Cassini Huygens Grand Finale

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    -Cassini Huygens Grand Finale-
    s01_PIA11667.jpg



    no1b3ky.gif


    මෙහෙම තමයි කැසිනි එක සෙනසුරුට ගියේ. ග්‍රහයන් 4 දෙනෙකුගේ ගුරුත්වාකර්ශණ ඇදීමෙන් (Gravitational Pull) කැසිනිගේ මේ ගමනට අවු 6 මාස 11 ගිහින් තියනවා. හයිජන්ස් ප්‍රොබ් එක ටයිටන් චන්ද්‍රයාට යවල මේවෙනකන් සෙනසුරුත් එක්ක අවුරුදු 12 ඉඳල තියනවා. මේ අවුරුද්දෙ සැප්තැම්බරයේ (15)සෙනසුරුට කඩාවැටෙන්නෙ නියමිතයි.:(:(:(

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :(:( හරි පුදුම දේවල් නේද. යවල අවුරුදු ගානක් වෙලත් තාම වැඩ. planning හිතාගන්නත් අමාරුයි :sorry:
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :(:( හරි පුදුම දේවල් නේද. යවල අවුරුදු ගානක් වෙලත් තාම වැඩ. planning හිතාගන්නත් අමාරුයි :sorry:

    monawa weda karannada sensors & camera misak