Rep නොහොත් Reputation

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම එලකිරියට අලුත් කොල්ලෙක්. මට එලකිරිය ගැන කිව්වෙ අය්ය කෙනෙක්. ඉතිං මාත් එලකිරිය එක්ක එකතු උණා. වැඩි කාලයක් නං නෑ. දැන් නං ටික ටික එලකිරියේ වැඩ කෙරෛන විදිහ ඉගෙනගන්නවා ඒත් මට තවම රෙපියුටේෂන් ගැන හොඳ අවබෝධයක් නෑ. දන්න කෙනෙක් මට රෙපියුටේෂන් ගැන කියල දෙන්න. මම ට්‍රයි කලාට රෙපියුටේෂන් දෙන්නත් බෑ කාටවත්. ඒත් අද උදේ කර්මා කියල ඔප්ෂන් එකක් හැම පෝස්ට් එකටම ඇක්ටිව් වෙලාතිබ්බා. මම ඉතිං කීප දෙනෙක්ට ඒකෙන් හොඳ ඔප්ෂන් එක තෝරල දුන්නා. :D:D:D (අවබෝධයකින් නෙවේ කරේ) තවත් දයක් තමා ජූනියර් සීනියර් ක්‍රමය. මේක වෙන්නෙ කොහොමද. ජූනියර් කෙනෙක් සීනියර් කෙනෙක් වෙන්නනං මොකද කරන්න ඕන. උදාව්.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Post 100 dapan rep dena pluwan

    Eka eka - rep dei kunuharupa kiyai atal gani

    Unge thathwen ek wala hamoma maina yana epa hoda kolo one thram enawa

    Bump - mokak hari thred ekak up karana one unama mehema dapan
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සොහොන;21611839 said:
    Post 100 dapan rep dena pluwan

    Eka eka - rep dei kunuharupa kiyai atal gani

    Unge thathwen ek wala hamoma maina yana epa hoda kolo one thram enawa

    Bump - mokak hari thred ekak up karana one unama mehema dapan

    මේ බලපල්ලකො ඉතිං. මුන්ට කියන්නෙ මල් පොන්නයෝ කියල තමා. මම ඇවිත් සතියක්වත් නෑ. උන්ට කරපු මගුලකුත් නෑ. ඊට මොකද එවනවා බෑඩ් රෙප්. අසහනේ උපරිමටම ඇවිත්.
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      9.2 KB · Views: 24
    Last edited: