Honda PCX eka kohmada machnla.... Eka indianda.....


ගිය අවුරුද්දේ නොවැම්බර් මම ගත්තේ RAY ZR එක. ALLIGATOR GREEN එකක් විතරයි තිබ්බෙ සුදු ඒවා 4ක් තිබ්බා.GREEN එකටත් සල්ලි බැදලා තිබ්බේ ඒ හින්දා සුදු එකක් ගත්තා. හැබැයි දැන් ගියාම GREEN තියෙනවා සුදු නෑ හොයන්නවත් මගේ යාලුවෙකුටත් හෙව්වා බොරැල්ලේ ඔටෝමෝල් ගිහින් සුදු එක නෑ. අප්‍රේල් වෙද්දි එයි කිව්වා ඒත් තාම නෑ. GREEN එකත් ස්ටොක් ඉවර උනාම හොයාගන්න බැරිවෙයි ඒ හින්දා ඉක්මනට ගන්නවනම් ගනින්. ඔටෝමෝල් එකෙත් මේ දවස්වල බාන්නෙම නිල් එකයි රතු එකයි විතරයි.
බයික් එක ගැන කියනවනම්
මමත් ඩියෝ වැහිවැහැලා හින්දම තමා මේක ගත්තේ සුදු එක තමා ඉන්දියාවේ ගොඩක්ම ගිහින් තියෙන කලර් එක. GREEN එක FZ එකේ පාටමනෙ. ගොඩක් අය අහනවා ගාන කීයද තෙල් කොහොමද කියලා. කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ බන් බයික් එක දිහා අනිවා බලනවා ඉස්සරහ ලුක් එක නිසා. තෙල් කරනවනම් ටිකක් අඩුයි තමා. ටැන්කිය ලීටර් 4 ද කොහෙද අල්ලන්නේ. පිකප් සුපිරි. ඩිස්ක් බ්‍රේක් එකේ බ්‍රේක් ශුවර්. ඩියෝ අනන්තවත් දකිනවා පස්සෙන් ගිහින් අනිනවා. මේකෙ නම් එහෙම අවුල් නෑ හරියට සර්විස් ටික කරගනින්. මම ගන්නකොට 2,59,900/. දැන් 2යි 70ක්ද කොහෙද. ඩියෝ එකත් මම පැදල තියෙනවා මේක ඊට වඩා ස්පීඩ්,කම්ෆර්ටබල්. පාර්ට්ස් නම් තියෙනවා ඩිස්ක් බ්‍රේක් වර්ශන් එක ගන්නවනම් වටේ ප්ලාස්ටික් කෑලි ටික හූරගන්නේ නැතුව තියාගනින්.
![]()
photo from internet
brake koheda ban supiri 50n passe lissanava ho gala.
sudu ire dala balahan kohomada balance kiyala.
mata nam meke kisi lassanak na
brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa


මෝඩයෙක් වගේ කියවන්න එපා බන්.කොයි ස්කූටරෙත් සුදු ඉරේ ලිස්සනවා.උබ එක පැදල නැති බව පේනවා නිකමට අරන් ඩිස්ක් බ්‍රේක් එක පැදලා බලපන් බ්‍රේක් කොහොමද කියලා. උබට 80ට යන්න ඕනි නම් 150සීසී එකක් පැදපන්. මට හදිස්සියක් නෑ. උපරිම 60ට ගියාම මට ඇති. උබ ගෑනු බයික් එකක් ගියත් පිරිමි බයික් එකක ගියත් මැරෙන වෙලාවට මැරෙනවා. එතකොට ටීවී එකේවත් කියනවද උබ මලේ පිරිමි බයික් එකක් පැදලා කියලාlol oi



![]()
මේක මොකද?කෙල්ලෙක්ට නම් සෙට් වෙන්නෙ නෑ[/QUOTE,බයික් එකේ බරත් එක්ක,
ඒත් කොල්ලෙක්ට සුපිරි බන්,පෙනුම ඉස්සරහා ටිකක් අවුල්,පිටිපස්සෙන් බලද්දින් නම් ෆට්ටම ගති බයික් එකක්,
බැලන්ස්,පිකප් අතින් කියන්න වරදක් නෑ,
තෙල් කෙරුවාවත් නියමෙටම තියනවා,
මේකක් මගේ යලුවෙක් ගාව තියෙනවා අවුරුද්දක් යන්න කලින් මොකක්ද ලෙඩක් අවා කිව්වා..
Honda PCX eka kohmada machnla.... Eka indianda.....



Ekanam patta , eth meka lankavee ne neda? mama hithanne meka japan.
![]()

මෝඩයෙක් වගේ කියවන්න එපා බන්.කොයි ස්කූටරෙත් සුදු ඉරේ ලිස්සනවා.උබ එක පැදල නැති බව පේනවා නිකමට අරන් ඩිස්ක් බ්‍රේක් එක පැදලා බලපන් බ්‍රේක් කොහොමද කියලා. උබට 80ට යන්න ඕනි නම් 150සීසී එකක් පැදපන්. මට හදිස්සියක් නෑ. උපරිම 60ට ගියාම මට ඇති. උබ ගෑනු බයික් එකක් ගියත් පිරිමි බයික් එකක ගියත් මැරෙන වෙලාවට මැරෙනවා. එතකොට ටීවී එකේවත් කියනවද උබ මලේ පිරිමි බයික් එකක් පැදලා කියලාlol oi
සුදු ඉරේ කොයි බයික් එකත් ලිස්සනවා මචන්..
අනික තමන්ගේ අවශ්‍යතාව අනුව මිනිස්සු බයික් ගන්නේ, ස්කූටි කියන්නේ ගෑනු විතරක් පදින බයික් ජාතියක් නෙමෙයි කොහේද කවුදැහෙම එකක් කියලා තියෙන්නේ..ස්කූටි හදනේ ගෑනු පිරිමි දෙගොල්ලටම පදින්න..![]()
motocycle hama ekama sudu ire lissanava bitch please trail ekak padala balahan sudu ire bike ekak padala kiyavanna epa



Ekanam patta , eth meka lankavee ne neda? mama hithanne meka japan.
![]()


Lankawe thiyanawa bn. mama dakala thiyanawa...
Patta ganan wage. 2015 6.25lak
https://ikman.lk/en/ad/honda-pcx-2015-for-sale-puttalam-45