GMOA -එහෙමද ආස ...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කැදවන වැඩ වර්ජනයන්හිදී මෙරට රෝහල්වල සේවය සදහා වෛද්‍යවරුන් ඉන්දියාවෙන් ගෙන ඒමට රජය සූදානමින් සිටින බවට වාර්තා පල වෙයි.

    දැනටමත් මේ ගැන අදාල උසස් නිලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය වැඩ වර්ජනයන් නිසා පොදු ජනතාවට සිදුවන පීඩි අවම කිරීම මෙහි අරමුණ බවත් සදහන්ය.

    Source :- LankaCNews

    ETCA එකට කලින්ම වැඩ පටන් අරන්
    සන්තෝසයි සිංහලු
    හොයල බලහන් එහෙ health rank එකයි මෙහෙ එකයි :shocked::shocked::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කැදවන වැඩ වර්ජනයන්හිදී මෙරට රෝහල්වල සේවය සදහා වෛද්‍යවරුන් ඉන්දියාවෙන් ගෙන ඒමට රජය සූදානමින් සිටින බවට වාර්තා පල වෙයි.

    දැනටමත් මේ ගැන අදාල උසස් නිලධාරින් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය වැඩ වර්ජනයන් නිසා පොදු ජනතාවට සිදුවන පීඩි අවම කිරීම මෙහි අරමුණ බවත් සදහන්ය.

    Source :- LankaCNews

    :lol::lol::lol::lol:
    LankaCNews

    ලන්කාවේ සින්හලුගෙන් රෝග විස්තරය අහන්නේ ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ETCA එකට කලින්ම වැඩ පටන් අරන්
    සන්තෝසයි සිංහලු
    හොයල බලහන් එහෙ health rank එකයි මෙහෙ එකයි :shocked::shocked::lol:

    මෙහේ ඩෙන්ගු හින්දා තව ටික කාලයක් යනකොට රේට් කුඩු වෙයි වගේ. වෑස්ස පටන් ගත්තනේ. දෑන් ඉතින් මාර වසන්ගතයක් වෙයි :no::no: