-Cassini Huygens Grand Finale-
මෙහෙම තමයි කැසිනි එක සෙනසුරුට ගියේ. ග්‍රහයන් 4 දෙනෙකුගේ ගුරුත්වාකර්ශණ ඇදීමෙන් (Gravitational Pull) කැසිනිගේ මේ ගමනට අවු 6 මාස 11 ගිහින් තියනවා. හයිජන්ස් ප්‍රොබ් එක ටයිටන් චන්ද්‍රයාට යවල මේවෙනකන් සෙනසුරුත් එක්ක අවුරුදු 12 ඉඳල තියනවා. මේ අවුරුද්දෙ සැප්තැම්බරයේ (15)සෙනසුරුට කඩාවැටෙන්නෙ නියමිතයි.






