පෞද්ගලික වෛද්‍ය විද්‍යල දැම්මා කියලා දුප්පත් එවුන්ට කෙලවෙන්නෙ නැ බං හා හා,පෞද්ගලික වෛද්‍ය විද්‍යලයෙන් පාස් අවුට් වෙලා රජයේ රෝහලක වැඩට ආපු එකත් රජයේ පඩිය අරන් ලෙඩාට නිකන් තමයි බෙහෙත් කරන්නෙ,එවාගේම ප්‍රියිවට් කරනකොට ඔය රජයේ ඉගෙනගත්තු එවුනුත් ප්‍රියිවට් කාරයොත් දෙගොල්ලොම සල්ලි ගරනවා ලෙඩ්ඩුන්ගෙන් (කිහිප දෙනෙක් හැරෙන්න) අනික ප්‍රියිවට් වෛද්‍ය විද්‍යල දැම්මා කියලා රජයේ එවා වැහෙන්න නැ,ඔය දෙකම උගන්වන්නෙත් එකම මහාචාරයවරු/ආචාර්යවරු,පිටරටින් ආපු එවුන් නැ,ලංකාවේ ආර්ථිකේ හදන්න නම් දැන් ඉන්න එක ගොබිලෙකුට්වත් බැ,නමුත් මෙහෙම ප්‍රියිවට් කැම්පස් දාන එකෙන් වෙන්නෙ ලංකාවේ සල්ලි පිටරට යන එක නවතිනවා,එකෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු වාසියක්.ලංකාවේ දොස්තරලා ඇත්තටම ලෙඩ්ඩුන්ට ආදරේ නම් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඔනේ (අඩුමතරමින්) එකවත් කරනවද අද බහුතරයක්...........සල්ලි සල්ලි සල්ලි,සල්ලිම තමයි.......