මේ මැල්ලුම් පොලොස්ද මාළු පොලොස් දනැත්තන් කොස් ද වරකද වැල ද
දැවෙන ප්රශ්න අප්පා මේවා
මේක සිංහල සංස්කෘතිය යකෝ. මෙහෙම බුරිය පේන්න අපේ සිංහල ගෑනු ඇන්දෙ නෑ යකෝ. සිංහල ගෑනු ඇන්දෙ මුලු ඇගම වැහෙන්න යකෝ. මේව අපේ සංස්කෘතිය විනාශ කරන්න කරන වැඩ යකෝ. දැන් ඉන්න ගෑනු ඇදුම් නැතුව ගියාට ඒකාලෙ අපේ ගෑනු හෙළිවැල්ලෙන් ගියේ නෑ යකෝ.
-සුචරිතවාදියෙක්-
mamath balanawa ban.hammbe gediGamunu Maha Raja 2 balanna onee ada idan![]()
Gamunu Maha Raja 2 balanna onee ada idan![]()
mamath balanawa ban.hammbe gedi
Kawda machan me??? hammeeeee.... asawe ba..........


