GMOA -එහෙමද ආස ...

Apr 26, 2017
871
103
0
Earth
හරි අපි උපකල්පනය කරමුකො පාදෙණියව හිරේ දැම්ම කියල...එතකොට ප්‍රස්නෙ විසදෙයිද...එතන තමා මහා ප්‍රස්නෙක ඇරබුම..දොස්තරල නිකන් ඉදි ඊට පස්සෙ ලොල්..හිරේ දාපුවම බලපන්කො මොකො වෙන්නෙ කියල..:yes::yes:

ඒව මං දන්නෙ නෑ බං. මම මේ නිවුස් එකක් දුන්නෙ :P
 
Apr 26, 2017
871
103
0
Earth

ලක්ෂදහයක්? බුදු අම්මෝ? එක ලේඩා ගෙන් 1000 ගානේ ගත්තත් ලෙඩ්ඩු 1000 ක් මාසෙට බලන්න ඕනෙනේ. මචන් උඹ කියනවා වගේ මාසෙකට ඔයිට වඩා හම්බකරන ඩොක්කු ඉන්නවා.උදා නවලෝකේ ඉන්න ඩොක් චන්දිම දී මේල්. නමුත් එහෙම හම්බ කරන්නේ කීයෙන් කී දෙනාද? කොළඹ, නුවර, ගාල්ල හැරුනාම, කොහෙද බන් ඔච්චර හොයන්නේ? ලංකාවේ කොච්චර කොන්සල්ටන්ට් ලා ඉන්නවාද ප්‍රයිවට් නැතුව. කොළඹ කියන්නේ ලංකාව නෙවෙයි බන්. ඔහොම හම්බ කරනවා නම් හැම එකාම බෙන්ස් වල එනවා නේ. එහෙම නැහැ බන්. අනික උඹ කියනවා එංගලන්තේ ලක්ෂ හතක්ලු. ඉතින් මදිද උඹට? ඔය පඩිය තියෙන්නේ ස්ථිර දීමනාවක් විදියට. වැඩිපුර ඕනේ නම් ඕන තරම් අතිකාල කරන්න පුළුවන්. හොඳ කාර් එකක් අරන් ආතල් එකේ ඉන්න පුළුවන්. මම තව දුරටත් පඩි ගැන වාද කරන්නේ නැහැ. උඹට හිතවත් ඩොක් කෙනෙක් ගෙන් හෙමීට අහලා බලපන් පිටරට පඩි සහ සැප ගැන. එහෙම නැත්නම් ඩොක්ටර්ලට ජොබ් දෙන ඒජන්සියක ඩොක් කෙනෙක් විදියට බොරුවටරෙජිස්ටර් වෙලා දෙන පඩිය චෙක් කරපන්.

මම අනික් රටවල් ගැන නම් දන්නෙ නෑ... හැබැයි සිංගප්පූර්වෙ පිළිගන්නෙ කොළඹ වෛද්‍ය පීඨයෙ උපාධිය විතරයි ලු නේද?
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    පර්මිට් වලට දීපු කර් ටික අයෙත් ආණ්ඩුවට පවර ගත්තනම් හරි නේද ?
    දොස්තර කෙනෙකුට කියක් ගෙවනවද මචන්

    මේ මහත්තයො දන්නේ නැති දේවල් ගැන නොකියා කටයි පුකයි කන්ට්‍රෝල් කරගන්නවද.ඔබතුමා දන්නවද ලංකාවෙ සෑම විදායක නිලයක නිලධාරීන් ට රාජකාරි වහනයක් හිමිවිය යුතුයි කියලා...අනිත් විදායක නිලධාරීන් ට රාජකාරි වහනයක් එක්ක පර්මිට් එකත් හ්ම්බෙනව දොස්තරලා ත් විදායක නිලධාරීන් තමා හැබැයි එයාල ට රජකාරි වහනයක් නෑ ඒකයි එයලලට පර්මිට් අනිවාර්ය වෙන්ඩ ඕනේ on call night shift emergency operation එහෙම කරන්ඩ ඔබතුමා ගේ වහනේ(බොහෝ විට නැතුව ඇති) දෙනවද ඒමිනිස්සුන්ට....මේක ඔයා දාල තියෙන කමෙන්ට් වලින් පේන්ව ඔයගේ සමාජ ත්ත්වේ සහ මනසික මට්ටම....එතකොට අර බලු දේසපාලුවන්ට rs1750 විතරක් ගෙවලා land cruiser v8 permit ekata denne....wa mko koti 4.50 k worth wahane 80 lkhs walata denne ewa moko....ආඅහ් ඒව අවුලක් නෑ මට ජොබ් එක අරන් දුන්නෙත් දේසපාලුවෙක් නේ නේද මචං....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ලෝකේ අනික රටවල් ලංකාව වගේ හිගා කාල යැපෙන්නේ නැ බන්
    රුසියාව නය ගන්නවා උබ අහල තියනවද?
    අනික රුසියාවේ නෙමෙයි ඇමෙරිකාවේ ගියත්
    සුදුසුකම් නැතුව සල්ලි විතරක් බලන්නේ නැ බන්

    අර්ධ රාජ්‍ය කරන්නේ ඇයි කෙලින්ම රාජ්‍ය කරන්න
    කන්නන්ගර මහත්තය නිදහස් අද්‍යාපනය ඇති කරේ අර්ධ රාජ්‍ය කරන්න නෙමෙයි
    ඇයි රාජ්‍ය කරාම මොකෝ වෙන්නේ ඔය කියන දස්හමේ අඩු ළමයිට හොදට ඉගෙන ගන්න පුළුවන්නේ

    පෞද්ගලික උනාම මොකද බන් තියෙන ප්‍රශ්නේ නියමිත ප්‍රමිතියට තියේනම්? සල්ලි දීල ඉගෙන ගන්න එපා කියල කොහෙවත් තියෙනවද?

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් දෙන එකට නෙමෙයි නේ...ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න නිදහස තියෙනවා කියන එකනේ...ඉතින් සල්ලි තියෙන එකා සල්ලි දීල ඉගෙන ගනියි ඌට ඕනේ තැනෙන්..අනිත් උන් රජයේ ඒවාට යයි..

    මම නම් රජයේ තව වෛද්‍ය විද්‍යාල හදනවට විරුද්ද නැහැ...ඒවත් ඕනේ...පුද්ගලික ඒවත් ඕනේ...:yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    අඩෙ ඒ කියන්නෙ කාර් පර්මිට් එක දෙන්නෙ නැද්ද ඩොකාලාට ඉස්සරහට ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෞද්ගලික උනාම මොකද බන් තියෙන ප්‍රශ්නේ නියමිත ප්‍රමිතියට තියේනම්? සල්ලි දීල ඉගෙන ගන්න එපා කියල කොහෙවත් තියෙනවද?

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් දෙන එකට නෙමෙයි නේ...ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න නිදහස තියෙනවා කියන එකනේ...ඉතින් සල්ලි තියෙන එකා සල්ලි දීල ඉගෙන ගනියි ඌට ඕනේ තැනෙන්..අනිත් උන් රජයේ ඒවාට යයි..

    මම නම් රජයේ තව වෛද්‍ය විද්‍යාල හදනවට විරුද්ද නැහැ...ඒවත් ඕනේ...පුද්ගලික ඒවත් ඕනේ...:yes::yes:

    නියමිත ප්‍රමිතිය නැති එක නෙන්නම් අවුල ඒකනෙ බන් කියන්නෙ සයිටම් වහපන් කියල..:confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    නියමිත ප්‍රමිතිය නැති එක නෙන්නම් අවුල ඒකනෙ බන් කියන්නෙ සයිටම් වහපන් කියල..:confused:

    දැන් අර රජයෙන් විසදුම් කියල සෙට් එකක් ඉදිරිපත් කරා නේද අනිවාර්යෙන් විභාගෙකට මුහුණ දිය යුතුයි කියල? ඒකට මොකද උනේ? :confused:

    වහන්න කියල නෙමෙයි ස්ට්‍රයික් කරන්න ඕනේ...ප්‍රමතියක් ඇති කරන්න කියල බල කරන්නයි ඕනේ හරිනම්...:yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    නියමිත ප්‍රමිතිය නැති එක නෙන්නම් අවුල ඒකනෙ බන් කියන්නෙ සයිටම් වහපන් කියල..:confused:

    නියමිත ප්‍රමිතිය කොහේද බං තියෙන්නෙ? එහෙම වෛද්‍ය උපාධි වලට නියමිත ප්‍රමිතියක් කියල එකක් ලංකාවෙ නෑනෙ???
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නියමිත ප්‍රමිතිය කොහේද බං තියෙන්නෙ? එහෙම වෛද්‍ය උපාධි වලට නියමිත ප්‍රමිතියක් කියල එකක් ලංකාවෙ නෑනෙ???

    රජයේ විස්සවිජ්ජාල වල තියෙන ප්‍රමිතිය තමා නියමිත ප්‍රමිතිය වෙන්නේ...gmoa එකට අනුව...:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියමිත ප්‍රමිතිය කොහේද බං තියෙන්නෙ? එහෙම වෛද්‍ය උපාධි වලට නියමිත ප්‍රමිතියක් කියල එකක් ලංකාවෙ නෑනෙ???

    ඒ ඔයා දන්න විදිහනෙ..යන්ඩකො පිටරටකට..ඉන්දියාවෙ දොස්තරලද පිලිගන්නෙ ල0කාවෙ දොස්තරලද කියල ඔයාට බලාගන්ඩ පුලුවන්...ඒක තමා ලoකාවෙ දොස්තරලගෙ ප්‍රමිතිය..:yes:

    දැන් අර රජයෙන් විසදුම් කියල සෙට් එකක් ඉදිරිපත් කරා නේද අනිවාර්යෙන් විභාගෙකට මුහුණ දිය යුතුයි කියල? ඒකට මොකද උනේ? :confused:

    වහන්න කියල නෙමෙයි ස්ට්‍රයික් කරන්න ඕනේ...ප්‍රමතියක් ඇති කරන්න කියල බල කරන්නයි ඕනේ හරිනම්...:yes:

    සයිටම් උන්ට ඒ විබාගෙ ලියන්ඩ බැරිලු..ඒකනෙ තියෙන අවුල..අනික අවම a/l ප්‍රතිපල ..ලක්ශ 120 ගෙවල ගෙදර යන්ඩ වෙන සෙට් එක නිසත් සයිටම් එකෙන් යොජනා පිලි ගන්නෙ නැ...:confused:

    ප්‍රමිතිය ඇති කරන්ඩ තමා මේ බල කරන්නෙ....එකෙන් සයිටම් එක වැහෙයි කරන්ඩ දෙයක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ විස්සවිජ්ජාල වල තියෙන ප්‍රමිතිය තමා නියමිත ප්‍රමිතිය වෙන්නේ...gmoa එකට අනුව...:P

    ඔයා කියන්නෙ සයිටම් එකේ ප්‍රමිතිය ආණ්ඩුවෙ විශ්ව විද්යාල වලට වඩා උසස් කියල්ද පව් :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය සයිටම් එක පටන් ගත්තෙ කොයි කාලේද බන්

    නිත්යානු කූල බලප්‍රතයක් තවමත් නැ,ඔක හොරට පවත්වාගෙන යන ගනිකා මඩමක්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇටේ තමයි.. මේ මොන පද්දෝද බන්... දුප් දැන් අපි ආවනේ අපි බලාගන්නම්.. අනික් මහත්තුරු ටික දැන් යන්නකෝ...
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒ ඔයා දන්න විදිහනෙ..යන්ඩකො පිටරටකට..ඉන්දියාවෙ දොස්තරලද පිලිගන්නෙ ල0කාවෙ දොස්තරලද කියල ඔයාට බලාගන්ඩ පුලුවන්...ඒක තමා ලoකාවෙ දොස්තරලගෙ ප්‍රමිතිය..:yes:

    සයිටම් උන්ට ඒ විබාගෙ ලියන්ඩ බැරිලු..ඒකනෙ තියෙන අවුල..අනික අවම a/l ප්‍රතිපල ..ලක්ශ 120 ගෙවල ගෙදර යන්ඩ වෙන සෙට් එක නිසත් සයිටම් එකෙන් යොජනා පිලි ගන්නෙ නැ...:confused:

    ප්‍රමිතිය ඇති කරන්ඩ තමා මේ බල කරන්නෙ....එකෙන් සයිටම් එක වැහෙයි කරන්ඩ දෙයක් නැ..

    ගොං කතා කියන්න එපා... නියමිත කිවුවහම නියම කරල තියන... ප්‍රමිති කියන ඒවා ලේඛන ගත කරන ඒවා... සිංහල බැරි ද? සිංගප්පූරු ගියාම නම් පිළිගන්නෙ කොළඹ වෛද්‍ය පීඨයෙ උපාධිය විතරයි???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇටේ තමයි.. මේ මොන පද්දෝද බන්... දුප් දැන් අපි ආවනේ අපි බලාගන්නම්.. අනික් මහත්තුරු ටික දැන් යන්නකෝ...

    පද්දො කියන්නෙ කාටද බන් :rolleyes: