Samsung galaxy buds core

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    DSC_1683.JPG


    අලුතෙන්ම 15000ට අඩුවෙන් කනට ආතල් එකක් දෙන්න පුලුවන් ඩිවයිස් එකක් මේක.

    පෙට්ටියෙනම් වැඩිය මුකුත් එන්නේ නෑ. කේබල් එකක්වත් නෑ 😕 හැබැයි වැඩිපුර silicon eartips තියෙනවා. තව wingtips තියෙනවා.

    ANC වල db ගානක් හරියටම කියලා නෑ. හැබැයි ANC ඔන් කරලා music එකක් play වෙද්දි වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ.

    කෝල් ගැනනම් කියලා වැඩක් නෑ. කිසිම නොයිස් එකක් ඇහෙන්නේ නැති වෙන්න mic ටික වැඩ කරනවා. මේකේ mic 6ක් තියෙනවා.

    මේකේ තියෙන sensor තමා

    Hall Sensor, Proximity Sensor, Touch Sensor


    Samsung පාවිච්චි කරන අයටනම් ඇප් එක ඩිෆෝල්ට් එනවා.අනිත් අයටනම් ඇප් එක දාගන්න වෙනවා.

    ප්‍රදානම අවාසිය තමා equalizer එක අපිට එඩිට් කරන්න බෑ. Pre set කරපුවා විතරයි පාවිච්චි කරන්න පුලුවන්.

    දැන් බලමු battery එක ගැන. කියලා තියෙනවා ANC නැතුව 35hour කියලා ANC එක්ක 20hour කියලා. මම නම් එක දිගටම පැය 5ක් යූස් කලා ANC ඔන් එකේ ඒත් බඩ්ස් දෙකේ 44%ක් ඉතුරු උනා.


    බයක් නැතුව ගන්න පුළුවන් බඩුවක්. හැබැයි බැලන්ස් සවුන්ඩ් විතරක් හොයන අය ගන්න. High bass හොයන අයට අවුල් යන්න පුලුවන්😶
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    • Like
    Reactions: Bitter Truth

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    මම use කරන්නේ s24u එකක්.මාත් මේ දවස් වල බල බල ඉන්නේ ගන්න එකක්.soundcore r50i nc එක liberty 4nc එක ගැනත් බැලුවා.samsung use කරන නිසා මේක ගන්නවද කියලත් හිතෙනවා
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මම use කරන්නේ s24u එකක්.මාත් මේ දවස් වල බල බල ඉන්නේ ගන්න එකක්.soundcore r50i nc එක liberty 4nc එක ගැනත් බැලුවා.samsung use කරන නිසා මේක ගන්නවද කියලත් හිතෙනවා
    Samsung encode tika compatible wenne Samsung device wlta witharai 🌝