මම ඉල්ලා අස් කරගන්නවා.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ඉල්ලා අස් කරගන්නවා.

    අයිටීඇන් දැම්මා කැම කන ගමන්. මොන මැයි දිනේ සෙනගද? මෙන්න යකො සෙනග, ඔක්කොම ඉන්දියනු කොඩි උස්සගෙන. ස්ටේජ් එකේ බලපුවහම අගමැතිලා දෙන්නයි, ජනාදිපතියි. අපේ රට සින්හල නෙමෙයි. මම ඉල්ලා අස් කරගන්නවා. අපේ රට දෙමල රටක්. ඔව්. ඒක ඇත්ත.

    ඔවර් ඇන්ඩ් අවුට්. :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව තමා බන් අපේ මීහරක් පැතූ වෙනස...දැන් වෙනස උදාවෙලා තියෙන්නෙ.. නිවටයො ජනාධිපති වෙලා පම්පියො අගමැති උනාම ඔහොම තමා..අපි නම් ඔව කලින්ම කියුව..දැන් අස්සය ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නැ..අපේ දොස්තරලට කුනුහරපෙන් බැනගෙන ඉන්දියාවට ආවඩල ජීවත් වෙමු....:yes::yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    දෙමලු ඔක්කොම බුදු දහම වැලදගෙන වෙන්ඩ ඇති..ශිට් රටකට ගිය කල...

    Ow ban , Uba Mariyan , Meke Jiwath wela wadak na. Address eka kiyapan api ennan Mala gedara
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උබල වගේ අම්බරුවො ඉන්නකන් රට ඉන්දියාවට තමා..

    kochchara hodada yako, indiawata denawanan. Ethakota Api Indian Citizen ne. Patta.

    India is the only trillion-dollar economy to rank among the top five fastest growing economies in the world. The $2 trillion economy is expected to clock an average annual growth of 7.73% during 2017-19, backed by strong macroeconomic fundamentals, robust domestic demand, favorable demographics, ample resources and a proactive government. To date, the Modi-led government has initiated more than 30 big reforms, breaking the era of policy paralysis, setting new trends, and boosting investor confidence.

    India is a land of opportunities for investors and is appropriately referred to as the bright spot against a backdrop of the muted global economy. Retail investors can look to invest in Indian companies via ADRs listed on the U.S. exchanges, or through ETFs focusing on the region. Additionally, the route of investing as a Foreign Portfolio Investor opens a wider spectrum to invest in the sub-continent.

    Read more: http://www.nasdaq.com/article/5-fastest-growing-economies-in-the-world-cm773771#ixzz4gqieF763
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    kochchara hodada yako, indiawata denawanan. Ethakota Api Indian Citizen ne. Patta.

    India is the only trillion-dollar economy to rank among the top five fastest growing economies in the world. The trillion economy is expected to clock an average annual growth of 7.73% during 2017-19, backed by strong macroeconomic fundamentals, robust domestic demand, favorable demographics, ample resources and a proactive government. To date, the Modi-led government has initiated more than 30 big reforms, breaking the era of policy paralysis, setting new trends, and boosting investor confidence.

    India is a land of opportunities for investors and is appropriately referred to as the bright spot against a backdrop of the muted global economy. Retail investors can look to invest in Indian companies via ADRs listed on the U.S. exchanges, or through ETFs focusing on the region. Additionally, the route of investing as a Foreign Portfolio Investor opens a wider spectrum to invest in the sub-continent.

    Read more: http://www.nasdaq.com/article/5-fastest-growing-economies-in-the-world-cm773771#ixzz4gqieF763

    Ow etakota deepika padukonetah line ekak dagena inna puluwan mata

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kochchara hodada yako, indiawata denawanan. Ethakota Api Indian Citizen ne. Patta.

    ]
    ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසන්නු වෙගේ උපන්නම ඔහොම වෙනව..ඔව උබලගෙම වරද නෙමේ හැදු වැඩු උදවියගෙ වරද..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසන්නු වෙගේ උපන්නම ඔහොම වෙනව..ඔව උබලගෙම වරද නෙමේ හැදු වැඩු උදවියගෙ වරද..

    Kiyanna Deyak Nathi Unama Ohomawath Kiyapan, Sitha Niwanan Katha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kiyanna Deyak Nathi Unama Ohomawath Kiyapan, Sitha Niwanan Katha

    කියන්ඩ තියෙන හොදම දේ තමා කියුවෙ..ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසන් ගති හැදු වැඩු උදව්යගෙන් උරුම වෙච්ච ඒව..මහ කකුලුවො ඇදේට යද්දි පැටවු යන්නෙත් ඇදේට...මොනා කරන්නද කරුම තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    !same to උබේ අම්මා>>

    මේ ටැග් එක දැම්මේ දෙමල සහොදරයෙක් නම් මට දුක නැ.. ඒත් මේක දැන්මේ ඉන්තෙරුවටම සින්හල එකෙක්. ඔන්න ඔතනයි කලකිරීම බන්. දෙමෙල්ලු පාට පක්ශ නැතුව නොර්වුඩ් ගියා නායකයා බලන්න. අපේ උන් බෙදිලා ගැටඹේ, ගොල්ෆේස්, කැම්බල් යනවා.
     
    • Like
    Reactions: Nadun26

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ටැග් එක දැම්මේ දෙමල සහොදරයෙක් නම් මට දුක නැ.. ඒත් මේක දැන්මේ ඉන්තෙරුවටම සින්හල එකෙක්. ඔන්න ඔතනයි කලකිරීම බන්. දෙමෙල්ලු පාට පක්ශ නැතුව නොර්වුඩ් ගියා නායකයා බලන්න. අපේ උන් බෙදිලා ගැටඹේ, ගොල්ෆේස්, කැම්බල් යනවා.

    ඔවට කරන්ඩ දෙයක් නැ සිoහල වීම ලැජජාවක් වෙලා සමහරුන්ට..වැරැද්ද කොතන්ද කියල හිතාගන්ඩ අමාරුයි..අනිත් ජතින් තමන්ගෙ ජාතිය ගැන හිතද්දි අපේ හිකනල්ලු අන් ජාතිකයන්ට මව් පියො උනත් විකුනන්ඩ බලාගෙන ඉන්නෙ...