please report and help to take it down

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    යකෝ...මේක කෙල්ලෙක්නෙ share කරල තියෙන්නෙ....මොන හිතකින් කරාද මන්ද
    :growl:
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    නරක දෙයක් නෑ නෙ :oo: රිපෝට් කරන්න තරන් දෙයක් නෙවේ ඕක.

    නැ බන් ටිකක් කල්පනා කරලා බලපන්.උන්ගේ ෆමිලි උන්ට කොහොම අතිද මෙවා දකිද්දි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:

    When it captioned, nothing to hide. I'm ok with these pictures doesn't mean it to all.

    Most of the people who see this doesn't even know her name. That's the girl from the news ! that's it. They already know what happened, seeing this doesn't make any difference.

    It doesn't mean anything to me, So i'm not going to share it or report it.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනික forensic ඒවා ඔහොම පොටෝ ගහන්න තහනම්
    ඒ වගේම ශිෂ්ට සම්පන්න නෑ එහෙම අහපු එකක් ෂෙයාර් කරන එකත්
    කොහොමත් මේ ළමයාගේ අම්මලට පුළුවන් actiion එකක් ගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික forensic ඒවා ඔහොම පොටෝ ගහන්න තහනම්
    ඒ වගේම ශිෂ්ට සම්පන්න නෑ එහෙම අහපු එකක් ෂෙයාර් කරන එකත්
    කොහොමත් මේ ළමයාගේ අම්මලට පුළුවන් actiion එකක් ගන්න
    ඒකත් ඇත්ත බන් අපේ උන් කොහේ ගියත් කැමරා ෆෝන් එක උස්සගෙන ෆොටෝ ගහන්න නං දන්නව :yes: තැනක් නොතැනක් නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකත් ඇත්ත බන් අපේ උන් කොහේ ගියත් කැමරා ෆෝන් එක උස්සගෙන ෆොටෝ ගහන්න නං දන්නව :yes: තැනක් නොතැනක් නෑ.

    හොද JMO කෙනෙක් හිටියා නම් ඇට තලනවා පොටෝ ගහන එකාගේ :rofl: