මම එලකිරියට අලුත් කොල්ලෙක්. මට එලකිරිය ගැන කිව්වෙ අය්ය කෙනෙක්. ඉතිං මාත් එලකිරිය එක්ක එකතු උණා. වැඩි කාලයක් නං නෑ. දැන් නං ටික ටික එලකිරියේ වැඩ කෙරෛන විදිහ ඉගෙනගන්නවා ඒත් මට තවම රෙපියුටේෂන් ගැන හොඳ අවබෝධයක් නෑ. දන්න කෙනෙක් මට රෙපියුටේෂන් ගැන කියල දෙන්න. මම ට්රයි කලාට රෙපියුටේෂන් දෙන්නත් බෑ කාටවත්. ඒත් අද උදේ කර්මා කියල ඔප්ෂන් එකක් හැම පෝස්ට් එකටම ඇක්ටිව් වෙලාතිබ්බා. මම ඉතිං කීප දෙනෙක්ට ඒකෙන් හොඳ ඔප්ෂන් එක තෝරල දුන්නා. 

(අවබෝධයකින් නෙවේ කරේ) තවත් දයක් තමා ජූනියර් සීනියර් ක්රමය. මේක වෙන්නෙ කොහොමද. ජූනියර් කෙනෙක් සීනියර් කෙනෙක් වෙන්නනං මොකද කරන්න ඕන. උදාව්.

(අවබෝධයකින් නෙවේ කරේ) තවත් දයක් තමා ජූනියර් සීනියර් ක්රමය. මේක වෙන්නෙ කොහොමද. ජූනියර් කෙනෙක් සීනියර් කෙනෙක් වෙන්නනං මොකද කරන්න ඕන. උදාව්.
Last edited: