wena job ekakata yanna

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    machanla 15 years wage wada karanawa company ekaka, hama deyakma system hadagena , mula idan hamadema karala deela- wahana deken patan aran ada wahana 100 wage thiyena rent company ekaka wada karanne- dan wena ekekwa aranna okkoma wada system akranna one kiyala- uta kisima deyak terenne ne- lokkage brain wash karala apita baninawa patta yanna- pala nokiya pala bedanawa- wena ekak hambunoth yanna kiyanawa- staff eke unwa penna be lokkata - welawakata hodai -

    mata 2 yrs wage epf gewwe - ewata mama mokada karanna one illannam neda- grativiy ekka

    epa wela inne mokakda karanna one
     
    • Sad
    Reactions: planner123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,504
    72,553
    113
    මේ කමෙන්ට් එක කියවන තරුන උන්ට මේක කියන්නෙ --> කම්පනි එකේ උඹට ශෙයාර්ස් නැත්තන් ලොවෙත් ඒක උඹලගෙ කම්පනි එක, උන් කවදහරි උඹව බලාගනින් වගේ ගොන් සීන් හිතාගෙන පුක දෙන්න යන්න එපා. ගෙවන පඩියට වැඩ කරපන් එච්චරයි. හරි නෑ වගේ හිතුනොත් අයින් වෙයන්. නැත්තන් උඹලත් අපි නැති කාලේක අපේ ලමයින්ගෙන් මේවගෙ ත්‍රෙඩ් දාල මේ ප්‍රශ්නෙම අහයි.

    දැන් උඹට කියන්න තියෙන්නෙ, උඹේ demand එක දන්නෙ උඹ විතරයිනේ. ඉතින් මුලින්ම වෙන ජොබ් හොයපන්, එකක් සෙට් උනොත් එලියට බැහැපන්. EPF සීන් එක ගැන කියන්න මම හරියට දන්නෙ නෑ. සමහර විට මූ දන්නවා ඇති.

    ජොබක් සෙට්වෙනකන් ඕකෙන් අයින් වෙන්න එපා. බැනුමක් ඇහුවා කියලා මැරෙන්නෙ නෑනේ. අනික උඹ දන්න හැම මගුලම අරූට spoon feed කරන්න යන්න එපා. ඌ තනියෙන් ඉගෙනගත්ත දෙන්, ඌම ඕනම් නාපු දෙන්. වැදගත්ම දේ තමා උඹ ඔතනින් අයින් වෙන එක. ඒකට විදියක් හොයාගනින්.
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    932
    1,764
    93

    Bump
     
    • Like
    Reactions: tharakaf

    planner123

    Well-known member
  • May 22, 2018
    8,019
    13,868
    113
    Uba anunge deyak thamange karagena. Ubata uruma nathi deyak.
    Methanin passe hari jeevithe boundaries thiya ganna. especially job eka kiyanne jeevithe nemei.

    Job eka epa wuna kiyala nikan eliyata bahinna epa. Ganna thiyena hemadema ganna. Lawyer kenek allanna if it comes to that. In the meantime, oya wena thenakata paninna sudanam wenna.

    Dan eliye nam maara volatile market ekak thiyenne. But salenna epa. All the best !
     
    • Like
    Reactions: Be_Positive

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,472
    1
    5,521
    113
    Gratuity
    සේවකයින් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සමාගම්වල අවම වශයෙන් වසර 5ක අඛණ්ඩ සේවා කාලයක් තියනව නම් වැඩකරපු අවුරුදු ගානට එක අවුරුද්දකට මාස 1/2 බැගින් දෙන්න ඕනැ. අයින් වෙනකොට ඉල්ලන්න. බැරිවෙලාවත් දෙන්න බැ කිවුවොත් කම්කරු දෙපාර්තමෙන්තුවට පැමිණිලි කරන්න

    EPF
    අයින් වෙනකොට B card එක ඉල්ලන්න. ඒක අරගෙන කම්කරු කාර්යාලයට , ( or EPF office එකකට ) ගිහින් කොච්චරක කාලයක් ගෙවල තියනව ද දැනගන්න.

    EPF ගෙවල තියෙන්නෙ අඩුවෙන් නම් ලගම කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයට අදාල සමගමේ රැකියාව කලබව තහවුරු කරන්න, appointment letter, resignation letter copy ,pay slip (අවුරුදු කීපයක) එක්ක ගිහින් පැමිණිල්ලක් කරන්න. පොලියත් එක්ක අරන් දෙනවා. EPF ගෙවන එක සමාගමේ වගකීමක්. ඒක ඔයා ඉල්ලන්න යන්න ඕනැ නැ.
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,347
    11,076
    113
    හඳට කිට්ටුව
    මේ කමෙන්ට් එක කියවන තරුන උන්ට මේක කියන්නෙ --> කම්පනි එකේ උඹට ශෙයාර්ස් නැත්තන් ලොවෙත් ඒක උඹලගෙ කම්පනි එක, උන් කවදහරි උඹව බලාගනින් වගේ ගොන් සීන් හිතාගෙන පුක දෙන්න යන්න එපා. ගෙවන පඩියට වැඩ කරපන් එච්චරයි. හරි නෑ වගේ හිතුනොත් අයින් වෙයන්. නැත්තන් උඹලත් අපි නැති කාලේක අපේ ලමයින්ගෙන් මේවගෙ ත්‍රෙඩ් දාල මේ ප්‍රශ්නෙම අහයි.

    දැන් උඹට කියන්න තියෙන්නෙ, උඹේ demand එක දන්නෙ උඹ විතරයිනේ. ඉතින් මුලින්ම වෙන ජොබ් හොයපන්, එකක් සෙට් උනොත් එලියට බැහැපන්. EPF සීන් එක ගැන කියන්න මම හරියට දන්නෙ නෑ. සමහර විට මූ දන්නවා ඇති.

    ජොබක් සෙට්වෙනකන් ඕකෙන් අයින් වෙන්න එපා. බැනුමක් ඇහුවා කියලා මැරෙන්නෙ නෑනේ. අනික උඹ දන්න හැම මගුලම අරූට spoon feed කරන්න යන්න එපා. ඌ තනියෙන් ඉගෙනගත්ත දෙන්, ඌම ඕනම් නාපු දෙන්. වැදගත්ම දේ තමා උඹ ඔතනින් අයින් වෙන එක. ඒකට විදියක් හොයාගනින්.
    yes

    hapoi ehenam anathaii.. kisi qualification ekak naneeeda
    prashne thiyenne othana thama...
    ------ Post added on Mar 26, 2026 at 8:51 AM
     
    • Like
    Reactions: tharakaf