මුහුණේ ලපයක් ඉවත් කිරීමට... HELP!!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මුහුණේ ලපයක් ඉවත් කිරීමට... HELP!!

    මගේ මුහුණේ ටිකක් ලොකු උපන් ලපයක් තියෙනවා.. (1cm*0.5cm) වගේ ඇති.. මේක කැළලක් වත් හහිටින් නැතුව Laser එකකින් පුච්චලා අයින් කරන්න පුළුවන් ලු නේද? මට මේක සම්බන්දව දන්න අය විස්තර කියනවද?

    1. සිහි නැති කරනවද?
    2. රජයේ රෝහල් වල කරන්න පුලුවන්ද?
    3. Private කරනවනම් කොච්චර මුදලක් යනවද?
    4. අතුරු ආබද තියෙනවද?



    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුච්චනව කියන්නෙ තව කැලලක් හැදෙන එකනෙ ? :confused: :confused:
    කොහොමද පුච්චන්න ගිහිං වැඩියෙන් පිච්චිලා ඔලුව එහෙම කපල අයිං කරන්න වුනොත් ? :sorry: :sorry:
    ඔන්න ඔහෙ තියාගෙන ඉඳපං :yes: :yes:
     
    • Like
    Reactions: KNK dep 1
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුච්චනව කියන්නෙ තව කැලලක් හැදෙන එකනෙ ? :confused: :confused:
    කොහොමද පුච්චන්න ගිහිං වැඩියෙන් පිච්චිලා ඔලුව එහෙම කපල අයිං කරන්න වුනොත් ? :sorry: :sorry:
    ඔන්න ඔහෙ තියාගෙන ඉඳපං :yes: :yes:

    මේ කොමෙන්ට් එක කියවල වැඩේ නවත්තුවනම් like එකක් දාන් යන්න
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    පුච්චනව කියන්නෙ තව කැලලක් හැදෙන එකනෙ ? :confused: :confused:
    කොහොමද පුච්චන්න ගිහිං වැඩියෙන් පිච්චිලා ඔලුව එහෙම කපල අයිං කරන්න වුනොත් ? :sorry: :sorry:
    ඔන්න ඔහෙ තියාගෙන ඉඳපං :yes: :yes:

    නැ බන් එහෙම වෙන් නැ.. මන් Youtube එකෙත් බැලුවා.. කැළලක් හිටින් නැ.. අනික එච්චර ලොකු Laser එකක් නෙමේ use කරන්නේ මන් හිතන්නේ...
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ටිකක් ගූගල් කරල බලපන්.සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්වද කියලා😮
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ටිකක් ගූගල් කරල බලපන්.සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්වද කියලා😮

    එල.. එත් මට මේකට යන Cost එක දැනගන්න ඕනි හරියට ලංකාවේ...
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    එල.. එත් මට මේකට යන Cost එක දැනගන්න ඕනි හරියට ලංකාවේ...

    කොස්ට් එක නම් හොස්පිටල් එකකට කෝල් කරලා අහපන්.
    කිරියෙත් ඩොක්ටර්ස් ල ඉන්නවා.ටිකක් හොයලා බලන්න.😉
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    කොස්ට් එක නම් හොස්පිටල් එකකට කෝල් කරලා අහපන්.
    කිරියෙත් ඩොක්ටර්ස් ල ඉන්නවා.ටිකක් හොයලා බලන්න.😉

    හ්ම්ම්...
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    hama ekama ain karanna ba
    hame udin witharak nam puluwan athulatama thiyanawa nam hena amarui wade karanna
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කට මොකද මූන මොකද, ඕන උකක් වෙන්න කියල කිබුල හම්බෙන්න පලයන්, හොම්බට ඉන්ජැක්සොන් එකක් ගහල හිරමනේ අරං අමුවෙන්ම හූරලා දායි, කට්ට ගහන්න ඉස්සෙල්ල එළකිරි මෙම්බර් කියල කිව්වොත් ඉන්ජැක්සොන් නොගහා ඩිස්කවුන්ටුත් දෙනවලු :love::love: බල බල ඉන්නැතිව හෙටම පලයන්. :cool:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට ඒ ලපේ අවුල් ද එහෙම නැත්නම් උඹේ කෙල්ලට ද ඒ ලපේ අවුල පෙන්නේ.
    උප්පත්තියෙන් ම ආව දේවල් වෙනස් කරන්න එපා බං.
    හැම දෙයක් දිහාම අවලස්සන ඇහෙන් බලන්නේ නැතිව විදවපන්.
    ධනාත්මකව හිතපන්.
    උඹ හිතට ගනින් මේ විදියට හැමෝටම නෑ නේ. ඒ හින්දා මං දිහා කවුරු කොහොම බැලුවත් මට ඒක අවුලක් නෑ. කියලා.
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    gov hospitl karanwa ban.... cream ekak gagena peya bagayak wage indala eeta passe puchchanna thinne... general hospitl eken free kara ganna pulwan... cream eke gana withrai yanne....500k wage man hithanne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    inno wage ewa nam picchuwama nathi wenawa.
    lapa nathi wenawada kiyala nam danne na.
    Oka hama athulata tiyena seen ekakda danne na..