හරි අපි උපකල්පනය කරමුකො පාදෙණියව හිරේ දැම්ම කියල...එතකොට ප්‍රස්නෙ විසදෙයිද...එතන තමා මහා ප්‍රස්නෙක ඇරබුම..දොස්තරල නිකන් ඉදි ඊට පස්සෙ ලොල්..හිරේ දාපුවම බලපන්කො මොකො වෙන්නෙ කියල..![]()
ඒව මං දන්නෙ නෑ බං. මම මේ නිවුස් එකක් දුන්නෙ

හරි අපි උපකල්පනය කරමුකො පාදෙණියව හිරේ දැම්ම කියල...එතකොට ප්‍රස්නෙ විසදෙයිද...එතන තමා මහා ප්‍රස්නෙක ඇරබුම..දොස්තරල නිකන් ඉදි ඊට පස්සෙ ලොල්..හිරේ දාපුවම බලපන්කො මොකො වෙන්නෙ කියල..![]()

ලක්ෂදහයක්? බුදු අම්මෝ? එක ලේඩා ගෙන් 1000 ගානේ ගත්තත් ලෙඩ්ඩු 1000 ක් මාසෙට බලන්න ඕනෙනේ. මචන් උඹ කියනවා වගේ මාසෙකට ඔයිට වඩා හම්බකරන ඩොක්කු ඉන්නවා.උදා නවලෝකේ ඉන්න ඩොක් චන්දිම දී මේල්. නමුත් එහෙම හම්බ කරන්නේ කීයෙන් කී දෙනාද? කොළඹ, නුවර, ගාල්ල හැරුනාම, කොහෙද බන් ඔච්චර හොයන්නේ? ලංකාවේ කොච්චර කොන්සල්ටන්ට් ලා ඉන්නවාද ප්‍රයිවට් නැතුව. කොළඹ කියන්නේ ලංකාව නෙවෙයි බන්. ඔහොම හම්බ කරනවා නම් හැම එකාම බෙන්ස් වල එනවා නේ. එහෙම නැහැ බන්. අනික උඹ කියනවා එංගලන්තේ ලක්ෂ හතක්ලු. ඉතින් මදිද උඹට? ඔය පඩිය තියෙන්නේ ස්ථිර දීමනාවක් විදියට. වැඩිපුර ඕනේ නම් ඕන තරම් අතිකාල කරන්න පුළුවන්. හොඳ කාර් එකක් අරන් ආතල් එකේ ඉන්න පුළුවන්. මම තව දුරටත් පඩි ගැන වාද කරන්නේ නැහැ. උඹට හිතවත් ඩොක් කෙනෙක් ගෙන් හෙමීට අහලා බලපන් පිටරට පඩි සහ සැප ගැන. එහෙම නැත්නම් ඩොක්ටර්ලට ජොබ් දෙන ඒජන්සියක ඩොක් කෙනෙක් විදියට බොරුවටරෙජිස්ටර් වෙලා දෙන පඩිය චෙක් කරපන්.
පර්මිට් වලට දීපු කර් ටික අයෙත් ආණ්ඩුවට පවර ගත්තනම් හරි නේද ?
දොස්තර කෙනෙකුට කියක් ගෙවනවද මචන්
ලෝකේ අනික රටවල් ලංකාව වගේ හිගා කාල යැපෙන්නේ නැ බන්
රුසියාව නය ගන්නවා උබ අහල තියනවද?
අනික රුසියාවේ නෙමෙයි ඇමෙරිකාවේ ගියත්
සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන්
අර්ධ රාජ්‍ය කරන්නේ ඇයි කෙලින්ම රාජ්‍ය කරන්න
කන්නන්ගර මහත්තය නිදහස් අද්යාපනය ඇති කරේ අර්ධ රාජ්‍ය කරන්න නෙමෙයි
ඇයි රාජ්‍ය කරාම මොකෝ වෙන්නේ ඔය කියන දස්හමේ අඩු ළමයිට හොදට ඉගෙන ගන්න පුළුවන්නේ


පෞද්ගලික උනාම මොකද බන් තියෙන ප්‍රශ්නේ නියමිත ප්‍රමිතියට තියේනම්? සල්ලි දීල ඉගෙන ගන්න එපා කියල කොහෙවත් තියෙනවද?
නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් දෙන එකට නෙමෙයි නේ...ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න නිදහස තියෙනවා කියන එකනේ...ඉතින් සල්ලි තියෙන එකා සල්ලි දීල ඉගෙන ගනියි ඌට ඕනේ තැනෙන්..අනිත් උන් රජයේ ඒවාට යයි..
මම නම් රජයේ තව වෛද්‍ය විද්‍යාල හදනවට විරුද්ද නැහැ...ඒවත් ඕනේ...පුද්ගලික ඒවත් ඕනේ...![]()

නියමිත ප්‍රමිතිය නැති එක නෙන්නම් අවුල ඒකනෙ බන් කියන්නෙ සයිටම් වහපන් කියල..![]()


නියමිත ප්‍රමිතිය නැති එක නෙන්නම් අවුල ඒකනෙ බන් කියන්නෙ සයිටම් වහපන් කියල..![]()
නියමිත ප්‍රමිතිය කොහේද බං තියෙන්නෙ? එහෙම වෛද්‍ය උපාධි වලට නියමිත ප්‍රමිතියක් කියල එකක් ලංකාවෙ නෑනෙ???

ඇයි දැන් මෙතන මොකද වෙන්නේ ?

නියමිත ප්‍රමිතිය කොහේද බං තියෙන්නෙ? එහෙම වෛද්‍ය උපාධි වලට නියමිත ප්‍රමිතියක් කියල එකක් ලංකාවෙ නෑනෙ???

දැන් අර රජයෙන් විසදුම් කියල සෙට් එකක් ඉදිරිපත් කරා නේද අනිවාර්යෙන් විභාගෙකට මුහුණ දිය යුතුයි කියල? ඒකට මොකද උනේ?
වහන්න කියල නෙමෙයි ස්ට්‍රයික් කරන්න ඕනේ...ප්‍රමතියක් ඇති කරන්න කියල බල කරන්නයි ඕනේ හරිනම්...![]()

රජයේ විස්සවිජ්ජාල වල තියෙන ප්‍රමිතිය තමා නියමිත ප්‍රමිතිය වෙන්නේ...gmoa එකට අනුව...![]()


දැන් ඔය සයිටම් එක පටන් ගත්තෙ කොයි කාලේද බන්
ඒ ඔයා දන්න විදිහනෙ..යන්ඩකො පිටරටකට..ඉන්දියාවෙ දොස්තරලද පිලිගන්නෙ ල0කාවෙ දොස්තරලද කියල ඔයාට බලාගන්ඩ පුලුවන්...ඒක තමා ලoකාවෙ දොස්තරලගෙ ප්‍රමිතිය..
සයිටම් උන්ට ඒ විබාගෙ ලියන්ඩ බැරිලු..ඒකනෙ තියෙන අවුල..අනික අවම a/l ප්‍රතිපල ..ලක්ශ 120 ගෙවල ගෙදර යන්ඩ වෙන සෙට් එක නිසත් සයිටම් එකෙන් යොජනා පිලි ගන්නෙ නැ...
ප්‍රමිතිය ඇති කරන්ඩ තමා මේ බල කරන්නෙ....එකෙන් සයිටම් එක වැහෙයි කරන්ඩ දෙයක් නැ..
ඇටේ තමයි.. මේ මොන පද්දෝද බන්... දුප් දැන් අපි ආවනේ අපි බලාගන්නම්.. අනික් මහත්තුරු ටික දැන් යන්නකෝ...
