මහින්දට_සෙරෙප්පුවෙන්_ගහයි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Jathiyak Jammayak ,Agamak Tiya gatta nisa thamai Lankawa Mechchara diyunu wela Tiyenne :rofl::rofl:

    ඔය දියුනු රටවල් ඔක්කොම ජාතිය ජන්මය තියාගෙන එන රටවල් තමා ..උදාහරනය ඇමරිකාවම ගමු. උන් උන්ගේ තියන ටික උනත් ඉතිහාසයට ආදරෙයි. ඒක ප්‍රමෝට් කරනවා මිසක් කවදාවත් තමන්ට වැරදුනු තැන් ප්‍රමෝට් කරන්නෙ නෑ. කවදාවත් දැකලා තියනවද වියට් නාම් හෝ ජැපෑන් යුද්ද වල සතුරන්ව වීරයෝ කරලා ගහපු චිත්‍රපටි. උන් කවදාවත් ඉඩතියයිද ප්‍රොතෙස්ට්‍රන්ත හරි කතෝලික හරි ස්මාරකයක් , පල්ලියක් ඉදිකිරීමකට වෙනත් ආගමක කෙනෙක් විරුද්ධ වෙන්න:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දියුනු රටවල් ඔක්කොම ජාතිය ජන්මය තියාගෙන එන රටවල් තමා ..උදාහරනය ඇමරිකාවම ගමු. උන් උන්ගේ තියන ටික උනත් ඉතිහාසයට ආදරෙයි. ඒක ප්‍රමෝට් කරනවා මිසක් කවදාවත් තමන්ට වැරදුනු තැන් ප්‍රමෝට් කරන්නෙ නෑ. කවදාවත් දැකලා තියනවද වියට් නාම් හෝ ජැපෑන් යුද්ද වල සතුරන්ව වීරයෝ කරලා ගහපු චිත්‍රපටි. උන් කවදාවත් ඉඩතියයිද ප්‍රොතෙස්ට්‍රන්ත හරි කතෝලික හරි ස්මාරකයක් , පල්ලියක් ඉදිකිරීමකට වෙනත් ආගමක කෙනෙක් විරුද්ධ වෙන්න:rolleyes:

    :yes::yes: මුන්ට මොලේ කවදා පෑදෙයිද මන්ද..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    යේක මෙහෙමනේ මාතියා. සුද්දට 2550ක් නැනේ මාතියා. යේක සුද්දා හදුවේ නැනේ මාතියා සීගිරිය. සින්හලු තමා හැදුව මාතියා. යේක සුද්දා බොයින් හදද්දි, සින්හලු දඩු මොනරේ තමා ගියා. එවා සුද්දට නැනේ මාතියා. සුද්දා බ්‍රසියර් අදිද්දි සින්හලු ගලවලා විසිකලා මාතියා. 2550.. බ්ලා. බ්ලා.. බ්ලා.. මාතියා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes: මුන්ට මොලේ කවදා පෑදෙයිද මන්ද..
    පැදෙන්නේ නැ මාතියා. පැදෙන්නේ නැ පාදෙනිය බේත් කලත් මාතියා. සින්හලු කිරෙන් බාලයි. යේක එච්චර කල් යන්නේ නැ මාතියා, අපි තමා පාදලා ගන්නවා මාතියා.