Man nationstrust test karanna withdraw kara
Rs. 300k kapala thibba service charge
Hnb kohomada charge... nations trust eke $ buying rate ekath adui
HNB eke extra charges yanne Rs. 200i. Anith bankswala Rs.300i.
Dollar conversation rate ekath HNB eke wadiy. Aka nisaa dollars godak withdraw karanawanam wadi gaanak ganna puluwan
උඹල skrill වලින් සාමාන්‍යයෙන් එක සැරෙකට $ කීයක් විතර withdraw කරනවද? Conversion fee එක payoneer වලට වඩා වැඩිද? (Payoneer 2% conversion fee)
Ez Cash ගන්න 31 වෙනකම් Free ගෙන්න ගන්න පුලුවන් කියලා එකේ තියෙනවා

Ez Cash ගන්න 31 වෙනකම් Free ගෙන්න ගන්න පුලුවන් කියලා එකේ තියෙනවා