F0vMKjVjdg8
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,655 113 කැළෑ පොජ්ජේ May 8, 2017 #2 Spider man හැමදාම එකම දේ...මට නම් ස්පයිඩර් මෑන් සෙට් වෙන්නේ ම නැති සුපර් හීරෝ කෙනෙක්
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo May 8, 2017 #3 නුවරඑළියේ කාලගුණේ වගේ ස්පයිඩරයගේ මූණ වෙනස් වෙන්නේ දැන් මේ කීවෙනි එකාද
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,655 113 කැළෑ පොජ්ජේ May 8, 2017 #4 .amda said: නුවරඑළියේ කාලගුණේ වගේ ස්පයිඩරයගේ මූණ වෙනස් වෙන්නේ දැන් මේ කීවෙනි එකාද Click to expand... ඔව් බන් එපා වෙනවා සිරාවට...කොමික්ස් වල ලෙවල් එකටම මූව පොඩි කරනවා... තව ටික දවසකින් අත දරුවෙක් දායිද දන්නේ නැහැ..
.amda said: නුවරඑළියේ කාලගුණේ වගේ ස්පයිඩරයගේ මූණ වෙනස් වෙන්නේ දැන් මේ කීවෙනි එකාද Click to expand... ඔව් බන් එපා වෙනවා සිරාවට...කොමික්ස් වල ලෙවල් එකටම මූව පොඩි කරනවා... තව ටික දවසකින් අත දරුවෙක් දායිද දන්නේ නැහැ..
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 8, 2017 #5 kolavari said: Spider man හැමදාම එකම දේ...මට නම් ස්පයිඩර් මෑන් සෙට් වෙන්නේ ම නැති සුපර් හීරෝ කෙනෙක් Click to expand...
kolavari said: Spider man හැමදාම එකම දේ...මට නම් ස්පයිඩර් මෑන් සෙට් වෙන්නේ ම නැති සුපර් හීරෝ කෙනෙක් Click to expand...
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo May 8, 2017 #6 kolavari said: ඔව් බන් එපා වෙනවා සිරාවට...කොමික්ස් වල ලෙවල් එකටම මූව පොඩි කරනවා... තව ටික දවසකින් අත දරුවෙක් දායිද දන්නේ නැහැ.. Click to expand... සුපර් හීරෝ මූවිස් නම් කුජීතයි බන් දැන් සුපර් මෑන් විතරයි පොඩ්ඩක් හරි ගතියක් තියෙන්නේ අැවෙන්ජර්ස් වගේ හෙන සෙට් එකක් එකතු වෙලා බලන්න අප්පිරියයි දැන් ඒ අස්සේ අයන් මෑන් හැම මගුලෙම ඉන්නවා බලපන් මේකෙත් ඌ ඉන්නවා
kolavari said: ඔව් බන් එපා වෙනවා සිරාවට...කොමික්ස් වල ලෙවල් එකටම මූව පොඩි කරනවා... තව ටික දවසකින් අත දරුවෙක් දායිද දන්නේ නැහැ.. Click to expand... සුපර් හීරෝ මූවිස් නම් කුජීතයි බන් දැන් සුපර් මෑන් විතරයි පොඩ්ඩක් හරි ගතියක් තියෙන්නේ අැවෙන්ජර්ස් වගේ හෙන සෙට් එකක් එකතු වෙලා බලන්න අප්පිරියයි දැන් ඒ අස්සේ අයන් මෑන් හැම මගුලෙම ඉන්නවා බලපන් මේකෙත් ඌ ඉන්නවා