස් දාන එකෙන් වෙන්නෙ ලංකාවේ සල්ලි පිටරට යන එක නවතිනවා,එකෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු වාසියක්.ලංකාවේ දොස්තරලා ඇත්තටම ලෙඩ්ඩුන්ට ආදරේ නම් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඔනේ (අඩුමතරමින්) එකවත් කරනවද අද බහුතරයක්...........සල්ලි සල්ලි සල්ලි,සල්ලිම තමයි.......
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ යකෝ නිව්ස් එකක් උඹලට දැනගන්න. මම මේක අනුමත කරන්නෙවත් වැරදියි කියන්නෙවත් නෑ. ජස්ට් නිවුස්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එළඹෙන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

    අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මෙලෙස ඔහුට මෙලෙස සිතාසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    මහාචාර්ය සරත් විජේසූරිය හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා එස්. තුරෙයි රාජා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

    එස් බී පාරක් අපහාස කරල හිරේ ගියා වගේ මෙයත් යයි මං හිතන්නෙ. මොකද වීඩියෝ සාක්ෂි පවා තියෙනවනෙ... අනික ආණ්ඩුවට විරුද්ධයි නෙ :baffled:
    කතාව ඇත්ත මචන්
    මත දැක්ක උදේ
    ඒත් අපහස කරලා නැ මං හිතන්නේ
    හැමදාම කියන්නේ තීන්දුව පිළිගන්නේ නැ කියල විතරනේ
    තීන්දුවක් පිලි ගැන නැතුව ඉන්න අයිතියක් නැති වෙන්න බෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    පෞද්ගලික වෛද්‍ය විද්‍යල දැම්මා කියලා දුප්පත් එවුන්ට කෙලවෙන්නෙ නැ බං හා හා,පෞද්ගලික වෛද්‍ය විද්‍යලයෙන් පාස් අවුට් වෙලා රජයේ රෝහලක වැඩට ආපු එකත් රජයේ පඩිය අරන් ලෙඩාට නිකන් තමයි බෙහෙත් කරන්නෙ,එවාගේම ප්‍රියිවට් කරනකොට ඔය රජයේ ඉගෙනගත්තු එවුනුත් ප්‍රියිවට් කාරයොත් දෙගොල්ලොම සල්ලි ගරනවා ලෙඩ්ඩුන්ගෙන් (කිහිප දෙනෙක් හැරෙන්න) අනික ප්‍රියිවට් වෛද්‍ය විද්‍යල දැම්මා කියලා රජයේ එවා වැහෙන්න නැ,ඔය දෙකම උගන්වන්නෙත් එකම මහාචාරයවරු/ආචාර්යවරු,පිටරටින් ආපු එවුන් නැ,ලංකාවේ ආර්ථිකේ හදන්න නම් දැන් ඉන්න එක ගොබිලෙකුට්වත් බැ,නමුත් මෙහෙම ප්‍රියිවට් කැම්පස් දාන එකෙන් වෙන්නෙ ලංකාවේ සල්ලි පිටරට යන එක නවතිනවා,එකෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු වාසියක්.ලංකාවේ දොස්තරලා ඇත්තටම ලෙඩ්ඩුන්ට ආදරේ නම් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඔනේ (අඩුමතරමින්) එකවත් කරනවද අද බහුතරයක්...........සල්ලි සල්ලි සල්ලි,සල්ලිම තමයි.......

    දැනටමත් රජයේ ඒවගෙන ගොඩක් අයින් වෙලා ගිහින් ඉවරයි බන්
    දාන්න දෙයක් කියහන්
    මහාචාර්යවරු එහෙම පැටවූ ගහන ගානට නෑ
    ඕව දැම්මම රජයේ ඒවාට දුප්පත් උන්ට කෙල වෙන්නේ නැ කියනවා නම් උබ එක්ක ටව මොන කියන්නද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත මචන්
    මත දැක්ක උදේ
    ඒත් අපහස කරලා නැ මං හිතන්නේ
    හැමදාම කියන්නේ තීන්දුව පිළිගන්නේ නැ කියල විතරනේ
    තීන්දුවක් පිලි ගැන නැතුව ඉන්න අයිතියක් නැති වෙන්න බෑ

    :yes::yes: ඔව් නිතියෙ ස්තර තුනක් හදල තියෙන්නෙ මොකටද..එක අධිකරනයකින් දෙන තින්දුවක් අවස්තා දෙකකදි අභියොගයට ලක්කරන්ඩ හැමොටම් අයිතිය තියෙනව.ඒක අදිකරනයට කරන අපහාසයක් නෙමේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කතාව ඇත්ත මචන්
    මත දැක්ක උදේ
    ඒත් අපහස කරලා නැ මං හිතන්නේ
    හැමදාම කියන්නේ තීන්දුව පිළිගන්නේ නැ කියල විතරනේ
    තීන්දුවක් පිලි ගැන නැතුව ඉන්න අයිතියක් නැති වෙන්න බෑ

    තීන්දු දෙන්නෙ නීතිපති උපදෙස් මත පමණක් කිව්ව. විනිසුරුවරුන් ට පඩි දෙන්නෙ ඇයි ඇහුව. කොටුව දුම්රිය පළ ඉස්සරහ නැතුව මාධ්‍ය සාකච්ඡා වල ඔව කියන්නෙ නෑ
    අනිත් එක Appeal එකක් කරපු අස්සෙ මොකටද ඔහොම කෑ ගහන්න ගියේ??? සරත් විජේසූරිය ල ගාමිණි වියන්ගොඩ ල මෝඩයො නෙවෙයි නෙ නිකන් උසාවි යන්න... අනික උසාවිය ආණ්ඩුවට පක්ෂපාතී නෑ කියල කියන්නෙ සුලුතරයයි. මම නම් හිතන්නෙ පාදෙණිය වැඩේ වණ කරගත්ත
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :yes::yes: ඔව් නිතියෙ ස්තර තුනක් හදල තියෙන්නෙ මොකටද..එක අධිකරනයකින් දෙන තින්දුවක් අවස්තා දෙකකදි අභියොගයට ලක්කරන්ඩ හැමොටම් අයිතිය තියෙනව.ඒක අදිකරනයට කරන අපහාසයක් නෙමේ

    ඒකෙ ප්‍රශනයක් නෑ.. ඒකනෙ ඇපීල් එකක් දාලා තියෙන්නෙ... ඒත් මෙයා විනිසුරන් පෙඩි ගෙවන්නෙ ඇයි වගේ ටෝක් දුන්නනෙ :no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දැනටමත් රජයේ ඒවගෙන ගොඩක් අයින් වෙලා ගිහින් ඉවරයි බන්
    දාන්න දෙයක් කියහන්
    මහාචාර්යවරු එහෙම පැටවූ ගහන ගානට නෑ
    ඕව දැම්මම රජයේ ඒවාට දුප්පත් උන්ට කෙල වෙන්නේ නැ කියනවා නම් උබ එක්ක ටව මොන කියන්නද බන්

    කවුද අස් උනේ කියලා උඔ කියහන් මම සම්පුර්ණ විස්තරය කියන්නම් :D,මම දැනගන කතා කරන්නෙ හරි............ගොඩක් ඉන්නෙ විසිටින් ලෙක්ස්ලා නේ බං,එ අය හැම තැනම යනවා උගනවන්න,සමහරු අවුරුදු ගානක් රට ඉඳලා මෙහේ ෆුල් ටයිම් දැන් වැඩ කරන අය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකෙ ප්‍රශනයක් නෑ.. ඒකනෙ ඇපීල් එකක් දාලා තියෙන්නෙ... ඒත් මෙයා විනිසුරන් පෙඩි ගෙවන්නෙ ඇයි වගේ ටෝක් දුන්නනෙ :no:

    ඒව නම් මම දන්නෙ නැ බන්..ඔනෙ නම් නඩු දායි..ඇති වැඩක් වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තීන්දු දෙන්නෙ නීතිපති උපදෙස් මත පමණක් කිව්ව. විනිසුරුවරුන් ට පඩි දෙන්නෙ ඇයි ඇහුව. කොටුව දුම්රිය පළ ඉස්සරහ නැතුව මාධ්‍ය සාකච්ඡා වල ඔව කියන්නෙ නෑ
    අනිත් එක Appeal එකක් කරපු අස්සෙ මොකටද ඔහොම කෑ ගහන්න ගියේ??? සරත් විජේසූරිය ල ගාමිණි වියන්ගොඩ ල මෝඩයො නෙවෙයි නෙ නිකන් උසාවි යන්න... අනික උසාවිය ආණ්ඩුවට පක්ෂපාතී නෑ කියල කියන්නෙ සුලුතරයයි. මම නම් හිතන්නෙ පාදෙණිය වැඩේ වණ කරගත්ත

    සරත් විජේසූරිය ල ගාමිණි වියන්ගොඩ ල මෝඩයො නෙවෙයි මීහරක්..රට ගොන්නු දෙන්නෙක්..නඩු දාල හිරේ දාපුවම වෙන්නෙ මොකක්ද වැඩේ තව දෙල් වෙන එක...ඔය නම කියපු මීහරක් දෙන්න මහ බැකුව හොර කැවට එහෙම නඩු දාන්නෙ නැත්තෙ ඇයි බන්..ලොකුම අවුල නඩු කාරනට පඩි දෙන්නෙ ඇයි අහපු එකද එතකොට ලොල්..අගමැති මහ බැකුව හොර කාපු එක සරල දෙයක් පව් :confused:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සරත් විජේසූරිය ල ගාමිණි වියන්ගොඩ ල මෝඩයො නෙවෙයි මීහරක්..රට ගොන්නු දෙන්නෙක්..නඩු දාල හිරේ දාපුවම වෙන්නෙ මොකක්ද වැඩේ තව දෙල් වෙන එක...ඔය නම කියපු මීහරක් දෙන්න මහ බැකුව හොර කැවට එහෙම නඩු දාන්නෙ නැත්තෙ ඇයි බන්..

    මම කිවුවෙ උන්ගෙ ප්‍රතිපත්ති නෙවේ බං... උන්ගෙ උගත්කම හා බුද්ධිය ගැන. හොඳට හොරකම් කරන්නත් බුද්ධිය ඕන.
    උන් දෙන්න අඩු ගානෙ නීති උපදෙස් අරන් තමා පෙත්සම ගහන්න ඇත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිවුවෙ උන්ගෙ ප්‍රතිපත්ති නෙවේ බං... උන්ගෙ උගත්කම හා බුද්ධිය ගැන. හොඳට හොරකම් කරන්නත් බුද්ධිය ඕන.
    උන් දෙන්න අඩු ගානෙ නීති උපදෙස් අරන් තමා පෙත්සම ගහන්න ඇත්තෙ

    හරි අපි උපකල්පනය කරමුකො පාදෙණියව හිරේ දැම්ම කියල...එතකොට ප්‍රස්නෙ විසදෙයිද...එතන තමා මහා ප්‍රස්නෙක ඇරබුම..දොස්තරල නිකන් ඉදි ඊට පස්සෙ ලොල්..හිරේ දාපුවම බලපන්කො මොකො වෙන්නෙ කියල..:yes::yes:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Ape rateth Consultant kenek TAX - FREE 1,000,000 WADA hoyanawa channel karala witharak.

    Umba kiyana widiyata England wala max salary 70K pounds. Oken tax 40% giyama gana 42K wage ne ban.

    Maseta 3500. Lankawe mudalin 7 Lakhs wage
    :rofl:

    ලක්ෂදහයක්? බුදු අම්මෝ? එක ලේඩා ගෙන් 1000 ගානේ ගත්තත් ලෙඩ්ඩු 1000 ක් මාසෙට බලන්න ඕනෙනේ. මචන් උඹ කියනවා වගේ මාසෙකට ඔයිට වඩා හම්බකරන ඩොක්කු ඉන්නවා.උදා නවලෝකේ ඉන්න ඩොක් චන්දිම දී මේල්. නමුත් එහෙම හම්බ කරන්නේ කීයෙන් කී දෙනාද? කොළඹ, නුවර, ගාල්ල හැරුනාම, කොහෙද බන් ඔච්චර හොයන්නේ? ලංකාවේ කොච්චර කොන්සල්ටන්ට් ලා ඉන්නවාද ප්‍රයිවට් නැතුව. කොළඹ කියන්නේ ලංකාව නෙවෙයි බන්. ඔහොම හම්බ කරනවා නම් හැම එකාම බෙන්ස් වල එනවා නේ. එහෙම නැහැ බන්. අනික උඹ කියනවා එංගලන්තේ ලක්ෂ හතක්ලු. ඉතින් මදිද උඹට? ඔය පඩිය තියෙන්නේ ස්ථිර දීමනාවක් විදියට. වැඩිපුර ඕනේ නම් ඕන තරම් අතිකාල කරන්න පුළුවන්. හොඳ කාර් එකක් අරන් ආතල් එකේ ඉන්න පුළුවන්. මම තව දුරටත් පඩි ගැන වාද කරන්නේ නැහැ. උඹට හිතවත් ඩොක් කෙනෙක් ගෙන් හෙමීට අහලා බලපන් පිටරට පඩි සහ සැප ගැන. එහෙම නැත්නම් ඩොක්ටර්ලට ජොබ් දෙන ඒජන්සියක ඩොක් කෙනෙක් විදියට බොරුවටරෙජිස්ටර් වෙලා දෙන පඩිය චෙක් කරපන්.