මහින්දට_සෙරෙප්පුවෙන්_ගහයි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහින්දට_සෙරෙප්පුවෙන්_ගහයි

මහින්දගේ අනුරු හදා සෙරෙප්පුවෙන් ගහයි.. පයින් පහයි.. කෙල ගහයි.. ‘ජන සංහාර සතිය’ උතුරේ අරඹයි..[Video]

වෙල්ලමුල්ලිවෛක්කාල් අවසන් සටන සිහිකරමින් දෙමල ජාතික සන්දානය විසින් උතුරේ නම් කර ඇති ජන සංහාර සතියට අදාල විවිධ ක‍්‍රියාකාරකම් මේ වන විට ආරම්භ වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අනුරුවක් සාදා ඊට සෙරෙප්පුවලින්, පොලිවලින් පයින් ගසමින් හා කෙල ගසමින් හැසිරෙන අයුරු සමාජ ජාලාවන්ට මුදාහැර ඇති එක් වීඩියෝවක දැක්වෙයි.
වීඩියෝව මෙතනින්

මේකේ ඉන්න වඳ පොන්නයාගේ ගල් කොල්ලෝ ටිකත් දැන් උතුරට ගිහින් සම්බන්දට කියල පුකේ පාරක් අරගෙන වරෙන් :nerd:
:nerd::nerd::yes:

  • Like
Reactions: Rasthiyadu padanama

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මිනිහට නම් උතුරේ දකුනේ කියලා වෙනසක් නැ. ලක්ශ හැට දෙකක් සෙරප්පුවෙන් ගහලා තමා එලෙව්වේ. උලුවස්සේ එල්ලිලා කැගහන්න රිදුනනේ ජනවාරි 9
 
  • Like
Reactions: BonziBUDDY

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිහට නම් උතුරේ දකුනේ කියලා වෙනසක් නැ. ලක්ශ හැට දෙකක් සෙරප්පුවෙන් ගහලා තමා එලෙව්වේ. උලුවස්සේ එල්ලිලා කැගහන්න රිදුනනේ ජනවාරි 9

    :love:හොදම වැඩේ.:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මිනිහට නම් උතුරේ දකුනේ කියලා වෙනසක් නැ. ලක්ශ හැට දෙකක් සෙරප්පුවෙන් ගහලා තමා එලෙව්වේ. උලුවස්සේ එල්ලිලා කැගහන්න රිදුනනේ ජනවාරි 9

    හොඳම වැඩේ.. මන් මේ දැන් මේඩ් ඉන් කුලියාපිටිය වොක්ස් වැගන් එකකින් රුපියල් පනහට හාල් කිලෝ එකක් ගෙදර අරන් ඇවිල්ලා රජයෙන් දීපු ෆ්‍රී වයි ෆයි එකෙන් ලොග් වුන ගමන්.:yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    sirisena-unseats-rajapaksa-in-stunning-sri-lankan-presidential-election-result-1420852012.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොඳම වැඩේ.. මන් මේ දැන් මේඩ් ඉන් කුලියාපිටිය වොක්ස් වැගන් එකකින් රුපියල් පනහට හාල් කිලෝ එකක් ගෙදර අරන් ඇවිල්ලා රජයෙන් දීපු ෆ්‍රී වයි ෆයි එකෙන් ලොග් වුන ගමන්.:yes:

    :yes::love::love:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මිනිහට නම් උතුරේ දකුනේ කියලා වෙනසක් නැ. ලක්ශ හැට දෙකක් සෙරප්පුවෙන් ගහලා තමා එලෙව්වේ. උලුවස්සේ එල්ලිලා කැගහන්න රිදුනනේ ජනවාරි 9

    මේ ඉන්නේ බිජ්ජ නැතුව ඉපදුණු තවත් තරුණයෙක් :D:D:yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හොඳම වැඩේ.. මන් මේ දැන් මේඩ් ඉන් කුලියාපිටිය වොක්ස් වැගන් එකකින් රුපියල් පනහට හාල් කිලෝ එකක් ගෙදර අරන් ඇවිල්ලා රජයෙන් දීපු ෆ්‍රී වයි ෆයි එකෙන් ලොග් වුන ගමන්.:yes:

    :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඉතින් උබ කියන්නේ මහින්දගේ අනුරූ වලට අරක්ශාව මදි කියලද?

    නෑ මන් කිව්වෙ මහින්දට ආරක්ශාවක් ඕනෙම නෑ කියලා මොකද දැන් දාපු වීඩියෝ එකේ දෙමල මිනිස්සු මහින්දගෙ අනුරුවකට මල් තියලා වඳිනවා යුද්දෙ ඉවර කරපු සතුටට. උන් මහින්ද ට මාර විදිහට ආදරෙයි:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හම්බ තරුණයට මුකුත් කියනවා එහෙම නෙමෙයි.:frown:
    ආතල් එකක් අරන් ඉන්නේ නැතුව අරූ සෙරෙප්පුවෙන් ගහන එකයි අරකයි මේකයි දාපුවහම ඉතින් ආතල් නේ බන්. උබ ආතල් කඩන්නේ නැතුව හිටපන්කො. :angry:
    :angry::angry: