Piano play karanna

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Piano play කරන්න ඉගෙන ගන්න අසයි බන්ස්.
    උඹල දන්නවද තැනක්, මුකුත් නොදන්නා එකෙක් ට ගිහින් ඉගෙන ගන්න පුළුවන් :dull:

    මේක අහල තමා ආසාව අවේ

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maat piano playing mcn
    mage yaluwat playing, uu piano teaching, one
    nam kiypan, uuwa set krla dennm, maat help ekk
    dennm
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටිකක් චොදෙස්‌ එහෙම හිරි වෙලා දැනගෙන
    ක්ලාස් පලයන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුටියුබ් එකේ පියානෝ ගහනව දැක්කම අනේ මටත් ගහන්න ඕනේ කියල ආස හිතෙනවා..
    වයලින් ගහනව දැක්කම පියානෝව කැලේ නෙ වයලින් ගහන්න ඕනේ කියල හිතෙනව..
    තව තව ජාති ගහනව දකිද්දී අරව කැලේ නෙ මේවා ගහන්න ඕනේ කියල හිතෙනවා..

    අන්තිමට ඔක්කොම බලනව විතරයි එකක්වත් ගහන්න වෙන්නෙ නෑ :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    යුටියුබ් එකේ පියානෝ ගහනව දැක්කම අනේ මටත් ගහන්න ඕනේ කියල ආස හිතෙනවා..
    වයලින් ගහනව දැක්කම පියානෝව කැලේ නෙ වයලින් ගහන්න ඕනේ කියල හිතෙනව..
    තව තව ජාති ගහනව දකිද්දී අරව කැලේ නෙ මේවා ගහන්න ඕනේ කියල හිතෙනවා..

    අන්තිමට ඔක්කොම බලනව විතරයි එකක්වත් ගහන්න වෙන්නෙ නෑ :(
    :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    යුටියුබ් එකේ පියානෝ ගහනව දැක්කම අනේ මටත් ගහන්න ඕනේ කියල ආස හිතෙනවා..
    වයලින් ගහනව දැක්කම පියානෝව කැලේ නෙ වයලින් ගහන්න ඕනේ කියල හිතෙනව..
    තව තව ජාති ගහනව දකිද්දී අරව කැලේ නෙ මේවා ගහන්න ඕනේ කියල හිතෙනවා..

    අන්තිමට ඔක්කොම බලනව විතරයි එකක්වත් ගහන්න වෙන්නෙ නෑ :(

    :lol::(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඉගෙන ගන්නවා නම් මචන් එලෙක්ට්‍රික් පියානෝ එකක් ගන්න විත් මිඩි ටෙක්නොලොජි. ඊට පස්සෙ මේ වගේ ඉන්ටරෑක්ටිව් ලෙසන්ස් තියන වෙබ් සයිට්ස් තියනවා..මන් හිතන්නෙ හොඳ එකොස්ටික් පියානෝ ටිකක් ගනන්..

    https://pianu.com/
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ඉගෙන ගන්නවා නම් මචන් එලෙක්ට්‍රික් පියානෝ එකක් ගන්න විත් මිඩි ටෙක්නොලොජි. ඊට පස්සෙ මේ වගේ ඉන්ටරෑක්ටිව් ලෙසන්ස් තියන වෙබ් සයිට්ස් තියනවා..මන් හිතන්නෙ හොඳ එකොස්ටික් පියානෝ ටිකක් ගනන්..

    https://pianu.com/

    එච්චර ඒවා ඕන නෑ බන්. හැමදාම කළු කැත කොට සිංහලයෙක් වගේ ඉන්න බෑ නේ. සෝ පොඩ්ඩක් දැනගන්නයි ඕන