මුහුණේ ලපයක් ඉවත් කිරීමට... HELP!!
මගේ මුහුණේ ටිකක් ලොකු උපන් ලපයක් තියෙනවා.. (1cm*0.5cm) වගේ ඇති.. මේක කැළලක් වත් හහිටින් නැතුව Laser එකකින් පුච්චලා අයින් කරන්න පුළුවන් ලු නේද? මට මේක සම්බන්දව දන්න අය විස්තර කියනවද?
1. සිහි නැති කරනවද?
2. රජයේ රෝහල් වල කරන්න පුලුවන්ද?
3. Private කරනවනම් කොච්චර මුදලක් යනවද?
4. අතුරු ආබද තියෙනවද?